~දෙව්දූ~~47 කොටස
~~~දෙව්දූ~~~~47 කොටස ‘මට ඔයා එක්ක කතා කරන්න දෙන්න දේව් … ඔයාගේ ආදරේ මම නැති කරගත්තා … ඒ දවසේ ඉදලා මම මැරී මැරී ඉපදුනා කියලා ඔයා දන්නවද … එක දවසක්වත් මට හරියට නින්ද ගියේ නැහැ … ඇහැ පියවූනු ගමන් මතක් වුනේ ඔයාව …. ’තේමිය අයියා හැමෝම ඉස්සරහා එතැනින් යන්න නොදී මගේ අතින් අල්ලාගත්තේ .. වට පිටේ…