~~~~දෙව්දූ ~~~~37 කොටස

එක්සෑම් එක ලග නිසා අපි කට්ටියම එකතු වෙලා හොස්ටල් වල ඉන්න යාළුවො එක්ක එකතු වෙලා පාඩම් කළා …. පාඩම් කරන නිසා ඒ දවස් ටිකේ බෝඩිමට යන එක එක පවා නතර කරලා දාලා තිබ්බේ … හොස්ටල් එකේ වෝඩන්ට හොරෙන් තමා අපි ගොඩක් වෙලාවට ගජයකට සෙට් වුනේ …. මමයි අමාලියි නැවතුනේ හිමයාගේ රූම් එකේ …… එයාගේ රූමා…

~~~~~දෙව්දූ~~~~~36 කොටස

දින සති අවුරුදු වුනේ කාටත් නොදැනෙන්න …. අපි කැම්පස් එකේ තුන්වෙනි වසරට යද්දී තේමිය අයියලාගේ අවසාන අවුරුද්ද ගෙවුනේ … හැමෝම මහන්සි වෙලා පාඩම් කලේ එක්සෑම් ඇනගන්න වෙයි කියලා තිබ්බ බය නිසා .. එක්සෑම් ෆේල් වෙලා අවුරුද්දක් වැඩිපුර කැම්පස් එකේ ඉන්නවා කියන්නේ අපරාධයක් කියන එක හැමෝම තේරුම් අරන් හිටියා …අහම්බෙන් මුහුණට මුහුණ හම්බවුනත් තේමිය අයියයි මායි…

~~දෙව්දූ ~~~35 කොටස

~~~~දෙව්දූ ~~~~~35 කොටසආදරේ කරපු හිතක් … ඒ හිතින් ලැබුණු ආදරේ …. අමතක කරන එක අමාරු දෙයක් වුනත් … කාලෙත් එක්ක තේමිය අයියාගේ ආදරේ මගේ හිතට විතරක් සිමා කරගන්න මට පුළුවන් වුනා … තේමිය අයියාව පුළුවන් හැම වෙලාවකම මග ඇරලා ඉන්න මම පරිස්සම් වුනා …මම වගේම තේමිය අයියත් මාව ඇස නොගැටෙන මානේ ඉන්න උත්සහ කරනවා කියලා…

දෙව්දූ ~34 කොටස

~~දෙව්දූ ~~~34 කොටස‘දේව් මොකද වුනේ …ඇයි අර තේමිය අයියා ඔයාට කෑ ගහලා ගියේ ..’ අපේ සෙට් එකේ උනුයි වට පිටාවේ හිටිය ළමයි ටිකයි ඔක්කොම ඇවිත් මාව වට කරගත්තා … මම ඉකිගගා ඇඩුවා මිසක් උත්තරයක් දෙන්න ගියේ නැහැ …‘හිටපන් මම තේමිය අයියාව ඇදගෙන එන්නම් ..’ තරිදු එහෙම කියලා තේමිය අයියා ගිය දිහාවට යන්න ලැහැස්ති වුනා‘තරිදු එපා…

~ දෙව්දූ ~~33 කොටස

~~~ දෙව්දූ ~~~~33 කොටසනිවාඩුව ඉවර වෙන්න හිතුවාටත් වැඩිය කාලයක් ගියා වගෙයි මට දැනුනේ…. කොහොම හරි හෙමින් හෙමින් දවස් ගෙවිලා ගිහින් නිවාඩුව ඉවරවෙලා මං ආපහු බෝඩිමට යන දවසත් ආවා … අම්මි හදලා දුන්න වැලි තලප පාර්සල් දෙකයි මගේ ලොකු ඇදුම් බෑග් එකයි අතින් කටින් එල්ලගෙන මම කොලඹ නුවර ඉන්ටර්සිටි බස් එකකට නැග්ගා … මගේ හිතට නම්…

~~~~~දෙව්දූ ~~~~32 කොටස

තේමිය අයියා එදා රෑ ගෙදර එද්දී අටත් පහුවෙලා ඒ වෙද්දීත් එයාගේ මුහුණේ තිබුන නපුරු කම නම් බිංදුවක්වත් අඩුවෙලා නැහැ … තේමිය අයියා එනකන් මිදුල දිහාම බලාගෙන හිටපු මම එයා ගේට්ටුවෙන් ඇතුලට එනවා දැක්ක ගමන් මිදුලට දුවගෙන ගියා …‘අයියා ඔයා මෙච්ච්ර වෙලා කොහෙද ගියේ ….මම ගොඩක් බය වෙලා හිටියේ …’පිච්චිලා අලුවෙලා යන තරම් නපුරු බැල්මකින් මගේ…

~~~~දෙව්දූ ~~~~~~31 කොටස

පුළුවන් තරම් විකුම්ගේ මග ඇරලා ඉන්න හැදුවත් එයාගේ ඇස් හැමතැනදීම මාව ලුහු බදිනවා .. තේමිය අයියා දැක්කොත් වෙන්නේ මහා ජංජාලයක් …. පුළුවන් තරම් එයාට මුහුණ නොදීම ඉන්න තමා මම ට්‍රයි කලේ‘දේව් , පැත්තකට වෙලා ඉන්නේ නැතිව විකුම් අයියාට තේ එකක් හදලා දෙන්න …’ අම්මි මට නිදහසේ ඉන්න දෙන්නෙම නැහැ විකුම් ලගටමයි තල්ලු කරලා යවන්නේ ..විකුම්…

~~දෙව්දූ ~~~~30 කොටස

~~~~දෙව්දූ ~~~~~~30 කොටසඊට පස්සේ මම ඇගිලි ගැන ගැන හිටියේ වසන්තා ඇන්ටිලා අපේ ගෙදර එන දවස එනකන් …. තේමිය අයියා ආවම කියන්න ගොඩක් දේවල් මට තිබුනා … ඉතින් මට තිබුනේ පුදුමාකාර නොඉවසිල්ලක් ..‘හැම වෙලේම පාරට එබී එබී බලන්නේ කවුරු එනකන්ද මේ ළමයා …’අම්මිට මගේ වෙනස තේරිලා තිබුනා …‘මම මේ බැලුවේ තාත්ති තාම නැත්තේ මොකද කියලා ..’…

~දෙව්දූ~29 කොටස

~~~දෙව්දූ~~~29 කොටසගෙදර ඇවිත් දවස් ගානක් යනකන් තේමිය අයියා නැති කාන්සිය මට තදින්ම දැනුනා .. හැමදාම උදේ දකින සුදු මුහුණ දකින්න නැතිව හිතට කිසිම සතුටකුත් නැහැ වගේ ….‘දේව් ගමනක් යන්න ලැහැස්ති වෙන්න …’ අම්මි කාමරේට එබුනේ මම කාමරයට වෙලා තනියම කල්පනා කර කර ඉද්දි ..‘හරි අම්මි මම ලැහැස්ති වෙලා එන්නම් ..’ කොහෙද යන්නේ කියලාවත් අහන්නේ නැතිව…

~~~~~දෙව්දූ ~~~~~~28 කොටස

ඊට පස්සේ දවස් ගානක් යනකන් තේමිය අයියාව දැක්කේ නැත්තේ එයා ලග එන එක්සෑම් එකට යාලුවොත් එක්ක එකතු වෙලා පාඩම් කරපු නිසා … ඒ දවස් ටිකේ එයා ගෙදර ආවෙවත් නැතිව යාළුවො එක්ක එකතු වෙලා පාඩම් කරේ ..මොන පිස්සු වැඩ කලත් එයා ඉගෙන ගන්න එක නම් පොඩ්ඩක්වත් අතපසු කලේ නැහැ …එදා සිද්දියෙන් පස්සේ මම කල්පනා කලේ තේමිය…