#විසේකාරයා 03
03 දගකාරකම “පුතා…ඔයා ආවද…?” මම පුරුදු පරිදි මගෙ විසිල් එකත් ගගහා ගෙට ගොඩවෙනකොටම අම්මා අහනව ඇහුනා කුස්සිය පැත්තෙ ඉදලා.. “ඔව් අම්මා.. ජූස් එකක් හදලා තියන්න.. මම වොශ් දාන් එන්නම්..” අද මැත්ස් ක්ලාස් තිබුනු නිසා පට්ටම මහන්සියි.. ඒ නිසාම මම එහෙම්මම කාමරේට ගියා.. ඉක්මනින් නාගෙන ශෝටක් දාගෙන කොණ්ඩෙත් අතින් ගස ගස සාලෙට එද්දි .. සාලෙ හිටගෙන…