මා නොවේ ඈ නුඹේ 34 කොටස
“මොකක් වෙයිද? මම කොහොමද කියන්නෙ විහංසාට මම ආදරෙයි කියලා. අයියා එයාට ආදරේ නෑ. ඒක මට ශුවර්. දැන් ඔය එන්න කිව්වෙත් ඒක තේරුම් කරලා සමාව ගන්න වෙන්න ඇති.” මියුරංග දිගින් දිගටම කල්පනා කලා. “කමක් නෑ. ඕන දෙයක් වෙද්දෙන්. මේ හිටියා වගේ තව ටිකක් ඉවසනවා.” මියුරංග අවසාන තීරණයකට ආවා. මියුරංග ආයෙම කෝල් එකක් ගත්තා ගෙදරට. “හෙලෝ…” එහා…