මා නොවේ ඈ නුඹේ 24 කොටස
විහංසා ඇස් පියාගෙන සීට් එකට හිස තියාගත්තා. සහස්රාටයි මියුරංගටයි දුකයි කෙල්ල ඉන්නෙ හොඳටම අප්සට් එකෙන් නිසා. සහස්රා විහංසාගෙ හිස අත ගෑවා. “අප්පච්චි පොඩ්ඩක් ඉස්සරහින් නවත්තන්න.” උදම් කිව්වා. “ඇයි ලොක්කා?” “නෑ මොනව හරි කන්න ගන්න ඕනෙ” උදම් කිව්වෙ විහංසා එක්ක තරහා උනත් ඇය බඩගින්නෙ ඉන්නවට අකමැති නිසා. “ඇයි ලොකු පුතා කෑවෙ නැද්ද අරහෙන්.” අම්මා ඇහුවෙ හිනා…