මා නොවේ ඈ නුඹේ 14 කොටස
“මොකද්ද?” මියුරංග හිතුවෙ අයියා එයාගෙ හිතේ ඉන්න ගෑණු ලමයා ගැන කියාවි කියලා. “අර අපේ බඩීගෙ යාලුවා ගැන.” “ඉතින් විහංසා ගැන මොනවද?” මියුරංග අහද්දි කට්ටියම කඩෙන් එලියට බැහැලා ආවා. “යමු නේද පුතා. පරක්කු වෙනවනෙ. දැන් මෙතනම පැයකට කිට්ටුයි.” අප්පච්චි ඇවිත් කතා කලා. “හා යමු අප්පච්චි.” උදම් හැරිලා බලලා කඩේ ඇතුලට ගියා. බිල ගෙවලා ඇවිත් සද්ද නැතුවම…