#මුලා_වූ_පෙම්වතී 16
දහසයවන දිගහැරුම “විරූ… නංගි.. නැගිටින්න අපි ආවා..” දේෂුගේ හඬට ඇස් ඇරියාමයි තේරුනේ කල්පනාව එක්කම මට නින්ද ගිහින් කියලා. මං ඉක්මනට වටපිට බැලුවේ ඉන්නේ කොහේද කියලයි. “දේ..දේෂු අයියේ … මේ….“ “ඔන්න ආවා.. දැන් කියන්න මං ආවා හරිද කියලා” මං ඔලුව කරකෝලා වටේම බැලුවේ මටවත් හිතාගන්න බැරි නිසයි. ඔව් ඒ ඇවිත් තිබුනේ මගේ ගමට. වාහනේ නවත්තලා තිබුනේ…