Page 41 of 127
1 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 127

#මුලා_වූ_පෙම්වතී 06

හයවන දිගහැරුම තව මොහොතක්වත් නොයිඳ දුවන්න හිතලා මං අනිත් පැත්තට හැරුනත් එතකොට පරක්කු වැඩි. දිගට තිබුන මගේ කෙස් වැටියෙන් ඒ මනුස්සයා ඒ වෙනකොටත් අල්ලගෙන ඉවරයි. “කොහේද මේ කුමාරි දුවන්න හදන්නේ ආ…“ එහෙම කියලා අමුතුවට හිනා වීගෙනම ඒ මනුස්සයා මගේ ඉස්සරහට ආවා. දෙයියනේ මොන කරුමයක්ද මට මේ පල දෙන්නේ. මගේ ඉස්සරහින් ආපු ඒ මනුස්සයා මගේ උරහිස්…

#මුලා_වූ_පෙම්වතී 05

පස්වන දිගහැරුම මේ රඟපෑම මට ගොඩක් අපහසුයි. පිට පිරිමියෙක් ඉස්සරහා මෙහෙම ඇඟ පේන ඇඳුම් ඇඳගෙන කොහොම ඉන්නද. ඒත් මං හිතට හයිය අරගත්තා. මොකද මං මෙතනින් බේරෙන්න ඕනි. එතකොටම රූම් එකේ දොර ඇරුනා. ඔව් දොරේ ලොක් එක අල්ලගෙන වෙරි මරගාතෙ හිටියේ වයස අවුරුදු 50කට වැඩි පෙනුමක් තිබුන මනුස්සයෙක්. රිතූ පිටිපස්සෙන් ඉස්සිලා මාපටගිල්ල දික් කරලා  මට සන් කලේ…

#මුලා_වූ_පෙම්වතී 04

සිව්වන දිගහැරුම “ඔයාට ඒ නිසා අද පැනලා යන්න ලේසි වෙයි.” සඳුනි කියවද්දී මං අහගෙන හිටියේ සඳුනි කියන්න යන්නේ මොකද්ද කියලයි. මටත් ඕනි උනේ අදම පුලුවන් නම් මේ දැන්ම හරි මේ අපායෙන් ගැලවිලා යන්නයි. “නංගි ඔයා කිසි වෙනසක් පෙන්නන්න එපා. ඔයා ඒ මනුස්සයට කැමතී වගේ ටිකක් රඟපාන්න. එහෙම කලොත් වැඩේ ලේසී.” සඳුනි මට උපදෙස් ගොඩාක් දුන්නා…

#මුලා_වූ_පෙම්වතී 03

තුන්වන දිගහැරුම ඔව් මං රැවටුනා. ආදරේ නාමෙන් මං රැවටුනා. මගේ වටිනාකම ඒ තිරිසනා ඉස්සරහ දියවෙලා ගියා. තවත් මං ජීවත් වෙලා මොකටද. තව කී දෙනෙක්ගේ කාම ආශාව වෙනුවෙන් මං බිලි වෙන්නද. මට බෑ මට බෑ එහෙම වෙන්න. ජීවත් වෙන්න ආත්ම ශක්තියක් නෑ මට  මට ඕනි උනේ ජීවිතේ නැති කරගන්න. එකපාරට හිතට ආපු සිතිවිල්ලට මේසෙ උඩ පළතුරු…

මුලා_වූ_පෙම්වතී 02

දෙවන දිගහැරුම එතකොටම දොරේ ලොක් එක කරකැවුන නිසයි මං ඒ පැත්ත බැලුවේ. මුලින්ම ඇතුලට ආවේ රිතූ. රිතූට පස්සෙන් හිටපු කෙනා දැක්කාම මට ඇති උනේ පුදුම ලැජ්ජාවක්. ඉක්මනට සාලුව අරන් ඇඟට දාගත්තේ ඒ නිසයි. “වි..විරාජ්…“ මං පුදුම වෙලා බලන් හිටියේ විරාජ් දිහා. “එහෙනම් මං යනවා විරාජ්. එන්ජෝයි කරන්න “ රිතූ මං දිහාත් බලලා අමුතු හිනාවක් දාලා එහෙම…

මුලා වූ පෙම්වතී 01 – Lakshi Muhandiram

“ආ මෙයාද විරාජ් කිව්ව ගර්ල්” “ඔව් මැඩම් මේ ඉන්නේ ලිහිණි. ලිහිණි විරංගා අපිනම් විරූ කියලයි කතා කරන්නේ..“ විරාජ් මාව අලුත් ජොබ් එකට එක්කන් ආවත් එතන හරිම වෙනස්. හෝටලයක් කිව්වට මටනම් පෙනුනේ ගෙයක් වගේ. ඒත් මගේ විරාජ් මට වරදක් නොකරන බව මට විශ්වාසයි. ඒ නිසා බය නැතුව හිටියා. අනික මෙතන නවතින්න පහසුකම් පවා දෙන නිසා මට…

~තුන් පෙති මල~ 08 (අවසන් කොටස)

(අවසන් කොටස) -ආත්මීය ප්‍රේමය සරදමක් වී පතා ආ ප්‍රේමය වැළැදගත් අහිංසකාවිය- සදුනි… මොකද මේ අර ළමයා තකහනියෙන්ම හෙට මෙහෙ එනවා කිව්වේ ??? කව්ද අම්මේ???? ඇයි ලමයො දහම් ලමයා මෙහෙ එනව කියලා අප්පච්චිට දවල් call කරලා කිව්වේ…. ඇයි ඔයා දන්නේ නැද්ද??? අහ් ….. මට කිව්වෙත් නැහැනෙ අම්මේ දහම් එනවා කියලා…අද දවසම library එකේ හිටපු නිසා හරියට…

~තුන් පෙති මල~- 07

-ආත්මීය ප්‍රේමය සරදමක් වී පතා ආ ප්‍රේමය වැළැදගත් අහිංසකාවිය – ගොඩක් වෙලාද ඔයා ඇවිත්?… නැහැ බබා ටිකක් වෙලා… ශාහ් කෙල්ලගේ ලස්සන.. ඇයි ??…. ඉස්සර මම කෑතද?.. අම්මෝ නැ නැ…ඉස්සරත් ලස්සනයි දැන් ගොඩාක් ලස්සනයි .. අනේ මේහ් මම දන්නවනේ ඔයාගෙ කතා.. බොරු කියන්න උපන් හපන් කෙනා… බබා ඔයා මට hint ගහනවා නෙද??? පිස්සුද අනේ. විහිලුවක් කලේ……

~තුන් පෙති මල~- 06

ආත්මීය ප්‍රේමය සරදමක් වී පතා ආ ප්‍රේමය වැළැදගත් අහිංසකාවිය – (6 වන දිගහැරුම) මො..ක…ක්…!!!දෙයියනේ මොනවද දුමිදු ඔයා මේ කියන්නේ?? එහෙනම් ඇයි මට මෙච්චර ආදරේ කලේ? අනේ මට සමාවෙන්න බබා.. මම අසරනයි.. අසරණයි…..? මමයි දුමිදු අසරණ … ඔයාව විශ්වාස කරපු මමයි අසරණ … ඇය හඩන්නටවිය. දුමිදු ඇගේ අත අල්ලා ගන්නට ගිය් විට ඇය ඔහුගේ අත ගසා…

~තුන් පෙති මල~ 05

(5වන දිගහැරුම ) -ආත්මීය ප්‍රේමය සරදමක් වී පතා ආ ප්‍රේමය වැළැදගත් අහිංසකාවිය..- ඈතින් ක්ෂිතිජ ඉම සිත්ගන්නා ලෙසින් රන් වන් පාටින් වර්න ගැන්වී ඇත. මුහුදු සුලග ඇගේ හැපෙන්න වීමෙන් දෙදෙනාගෙම ගතට සිසිලක් දැනෙනට විය. හතර වට සැදැ අදූරින් වට වී එන හෙයින් පෙම්වතුන්ට කදිම පාරදීසයක් මුහුදු වෙරලේදී මැවෙනට විය.සදුනිත් දුමිදුත් වෙරල අද්දර බන්කුවක් මත හිදගෙන ඈත්…

Page 41 of 127
1 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 127