~තුන් පෙති මල~- 04
ආත්මීය ප්‍රේමය සරදමක් වී පතා ආ ප්‍රේමය වැළැදගත් අහින්සකාවිය – (4 වන දිගහැරුම ) ඒයි …පුදුමයි !! ඒකනේ ළමයෝ. අපි දෙන්නගෙ ticket numbers දෙකම එක ලගනේ … ඒකනේ…ඔයා කවද්ද tiket එක ගත්තේ දුමිදු? ඊයේ… ඔයා?? මම එහෙන් එද්දිම return ticket අරගෙන ආවේ. මාර වැඩක් නේද මේකනම්. දෙදෙනාම සිනාසෙමින් ආසන දෙකෙහි ඉද ගත්තෝය. මොකද්ද අනේ මේ…