අහම්බෙන් හිමි වූ ඔයා… පසුවදන
පෙරවදනක් නොතිබ්බ කතාවෙ පසුවදනක් තියෙන්නෙ කොහොමද කියලා බලනවා ඇති ගොඩක් දෙනෙක්…. ඒකට හේතුව මුලින් කියලා ඉන්නම්…. “අහම්බෙන් හිමි වූ ඔයා…” කියන්නෙ #හසීගෙ හිතේ අහම්බෙන්ම ඇඳිච්ච සිතුවිල්ලක්…එහෙම කිව්වොත් මං හරී…හීනෙකින්වත් මේ වගේ කතාව මගේ හිතේ මං ප්ලෑන් කරේ නෑ මේ කතාව ලියන්න ගත්තු පලවෙනි දවසෙ… එකපාරට ආපු සිතුවිල්ලකට පළවෙනි කොටස ලිව්වෙ….ඒ වගේම ඊළඟ කොටස් ගැන කිසිම අදහසක් තිබ්බෙත්…