අහම්බෙන් හිමි වූ ඔයා… 31
31 කොටස චූටි අයියා එහෙම ඇහුවෙ නළල හකුළල ඇහි බැම රැළි කරලා…ඒ අහපු විදිහට මගේ මුවේ එක පාරට හිනාවක් ඇඳුනෙ ඒ දඟකාරකම් වලට….ඒත් එක්කම මං ඔලුව දෙපැත්තට කලේ නැහැ කියන්න…..ඒ මුවේ ඇඳුනෙ ලස්සන හිනාවක්….කට කනේ…. ” මට නම් ඉඳලා තියනවා…..” චූටි අයියා එහෙම කිව්වෙ මාව අවුස්සන්න වගේ වුණත් මට දුක හිතුනෙ ඒ වචන වලට…..මගේ මූණ…