අහම්බෙන් හිමි වූ ඔයා… 21
21 කොටස දොර ලඟ හිටියෙ ලොකු අයියාහ්…දැනෙන ලැජ්ජාව කොච්චරද කියනවා නම් මට පොළව පලාගෙන යන්න හිතුනා….චූටි අයියත් ඉක්මනට පුටුවෙන් නැගිට්ටෙ ලොකු අයියව දැකලා…එයාගෙ මූණෙනුත් පේනුනෙ ලැජ්ජාවක්…. ” අයියාහ්…මේ…මේහ්…” චූටි අයියා ලොකු අයියට මොනවද කියන්න වචන එකතු කරද්දි මං ඉක්මනට එතනින් ආවේ කුස්සියට ට්‍රේ එක තියන්න එන මාර්ගෙන්….. කුස්සියට ඇවිල්ලත් මං පපුව අල්ලගෙනම ගොඩක් වෙලා කල්පනා…