Page 50 of 127
1 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 127

 අරුන්දී 31 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

31 වන දිගහැරුම ගැහැණු ලමයෙක්ගේ ජීවිතේ වැදගත්ම දිනය…අමතක නොවන දිනය..පොඩි කාලේ ඉදන් හීන මවන දිනය…අද අරුන්දිටත් උදාවෙලා.. ආදරේ නාමයෙන් හොද ස්වාමියෙක් ලබන්නට ඇය වාසනාවන්ත වීම පිලිබද ආශාවට වගේම අදින් පසු ඇය මෙතෙක් කල් විසු නිවසෙන් පිටව යන දිනය වූ නිසා හිතේ දුකත් සතුටත් යන දෙකම එකතුව මුලු රෑ පුරාම නින්දක් නොවුයේ ඒ නිසයි.. රෑ එලි…

 අරුන්දී 30 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව)

30 වන දිගහැරුම එක්වරම අරුන්දී කාරයෙන් බසින විට විහග අනතුර සිදුවූ ස්ථානයට යමින් සිටියේය…. ඇය එතනට යන විටත් ඇය දුටුවේ ත්‍රීවීලරයේ රෝද තුන ඉහලටත් වහලය පහලටත් හිටින සේ ත්‍රීරෝද රථය උඩු යටිකුරුව තිබෙන බවය..වෑන් රථයද කැරකී ගොස් අසල තිබූ තාප්පයට හේත්තුවි තිබුන අතර එහි වින්ඩ්ස්ක්‍රීනය කුඩුවී තිබුනි.. අරුන්දී මෙවන් සිද්දියක් දුටු ප්‍රථම අවස්තාව මෙය වූ…

 අරුන්දී 29 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව)

29වන දිගහැරුම අමිහිරි අතීතයෙන් මිදී යලිත් විහගටත් අරුන්දිටත් සුභ කාලය උදා වුනේ ඔවුන්ගේ විවාහයට පවුල් දෙකේම උදවිය ලහිලහියේ ලැහැස්ති වීමත් සමගයි… දින දෙක තුනක් වෙහෙසී අවසානයේදී කින්ග්ස්බරි හොටලයේ ඔවුන් දෙදෙනාගේ විවාහා මංගල්ලය ගැනීමට දෙපාර්ශ්වයෙන්ම කැමැත්ත පරිදි තීරනය කලෝය.. අරුන්දිගේ මංගල සාරිය ගැනිමට ඇය විහගත් සමග සාරි මන්දීර් වෙතට යන්නට වූයේ දහසක් බලාපොරොත්තු සිත තුල පොදි…

 අරුන්දී 28 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

28වන දිගහැරුම මුලු රෑ පුරාම නින්දත් නොනින්දත් අතර සිටි අරුන්දී පහුවදා උදෙන්ම නැගිට්ටේ කිසි සේත්ම නිදාගැනීමට තරම් මානසිකත්වයක් ඈ තුල නොවූ නිසයී… ඇය ඇදේ සිටම ඉහලින් සිවිලිමේ කැරකෙන විදුලි පන්කාව දෙස බලාගෙන සිටියේ ගින්නක් මැද සිටිනවා සේ දැවි දැවිය.. අද මොකකින් මොකක් වෙයිද…. දෙකට අර මිනිහා එන්න කිව්වේ…ගියේ නැත්තම් ඒ මිනිහා අර වීඩියෝ එක ඉන්ටනෙට්…

 අරුන්දී 27 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව

27 වන දිගහැරුම විශ්ව ද විහගගේ කටහඩ ආ දෙස බැලුවේ ඒ මොහොතේ ඔහුද විහගගේ පැමිනීම බලාපොරොත්තු නොවූ බැවිනි.. හොද වෙලාවට මම නන්ගිව අල්ලා ගත්තේ මචන්… ඔවුන් දෙසට කලබලෙන් එන විහග දෙස බලා විශ්ව කීවේ අරුන්දිව නැගිට්ටවන ගමන් ය.. බබා ඔයා හොදින් නේද?? විශ්වගේ කීම නෑසුනාක් මෙන් විහග අරුන්දී ව අල්ලා ගත්තේ ඇය දෙස උවමනාවෙන් බලමිනි…..

 අරුන්දී 26 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව)

26 වන දිගහැරුම හලෝ ඩොකා….උබ දැන්ද ආවේ..?? විශ්වගේ හඩින් විහග එක් වරම හැරී පිටුපස බැලුවේ ගැස්සෙමිනි.. විශ්ව උබද…..ටිකක් වෙලා බන්….. ඉදගනින්… විහග ඇතින් තමාට පුටු දෙකක්ට එහා ඇති හිස් අසුන පෙන්වීමත් සමග විශ්ව එහි ඉද ගත්තේ අරුන්දී දෙස බලගෙනය… කොහොමද නන්ගී…. විශ්ව අරුන්දී දෙස බලාගෙනම ඉදගන්නා විට ඇසුවේ ඇයව තවත් අපහසු තාවයට පත් කරමිනි… අරුන්දී…

 අරුන්දී 25 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව)

25 වන දිගහැරු ඉතින් කතාව කියන්නත් කලින් අඩලත් ඉවරයි නේ ලමයෝ ඔයා…මට කියන්න මොකද්ද ඔයාට උනෙ…?මොකද්ද ප්‍රශ්නේ ඩිනායා… කියන්නම් අරුන්දී හැබැයි මේක අහලා ඔයා මාව කොහොම තේරුම් ගනීද දන්නෑ..ඒත්..මේ දේවල් තවත් මට හිතේ හිර කරගෙන ඉන්න බෑ අරුන්දී…. හරි ඉස්සරවෙලා ඔයා රිලැක්ස් වෙන්න ඩිනායා…ඊට පස්සේ මට කියන්න … ඩිනායා මද වේලාවක් තම දරුවා දෙස බලා…

 අරුන්දී 24 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

24 වන දිගහැරුම හෙලෝ… හෙලෝ අරුන්දී….. ඔව්….කව්ද මේ?? අරුන්දී මම ඩිනායා… ඩි..ඩිනායා….දෙයියනේ …ඔයා..?? ඔව් අරුන්දී මට…මට ඔයා එක්ක දෙයක් කතා කරන්න ඔනේ…. කියන්න…. මෙහෙම බෑ….අපි කොහෙදි හරි මීට් වෙමුද? ම්ම්ම්…හරි ….එහෙනම් මේ ඉරිදා පාර්ක් එකට එන්න දහය වෙද්දී මම එන්නම්… හරි අරුන්දී…එහෙනම් ඉරිදට හම්බවෙමු… ඩිනායා ඇමතුම විසන්දි කල පසුත් අරුන්දී මොබියිල් එක අතේ තියාගෙන ජනේලයෙන්…

 අරුන්දී 23 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

23 වන දිගහැරුම සමරදිවාකර එක වරම පාරෙන් අනික් පැත්තට පැන්නේ ඒ යන්නේ ඩිනායා යැයි අදුනාගෙනය…චන්ද්‍රාද පාර පැන ඩිනායා දෙසට ආවේ කුතුහලය පිරි දෑසිනී.. සර්….. ඩිනායා පුදුමයෙන් තමුන් ඉදිරියට පැමිනි සමරදිවාකර දෙස බලා ඇසුවේ ඉතා අසරණ ලෙසිනි.. ඇගේ දෑස් දෙකෙන් විඩාබර බවක් පෙනුනේ මේ මහ දවල් ඇය දරුවෙකුත් වඩාගෙන ගිනි ගහන අව්වේ ගිය නිසා වෙන්න ඇති…

 අරුන්දී 22 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

22වන දිගහැරුම ඔයා….? අරුන්දී කලබලයෙන් ඇදෙන් නැගිට්ටේ උඩට එසවී තිබුන රෑ ඇදුමත් අතින් හදන ගමන්‍ ය.. ඇය ඇදේ ඉදගන්න ගමන් එක් අතකින් අවුල්ව තිබූ කොන්ඩය සම්පූර්නයෙන්ම ගෙන ඉදිරියට දමාගත්තාය.. ඇය දෑස් අරින විට දුටුවේ විහග සාක්කු දෙකට අත්දෙක දමාගෙන ඇද පාමුල සිට ඇය දෙස බලා සිටින අන්දමයි.. ඔහුගේ මුහුනේ සිනහවක් ඇදී තිබු අතර ඔහු කට තද…

Page 50 of 127
1 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 127