Page 51 of 127
1 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 127

 අරුන්දී 21 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

21වන දිගහැරු දිනක් අරුන්දී මිදුලේ තිබෙන ගල් බන්කුව මත හිදගෙන පොතක් කියවමින් සිටියාය.. පොතේ රසවත් බව නිසාම ඇය එයටම කිදාබැස කියවමින් සිටින විට එක් වරම ඇය දුටුවේ ඔවුනගේ ගේට්ටුව ඉදිරිපසින් කව්රුන් හෝ ගමන් කරන චායාවකි… ඇය හිස ඔසවා ඒ දෙස උනන්දුවෙන් බැලූ විට ඇය දුටුවේ ඒ ඩිනායාගේ මව බවය.. අරුන්දී වහාම අත රැදි පොත් බන්කුව…

 අරුන්දී 20 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

20 වන දිගහැරුම ඉහල මාලයේ පඩිපෙල ආරම්භයේ සිට පහත මාලය දක්වාම රෝස මල් පෙති පඩි පෙල දිගටම අතුරා ඇති අතර අත් වැටේ තැනින් තැන රතු පාට බැලුන් එල්ලා තිබුනි… අරුන්දී මේ කිසිවක් අදහාගත නොහැකිව සෙමින් සෙමින් රෝස මල් පෙති උඩින් පය තබමින් පහලට ආවේ අත් දෙකෙන්ම මුව වසාගෙන පුදුමයෙනි…. ඇය පහලට එන විටම ඇය දුටුවේ…

 අරුන්දී 19 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

19 වන දිගහැරුම මයන්තගේ නිසල සිරුර නිවසේ සාලය මැද්දට වන්නට තබා තිබුනේ මේ ඔහු නිවසේ සිටින අවසාන දිනය බව ඒත්තු ගන්වන්නට මෙනි… මයන්තගේ මව අද දිනයට හතරවෙනි වතාවටත් සිහිසුන් ව වැටුනේ මීට සුලු මොහොතකට පෙරය… ඇය සාලයේ පුටුවක ඉද ගස්වා තවත් අයෙක් පවන් ගසමින් හිදිනු ඇත.. මයන්තගේ දේහය අසලට වන්නට තිබූ පුටුවක අරුන්දී ඉදගෙන සිටියේ…

 අරුන්දී (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)18 වන දිගහැරුම

විහග තමාට හැකි උපරිම වේගයෙන් පිලිකා රොහලට පැමිනියේ අසිහියෙන් මෙනි… අරුන්දී හා ඔහු අතර මේ වන තුරුත් කිසිදු කතාවක් නොවූයේ දෙදෙනාම දෙගිඩියාවෙන් පෙලුන නිසාය.. කාරය නැවැත්වූ ඔවුන් ඉක්මනින් රෝහල වෙත දිව ගියේ වටපිටාව ගැනද කිසිදු තැකීමකින් නොවේ… අරුන්දීද විහග පසු පසින් ඉක්මන් ගමනින් යන්නට වූයේ හිතේ මහා බරක් උසුලාගෙනය… අරුන්දී හා විහග කෙලින්ම ගියේ දැඩිසත්කාර…

 අරුන්දී 17 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව)

17වන දිගහැරුම අ…අරුන්දි….ඔයා?? ඇය ඔහුදෙස මහත් සෙනෙහසින් බලා සිටියේ කට තද කරගෙන සිනහව වලකාගෙනය… හොර කෙල්ල…මම කිව්වනේ ලමයෝ මෙහෙ එන්න එපා කියලා…අම්මලා දන්නවද?? හ්ම්…අම්මි එක්ක ආවේ..බැනුම් අහගෙනම… මගේ රත්තරන් ලෙඩ වෙලා ඉද්දි මම කොහොමද බලන්නේ නැතුව ඉන්නේ… විහග සෙමින් ඔහුගේ එක් අතකින් ඇගේ ඔඩොක්කුව මත තබාගෙන සිටි අත අල්ලා ගත්තේය.. පසුව එය තම මුවට තබා…

 අරුන්දී 16

(දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව) 16වන දිගහැරුම 16 වන දිග හැරුම අරුන්දී පුලුවන් වෙරයොදා කෑ ගැසුවද ඉන් පලක් නොවීය… අනේ දෙයියනේ විහග තව පස්සට ගියොත් මේ ප්‍රපාතෙන් වැටෙනවනේ දෙයියනේ ….මම මොකද කරන්නේ… මෙයාට ඇහෙන්නේ නැද්ද මාව…රෝද පුටුව පැදගෙන යන්නත් බෑ.. අනේ විහග……දෙයියනේ ඔයා වැටෙයි…. ඇය අප්පුඩි ගැසුවාය…කෑ ගැසුවාය.. එහෙත් ඒ එකක් වත් විහගට නොඇසුනේ…

 අරුන්දී 15

(දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව) 15වන දිගහැරුම විහඟ ඒ නම දෙස මද වේලාවක් බලා සිටියේ එහි හුරු පුරුදු බවක් සිතට දැනුන නිසාවෙනි.. ඔහු ඉක්මන් කරමින් ප්‍රසූතිකාගාරයට යන විටත් ඩිනායා වේදනාවෙන් කෑ ගසමින් සිටියාය… කෙසේ හෝ පැය භාගයක් පමන වේදනා විද ඩිනායා පුන්චි පුතෙක් බිහි කලේ උතුම් මව් පදවිය ලබන ගමන්‍ ය… විහග ඇද මත රුධිරයෙන්…

 අරුන්දී 14

(දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව) 14වන දිගහැරුම අරුන්දී විහග සමග රෝහලට ගියේ වෛද්‍යවරයා හමුවීම බලාපොරොත්තුවෙනි.. විහග ඇයත් කැටුව වෛද්‍යවරයා සිටින කාමරයට ඇතුලු වන විට ඔහු කාමරයේ නොසිටින බව දිටීය.. අනේ විහග ඩොක්ටර් නෑනේ…. ඒකනේ බබා… ඉන්න මම කෝල් එකක් දීලා බලන්නම්කෝ… ඔහු දුරකතනය සාකුවෙන් පිටතට ගෙන.එහි අදාල වෛද්‍යවරයාගේ අන්කය එබුවේය… හෙලෝ…ඩොක්ටර් මම විහග.. …………………………..

 අරුන්දී 13

(දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව) 13වන දිගහැරුම අරුන්දී උදේ පහ හමාරට එලාම් එක තිබ්බේ හිතේ තිබූ උද්‍යෝගය නිසාමය.. හරියටම ඇද අසල මේසයේ තැබූ එලාම් එක වැදුන නිසා ඇය අවදි වූයේ දෑසේ නිදි ගැට කඩමිනි… ඇදේ සිටම පොරෝනය තුලට වී වහලයේ කැරකෙන විදුලි පන්කාව දෙස බලා ඇය කල්පනා කරන්නට වූයේ ඇගේ මෙතෙක් ජිවිතය ගැනය.. අද…

 අරුන්දී 12

(දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව) 12වන දිගහැරුම විහග රෝහලට ගොස් එහි වැඩ නිමවා නිවස බලා ගියේ මයන්ත පිලිබද සිත් තැවුලෙනි.. තම හොදම මිතුරාගේ පෙම්වතිය අද තමාගේ පෙම්වතියයි..එයද මිතුරාගේ ඉල්ලිමකට ආරම්භකලද මේ වන විට ඇය තමාගේ ජීවිතය බදු වී ඇත…ඇයටද එසේමය… මයන්තගේ ජීවිතය තව එතරම් දුර නොයන බව වෛද්‍යවරයෙක් වූ තමා හොද හැටිම අවභෝධ කරගෙන…

Page 51 of 127
1 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 127