අරුන්දී 11
(දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇයේ කතාව) 11වන දිගහැරුම විහග තම කාරය පිලිකා රෝහල ඉදිරිපිට නවත්වා ඒ දෙසට ගමන් කලේ ඉක්මන් ගමනිනි.. ඔහු ඇතුලට ගොස් එහි නර්ස් ව්රියකගේ උදව් ඇතිව අදාල වයිද්‍යවරයාගේ කාමරයකට ගියේය.. ඔහු වයිද්‍යවරයාගේ කාමරයට යන විට ඔහු යම් කිසි වයිද්‍ය වාර්ථා වගයක් පරික්ශා කරමින් සිටියේය.. විහග එතනට ලගාවත්ම තමුන් කරමින් සිටි කාර්ය නවතා…