23 වන දිගහැරුම
“හලොව්…චිනු….” කකුල් දෙකත් උඩ ගහන් ටැමිල් ෆිල්ම් එකක බල බල හිටපු චිනු නාද උනු තම දුරකතනය කනේ තබා ගත්තා….. “හලොව්….චන්දු අයියා…..කෝමද ඉටිම්….?” කෙල්ල කතා කළේ සතුටින් …මොකද කතා කලේ වෙන කවුරුත් නෙවෙයි තමා සමග කුඩාකාලයේ පටන් දුක සැප බෙදා ගත්ත අයියා….තම නැන්දණියගේ පුතා…. “හොදයි….හොදයි….ඉතින් ඉතින්….බෑ කිය කිය මැරි කලාට දැන් සතුටින් නේද?” “හ්ම් …ඔව් අයියා….මේ…