Page 59 of 127
1 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 127

13වන දිගහැරුම.

කොහොම හරි තුන්දෙනාත් එක්කම ලෙශර් වර්ල්ඩ් එකේ හවස් වෙනකම්ම සෙල්ලම් කලා ….විනෝද උනා හිතේ හැටියට….හවස් වෙලා කටියම නවතින්න ආවෙ පුවක්පිටියේ සුන්දර පරිසරයක පිහිටල තිබුණ විලා එකකට….ඒ පැත්තේ කොහොමත් තෙත් කලාපය නිසා පරිසරයේ තියෙනේ අමුතුම ස්වභාවික සුන්දරත්වයක්…..චිනූනම් ඉතින් වාහනේ පස්සටම ගියා යද්දිත් හිතලාම…වාහානේ යනගමන් කේල්ල ග්ලාස් එක ටිකාක් ඇර ගත්තා….පරිසරය විදගන්න ආස හිතුන නිසාම….. “ඒයි බටු…

 12 වන දිගහැරුම 

චිනූට හිනාවකින් සංග්‍රහ කරගෙනම වාහනය පැත්තට ආවෙ වෙන කවුරුත් නෙවෙයි සෙව්මිනි….සෝනුට හොදටම කේන්තියි….ඒත් පාලනය උනා ….චිනූ කොහොමටය්හ් පණ්ඩිතයෙනෙ….. “හායි අක්කී….එන්න එන්න…යමු….” චිනූ හිනාකටින්ම සෙව්මිනී ව පිළිගත්තේ උනුසුම්ව වැළදගනිමින්… “හහ්…මේකිනම් …..මිනිහට වෙන ගෑනු හොයනවා මදිවට හායි හූයි ගග පිලිගන්න ලස්සන ගොන් අලේ…..” කොල්ලා හිතිවේ කේන්තියෙන්…. “හා හා නගිනවා දෙන්නම ….මේක මහ පාර….” සෙව්මිනිටත් ආරාධනා කරගෙනම කෙල්ල…

11 වන දිගහැරුම 

පර්ටි එකෙන් පස්සෙ සෝනුයි චිනුයි එතරම්ම රණ්ඩු කළේ නෑ….ඒත් ඉතින් මේ චිනුවානම් නිකම්ම හිටියෙත් නෑ….පොඩි පොඩි දේවල් වලට එහෙන් මෙහෙන් කොකු ඇද්දා….. අම්මලා තාත්තලා බලා හිටියේ දෙයියනේ කියලා මේ දෙන්නා එකතුවෙලා ලස්සන පවුල් ජීවිතයක් ගෙවලා දරු මුණුබුරෝ දෙනකම්….. ඒත චිනූ හදන්නේ සෝනුව සෙව්මිනී ට ජෝඩු කරන්න කියලා මේ අය දන්නවානම්……?දෙන්නට ඉතින් ඇපත් නෑ තමයි….. “මොකද්ද…

10 වන දිගහැරුම

කොල්ලා රදීශ් දිහා බලන් හිටියේ කේන්තියෙන්….. “හොදට මතක තියාගනින්…මේ මගෙ කසාද ගෑනි….ඒකිට අත තියන්න එක පාරක් දෙපාරක් නෙවෙයි සියපාරක් හිතපන්….උබලා සේරම දන්නවනේ මගෙ හැටි….මතක තියාගනිල්ලා හැමෝම…..” කොල්ලා කීවෙ තම මිතුරන් දෙසටම ඇගිල්ල දික් කරගෙනයි….කොල්ලාට අප්සට් අම්මයි තාත්තයි වෙනුවෙන් ලෑස්ති කරපු සාදයම මේ විදියට අවුල් උනාට…. “හේයි ගයිස් ….ඒක ඉවරයී ..ඔයාලා එන්ජෝයි කරන්න….ප්ලීස් උන බාධාවට රියලි…

09වන දිගහැරුම

“මේ බටු ඇටේ තමුසේ ඔය ඇත්තටමද යන්න හදන්නේ” චිනු යයි කියලා හිතල නෙවෙයි සෙනෙශ් ඒ විදියෙ දෙයක් කීවෙ කෙල්ලට…කොලා හිතුවේ චිනූ සෙව්මිනී ට ඉරිසියා කරනවා කියලයි…..මොන චිනුට ඉරිසියාවක් ගෑවිලාවත් තිබුනේ නෑ…ඒත් දැන් චිනූ හදන්නෙ යන්න….කොල්ලට දවල් තරු පේන්න ගත්තා…. “දෙවියනේ මේකි මගේ සායම යවයි වගේ….” “මොනාද දිගංචියෝ මුමුනන්නේ ….අතාරිනවා මාව….මං ආය චැලේන්ජ් එකක් අපතේ යවන…

08 .

වන දිගහැරුම සෙනේශ් මීටින් එකට ගියේ ටිනුරිත් එක්ක….සෙනේශ් මගදිත් කලපනා කළේ සෙව්මිනී ට වෙච්ච දේ ගැන..ඇය කැවදාවත් පුංචි ඔලුවේ කැක්කුමකට වැඩ මගහරින්නියක උනේ නෑ. “මට පෙන්නේ මේ ගෑනුන්ට ඔළුවේ කැක්කුමක් නෙවෙයි තියේන්නේ…ජාතියටම පොදු ඔළුවේ අමාරුවකුයි තියෙන්නේ….” කොල්ලා හිතින් හිතුවේ සක්කරවට්ටමක් වගේ ඇද පැළද උන් ටිනුරි දිහාත් ඇස් කොනෙන් බලන ගමන්…තම ප්‍රධානියා තමා දෙස හොරෙන් බලනු ටිනුරිගේ…

07 වන දිගහැරුම 

සෙනේශ්ගේ තුරුලට ගුලිව උනුසුම්ව චිනු හොදට නිදාගත්තා… පහුවෙනිදා කෙල්ල ඇහැරුනේ සෙනේශ්ටත් කලින්ම…..වෙනදානම් කෙල්ල ඇහැරෙන්නේ 9ය 10ය වත් වෙලා තමයි…. ඒත් නුපුරුදු තැනක් නිසාදෝ ඇද වේලාසනින් ඈ ඇහැ ඇර ගත්තා……පොඩ්ඩක් තනි ඇහැහ් හිමීට කෙල්ල ඇර ගත්තේ මතකය ටික ටික හිතට එද්දී…..ඉස්සෙල්ලම මතක් උනේ ඉන්නේ ගෙදර නෙවෙයි දිගංචියාව මැරි කරලා ඒයාගේ ගෙදර කියලා..ඒත් එක්කම දැනුන උනුසුමට කෙල්ල…

06 වන දිගහැරුම 

සෙනෙශ් පහළට එද්දී මව තේ මේසයක් පිලියෙල කර තිබුණාය… චෙනායාද ටික වේලාවකින් සූදානම් වී පහළට ආවා…කෙල්ල ඇදන් ආවේ අත් රහිත පපුවෙන් මදක් පහලට වෙන්නට ඉන යෙදූ දණහිසට වඩා ටිකක් කොට ලා අලු පැහැගත් ගවුමකි…අඩි 5ක් පමණ උසැති කෙල්ල ගවුමට තවත් හුරුබුහුටියට පෙණිනි…. අම්මා කෙල්ල දිහා බලන් හිටියේ ආසාවෙන්….ඇගේ මේ හුරුබුහුටි සුන්දරත්වයට ඈ කවදටත් ආස කළා…..

05වන දිගහැරුම

චෙනායා බොහෝ දිනයන්හි සෝනුගේ නිවසට ගොඩ වැදුනත් අද ඇයට දැනෙන්නේ වෙනසක්…ඒ ඇය දැන් මේ නිවසේ ලේලිය වන නිසායි.සෙනේශ්ගේ මව්පියන්ද ඈව වෙනදාටත් වඩා ආදරයෙන් පිලිගත්තා… “ආ බටු ඇටේ තමුසේ ටිකක් ලැජ්ජා වෙන්නත් දන්නාවා නේ….එහෙම එකක් තියෙද ඕයි තමුසෙට….” අම්මා සුදු මල් කීපයක් දැමූ වතුර වීදුරුවක් අරන් එද්දී සෝනු කීවේ ඇගේ කනට කර ….. “මේ දිගංචියෝ තව…

4වන දිගහැරුම 

කොල්ලා ටික ටික කෙල්ල ළගට ආව….කෙල්ල තද කරලා ඇස් පියන් හිටියත් කොලාගේ සුසුම් කෙල්ලගේ මුහුණ ළගටම වැදුනා කෙල්ලට හොදින්ම දැනුනා… කෙල්ල ගැන අබමල් රේණුවක තරම්වත් ෆීලින්ස් කොල්ලට තිබුණේ නෑ….ඒත් මේක චෙනායානම් දැනන් හිටියේ නෑ… කෙල්ල හොද හුස්මක් උඩට ගත්තා …අරන් තනි ඇහැක් ඇරලා බැලුවා….බලලා සාරියත් ටිකක් උස්සගෙන කොල්ලාගේ කකුල් අතර තද පහරක් එල්ල කලා… “බුදු…

Page 59 of 127
1 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 127