03
වේදනා ඇස් දෙකේඇවිලිලා Epsoide.. 03 කෙල්ල හිමින් සීරුවේ හදා දුන්න ජූස් එක අමීන් බොන්නේ කෙල්ල දිහාම බලාගෙන.. මුකුත් නොකියාම කෙල්ල එලියේ බෙන්ච් එකේ ඉදගෙන කකුල් දෙක පද්ද පද්ද අත් දෙක ගුලි කරගන්නවා.. අමීන් දන්නවා කෙල්ල ඉන්නේ අවුලෙන් කියලා.. මුකුත් නොකියාම අමීන් කෙල්ල ගාවටම ඇවිත් එක අතක් කෙල්ලගේ කරට දාගත්තාම කෙල්ල කොල්ලා දිහා බලන්නේ ඇස් ලොකු…