Page 65 of 127
1 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 127

 ඇයත් පතිනියකි 33

33_කොටස ” මැනික…. “ කෙල්ල ගේ මූන දිහා බලලා තේජාන් කිවුවේ කෙල්ලගේ ඇස් වලට ආයෙත් කදුලු උනද්දි…. “ඔයා ඇඩුවද….” කෙල්ල තේජාන් ගේ කම්මුලක් සීරුවට පිරිමැදලා අහද්දි කොල්ලා ලාවට හිනා වෙලා කෙල්ලගේ නලල මත දෙතොල් තිබ්බේ දිගු සුසුමක් හෙලන ගමන් මයි…. ” මන් කිවුවනේ…එයාව දැක්කම හැමදේම අමතක වෙලා යයි…. කෝ සහස් අයියට කෝල් කරන්නකෝ…. බඩගිනියි නේද…මන්…

 ඇයත් පතිනියකි 32

32_කොටස ” තේජාන්…ඔයා..මට..උදේ ෆෝන්..එක…මන් අතට දුන්නනේ..” කොල්ලා හැම තැනම මූනත් දෙක කරන් ෆෝන් එක හොයද්දි කෙල්ල කිවුවේ වෙවුලන කටහඩින්… “ඔහ් ශිට්…මට අමතක උනානේ…කෝ දෙනවා…” “මගේ..බෑ…ග්..එකේ….” කෙල්ල කිවුවේ ඇද උඩ තියන hand bag එක අතින් පෙන්නමින්…. කොල්ලා ඉක්මනට බෑග් එක ඇරලා ෆෝන් එක අතට ගද්දි කෙල්ලගේ පපුව පිටතට ඇහෙන තරමටම ඩිග් ඩිග් ගාන්න ගත්තේ කෙල්ල බයෙන්…

 ඇයත් පතිනියකි 31

31_කොටස ” ඔයා වොශ් එකක් දාගන්න…මන් උයන්නම්….” හවස 5 විතර වෙද්දි දෙන්නම ඔෆිස් එකෙන් ආවේ කෙල්ලගේ උදවු ඇතුව සෑහෙන්න වැඩ කොටසක් කරලා…. මේ වෙද්දි ප්‍රශ්න කෝටියක් මැද හිටියත් කොල්ලගේ හිතට පුදුම විදිහට සහනයක් දැනිලා හිටියේ…ඔෆිස් එකේ ඉදන් ගෙදර එන ටිකටත් කොල්ලා ආවේ හැම ප්‍රශ්නයක් ම අමතක කරලා කෙල්ලගේ කතා වලට හිනා වෙවීමයි…. ඒත් ගේ ලග…

 ඇයත් පතිනියකි 30

30_කොටස ” මචන් තේජාන්… මන් නිසලි ඉන්න තැන හොයා ගත්තා…” ස්කීන් එකේ තිබ්බ මැසේජ් එක කෙල්ලගේ හිතේ ආයේ ආයේත් දෝන්කාර දෙන්න ගත්තේ දරා ගන්න බැරි ලොකු වේදනාවක් එක්කමයි…කෙල්ල අඩ අඩ ම තමන් ගේ රිදෙමින් තිබුන පපුවට එක අතක් තියාගෙන අනිත් අත හිසෙන් තියා ගත්තේ තේජාන් ව නිසලි ට දෙනවා කියලා කෙල්ල තමන්ටම පොරොන්දු උනත් තේජාන්…

 ඇයත් පතිනියකි 29

29_කොටස ” සේයා..ඔහොම ඉන්නවා…මන් ඇදුමක් ගන්නකම්…” මොහොතක් කල්පනා කර කර හිටපු තේජාන් ඊලග තත්පරේ රූම් එකට දිවුවේ කෙල්ල ඇදුම් ඇදගන්න කලිම් ඇදුමක් අරන් එහා රූම් එකට ගිහින් ඇදගන්න හිතාගෙන…මොකද කොල්ලට ඕනි උනේ පුලුවන් ඉක්මනට ඔෆිස් එකට යන්න…. “ඉක්මනට අරන් යන්නකෝ අනේ…මන් තාම සාරියක් select කරගත්තෙත් නෑ…” කෙල්ල මූන දෙක කරන් කොල්ලා දිහ බලද්දි කොල්ලා කෙල්ලට…

 ඇයත් පතිනියකි 28

28_කොටස “තේජාන්…අනේ අපි තාත්තාට කෝල් කරමු ද…එයා පව්…” කෙල්ල කිවුවේ කොල්ලගේ අතින් බඩ පිරෙන්නම කවාගෙන බැල්කනි එකට වෙලා ගාඩ්න් එක දිහා බලන් ඉන්න ගමන්… “තාත්තා විතර ද…ආන්ටිටයි අන්කල් ටයි…” කෙල්ල තාත්තා කියලා කතා කරේ මිස්ටර් මුනසිංහට කියලා තේරුම් ගත්ත කොල්ලා කිවුවේ පුදුමයෙන් කෙල්ල දිහා බලලා…මොකද කෙල්ලට තමන් ගේ අම්මටයි තාත්තටයි වඩා කොල්ලගේ තාත්තා පවු කියලා…

 ඇයත් පතිනියකි 27

27_කොටස ” බත් එක කර උනා මචන්… මට තෙල් එක රත් වෙන්න තිබ්බා කියලා අමතක උනා…. “ තේජාන් මූනත් දෙක කරන් කිවුව විදිහට සේයා වගේම සහසුත් හිනාව අමාරුවෙන් නවත්තගෙන සීරියස් මූඩ් එකක් මවා ගත්තේ හිනා උනොත් කොල්ලට තරහා යනවා කියලා දන්න නිසාමයි… “එතකොට ඔය රෙදි කෑල්ල පිච්චුනේ කොහොමද…” තේජාන් ලගම තියන තාමත් ඇවිලෙමින් තියන රෙදි…

 ඇයත් පතිනියකි 26

26_කොටස “අයියේ…ඔයා මගෙම අයියා නේද….” “සේයා….ඔව් නංගි…මොකද මේ…..” “අයියලා නංගිලට කිසි දෙයක් හංගන්නෙත් නෑ නේද…” “ම්ම්ම්…නැහැ…කියන්නකෝ මගෙ නංගි…මොකක්ද ප්‍රශ්නේ….” සහස් ඇහුවේ කෙල්ලගේ කදුලු පිරිලා තියන ඇස් දෙක දිහා බලාගෙන සන්සුන්ව….. කෙල්ල ආයෙත් ඇස් වල තිබ්බ කදුලු අත්ලෙන් පිහිදැන්මේ කොල්ලා ගෙන් ඇස් ඉවතට අරන්… “කෝ ඉතින්…මෙහෙ බලන්න…මොකද මේ…ඊයේ මොකක් හරි ප්‍රශ්නයක් උනාද….එහෙම උනොත් මන් අරුව මරනවා…”…

 ඇයත් පතිනියකි 25

25_කොටස ” අනේ…10 යි ද….මෙච්චර වෙලා නිදා ගත්තද…..” අමාරුවෙන් ඇස් ඇරපු කෙල්ල බිත්තියේ ඔරලෝසුව දිහා බලලා තමන් ටම කියා ගත්තේ ඊයේ හවස නිදා ගත්ත පාර කෙල්ලට ඇහැරුනේ දැන් නිසා….ඒත් එක්කම ඊයේ උන හැමදේම මතක් වෙන්න ගත්තේ කෙල්ලගේ හිතට නුහුරු සතුටක් වගේම පුදුමාකාර දුකක් දැනෙද්දි…කෙල්ල ඊලගට ඇදේ එහා කොන බැලුවේ තේජාන් ට ඇහැරවන්න හිතාගෙන… ඒත් තේජාන්…

 ඇයත් පතිනියකි 24

24_කොටස “සේයා…..අනේ ප්ලීස් ඔයා මාත් එක්ක තාමත්….” කොල්ලා රූම් එකට එනකොටත් කෙල්ල හිටියේ ඇදේ ඇලවිලා.ඇස් දෙක පියාගෙන…එහ් හින්දම කොල්ලා කියන්න ගියපු වචන ටික නොකියම නිහඩ උනා…ඒත් කෙල්ලගේ ඇග තාමත් වෙවුලනවා නේද කියලා දකිද්දි කොල්ලට දැනුනේ කියාගන්න බැරි තරම් වේදනාවක් … කොල්ලා හෙමින් ම කෙල්ල නිදාගෙන හිටපු ඇද ලගින් වාඩි උනේ කෙල්ලගේ අතක් අරන් තමන් ගේ…

Page 65 of 127
1 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 127