ඇයත් පතිනියකි 23
23_කොටස “උබ කරන වැඩ වලින් විදවන්නේ අර අහිංසකී…ආයෙත් උබ මගෙ නංගිට දුකක් දීලා තිබුනොත්…..” සහස් ඉතුරු වචන ටික නොකියම තේජාන් ගේ බෙල්ලෙන් ඇල්ලුවේ කොල්ලගේ හුස්ම පවා හිර වෙද්දි…. “සහස්…මචන්…මො..ක..ද…මේ….” අමාරුවෙන් සහස් ගේ ග්‍රහනයෙන් මිදුන තේජාන් කිවුවේ වේගෙන් හුස්ම ගන්න ගමන්…කොල්ලගේ නලලෙන් දාඩිය ගලන්න පටන් ගත්තේ කොල්ලා සහස් ට තරහා යනවා දැකලා තිබුනත් තමන් එක්ක මේ…