Page 68 of 127
1 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 127

 ඇයත් පතිනියකි 03

03_කොටස ” සේයා…. පුතේ මන් මුනසිංහ මහත්තයට කතා කරා….. “ කෙල්ල උන්නේ පහන්දි එක්ක කතාවක…තාත්තා ගේ කටහඩින් කෙල්ල සාලෙට ආවේ මුනසිංහ සර් කිවුව හැමදේම අහගන්න නොයිවසිල්ලෙන්… “තාත්තේ…….” කෙල්ල යනකොටත් තාත්තා හිටියේ හාන්සි පුටුවක වාඩි වෙලා පුදුම තරම් සතුටකින්….. කෙල්ලගේ කටහඩින් තාත්තා කෙල්ල දිහා බැලුවේ මූනේ තිබුන හිනාව එහ් විදිහටම තියාගෙන……. “පුතේ… මහත්තයා කිවුවා නංගිගේ වෙඩින්…

 ඇයත් පතිනියකි 02

02_කොටස “මන්…මන්….මුනසිංහ සර් ගේ පුතාව මැරි කරන්න කැමති තාත්තේ…….” කෙල්ල කිවුවේ වෙවුලන කටහඩින් හිත හයිය කරගෙන….. කෙල්ලගේ එහ් වචන ටිකට තාත්තාගේ වගේම අම්මාගේ මූනුත් හිනාවෙන් පිරුනේ දැනුනේ සතුටට…. “අනේ ඇත්තමද මගේ දුවේ…….” තාත්තා ඇහුවේ ඇස් වල කදුලු පුරවගෙන….. “ඔව් තාත්තේ…අපි සර් ට ඇත්ත කියලා නංගිගේ වෙඩින් එකටයි දෑවැද්දටයි සල්ලි ඉල්ල ගමු… සර් කිවුවනේ කැමති උදවුවක්…

 ඇයත් පතිනියකි 01 – Viha Dissanayake

01_කොටස ” කතා කරපන් පහන්දි…කවුද උබට මේක කරේ….උබ අපිට මොන තරම් ලැජ්ජාවක් ද කරේ….දැන් කොහොමද මායි තාත්තයි රෙද්දක් ඇදන් පාරේ යන්නේ……” “අනේ…අනේ…මට සමාවෙන්න අම්මේ….. “ පහන්දි කිවුවේ පිස්සුවෙන් වගේ අම්මව බදාගෙන….. පහන්දි ගේ තාත්තා උන්නේ ගොලු වෙලා… තාමත් උන කිසි දෙයක් හිතා ගන්න බැරුව…. පහන්දි ඊලගට තාත්තා දිහා බැලුවේ හැඩූ කදුලින්…. තමන් ට දහසක් දේ…

නුබේ පතිනියයි මා 50 අවසාන කොටස

ඇයි මැනික ඔයාට අමාරුද..”දේව් ඇසුවේ වෙව්ලන හඩින් “අනේ දේව්..ආහ්..මට අමාරුයි දේව්..”වන්දනා පැවසුවේ හඩමින් “පුතා මම වාහනේ ගන්නම්..ඔයා දුව ගන්න ඉක්මන් කරන්න.”මහේන් එසේ පවසද්දී දේව් වන්දනාව තම දෝතට ගෙන කා එකට දිව ගියා..ඔහු පසු පසින් ගයාන් හා දෙව්මිනී ඒමට සැරසෙද්දී “පුතා අද ඔයාලගෙ වෙඩින් එක..ඒ නිසා ඔය දෙන්න එන්න එපා..බය වෙන්න එපා.. “සුමිත්‍රා එසේ පවසද්දී “ඒත්…

නුබේ පතිනියයි මා 49 අවසානයට පෙර

සති දෙකකට පසු… ඔව්..අද ගයාන් හෙවත් ගයියාගේ වෙඩින් එක…ලමායි මමනම් වෙඩින් එකට යන්න රෙඩි වෙනෝ ඔන්න..දේව් වන්දනාත් එක්ක මාත් මේ ලෑස්ති වෙනෝ… අම්මේ මගෙ කෙල්ලගෙ ලස්සන..”දේව් පැවසුවේ වන්දනාගේ හැඩ බලමින් “අනේ නිකා එන්න මහත්තයෝ..මේකප් එකක්වත් දැම්මෙ නෑ.ලස්සනයිලු..කියන බොරු..”කන්නාඩිය අසලට වී හිස පීරමින් සිටින වන්දනා එසේ පවසද්දී ඇයව පිටුපසින් තුරුල් කරගත් දේව් “මේකප් මොකටද බන්..මේ ඉන්නෙ…

නුබේ පතිනියයි මා 48

හතලිස් අටවන දිගහැරුම සුදු මැණික ඔයාව මම බලන්න ආව මුල්ම දවස ඔයාට මතකද…”දේව් ඇසුවේ වන්දනාගේ හිස අතගාමින් “ඔව් මහත්තයෝ කොහොම අමතක වෙන්නද..ඒ නපුරු ඇස් දෙකෙන් මම දිහා බලන් හිටපු විදිය..” “අනේ පිස්සි..මම එදා ඔයාව බලන්න ආවෙ කිසිම කැමැත්තකින් නෙමෙ..අම්මලගෙ බල කිරීමට මම ආවේ ඒත් ඔය අහිංසක මූන දැක්කාම ඔය අහිංසක ඇස් දෙක දැක්කාම මගෙ පපුවට…

නුබේ පතිනියයි මාහතලිස් හත් වන දිගහැරුම

මාසයක් ගෙවී ගියේ දේව්ගේ කකුල සුව කරමින්..වන්දනාට දරුවා ලැබීමට ඇත්තේ තව එක් මසක් පමනි…මේ වන විට තම අප්පච්චිගේ අවසරයද ඇතුව දේව්ගේ නිවසෙහි නැවතී ඔහුගේ කාර්‍යාලයේ කටයුතු වල නිරතවුනා.. “ආ සුදූ වැඩ වගේ…” “ඔව් අයියා” “ඉතින් වැඩ අමාරු නෑ නේද මැණිකෙ..ම්…”ගයාන් අසුවේ දෙව්මිනීගේ කෙහෙරැල්ලක් පිටුපසට කරමින් “නෑ අයියෙ…අමාරුවක් නෑ” “හ්ම්..සුදු මැණික…” “ම්….” “චුට්ටක් මම දිහා බලපන්කෝ…

නුබේ පතිනියයි මා 46

හතලිස් හය වන දිගහැරුම දේව්ව පරිස්සමින් කාමරයට රැගෙන ආ ගයාන් ඔහුව ඇදෙන් දිගා කර “නංගි දේව්..මට උබලට කියන්න තව දෙයක් තියනවා..” “මොකද්ද ගයියා..” “මට කීර්තිව ඔෆිස් එකෙන් අයින් කරන්න උනා..මචන් මෙච්චර කල් ඌ තමා හොරෙන් ගේම ගහලා තියෙන්නෙ..ඔක්කොම සාක්ශ් මට හම්බුනා..ඌ සංජය එක්ක එකතු වෙලා සෑහෙන ගානක් අපේ කම්පැනි එකෙන් අරගෙන තියනව. දේව් සොරි මචන්…

නුබේ පතිනියයි මා හතලිස් පස් වන දිගහැරුම

දුරකතනය තැබු ගයාන් පසු වූයේ කැලබිලි ස්බාවයකින් “ගයාන් අයියා..ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද..”දෙව්මිනී ඇසුවේ ඔහුගේ මුහුනේ කැලබුනු ස්වාබාවය දුටු නිසා “ආ නෑ නංගා අවුලක් නෑ.ඔයා මේ ටික අබරන්නකෝ සුද්දි මම දේව්ව බලලා එන්නම්..”එසේ පැවසූ ගයාන් එතනින් ඉවතට ගියේ දෙව්මිනී බලා සිටියදී “මොකෝ ඒ උනේ..කෝල් එක ආපු ගමන් අයියගෙ මූන වෙනස් උනේ .මොකක් හරි අවුලක් වගෙ..”දෙව්මිනී එසේ…

නුබේ පතිනියයි මාහතලිස් හතරවන දිගහැරුම

නත්තල් බෝනස් හිරූ..”ඇදේ දිගා වී සිටි දේව් එක්වරම එසේ කියමින් තම කකුල් පොලව මතට දමනු ලැබුවා.. “දේව්..”මේ දෙස වන්දනා බලා සිටියේ පුදුමයෙන් තමාගෙ කකුල් සෙලවීමට හැකි වීම ගැන දේව්ට දැනුනේද පුදුමයක්..ඔහු අසලට ගිය වන්දනා “මහත්තයෝ..ඔයාට කකුල් හොලවන්න පුලුවන්.දෙවියනේ..වෙද මහත්තයා….”යැයි වන්දනා කෑගැසුවේ සතුටින්… “අක්කා..ඇයි මොකද උනේ..”දෙව්මිනී කාමරයට දිව ආවේ කලබලයෙන්..ඇය පසු පසම වෙද මහතා පැමිනියේ වන්දනාගේ…

Page 68 of 127
1 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 127