Page 70 of 127
1 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 127

නුබේ පතිනියයි මා තිස්තුන්වන දිගහැරුම

කරන්න ඕනෙද..වන්දනා අසද්දී “ඔව්ව්…කියන්න මම ඔයා කියන ඕනෙම දෙයක් කරන්නම්..”දේව් පැවසුවා “දේව්..” “ම්..කියන්න වන්දනා මම මොකද්ද කරන්න ඕනෙ..” ”දේව්..එහෙනම් හැමදාම මම ලගින් මේ විදියට ඉන්න..මාව කවදාවත් ආයෙ ඔයගෙ ජීවිතෙන් ඈත්කරන්නෙ නැතුව ඔයාට පුලුවන්ද මම වෙනුවෙන් ඒ දේ කරන්න..”වන්දනා අසද්දී දේව් තව තවත් ඔහුගේ ග්‍රහනය වැඩි කරා.. “අනේ මැට්ටි ඒකද මගෙ දඩුවම..”දේව් ඇසුවේ සිනාසෙමින් “ඔව් ඒක…

නුබේ පතිනියයි මා තිස් දෙවන දිගහැරුම

දේව්..” “වන්දනා..”දේව් එසේ කියමින් වන්දනා අසලට යද්දී “හෝව්..හෝව්..පොඩ්ඩක් ඉදපල්ලා..මට උබලට තව දෙයක් කියන්න තියනව..ඊටපස්සෙ උබල දෙන්නා කතා කරගන්න දෙයක් කරගනිල්ලා..”ගයාන් එසේ පවසද්දී වන්දනා හා දේව් ඔහු දෙස බැලුවේ පුදුමයෙන් ගයියා..මොකද්ද…කියපන්..”දේව් පවසද්දී ගයාන් ඔහුගෙ පෝන් එක ගෙන දේව් අතට දී “උබල දෙන්නම ඔය වීඩියෝ එක බලලා ඉදපම්..” දේව් හා වන්දනා ගයාන්දුන් වීඩියෝ එක බැලුවේ කුතුහලයෙන් වීඩියෝ…

නුබේ පතිනියයි මා තිස් එක්වන දිගහැරුම..

වන්දනා දුටුවේ කාමරය පුරා බඩු සී සීකඩ විසිරී ඇති ආකාරයයි…කන්නාඩි මේසය කෑලි කෑලි වලට බිදී කාමරය පුරා වීදුරු කටු විසිරී ඇති ආකාරය දුටු වන්දනාට කෑගැසුනි…වීදුරු කටු මැද්දේ සිටින දේව් දෙස වන්දනා බලා සිටියේ දුකින්.. “දේව් අනේ බලාගන..ඔය වීදුරු කටු ඇනෙයි…”වන්දනා කීවේ ඔහු අසලට ලන්වෙමින් “වන්දනා මට මගෙ පාඩුවෙ ටිකක් එන්න ඕනේ තනියම..පින්සිද්ද වෙයි මෙතනින් යන්න…”දේව්…

තිස්වන දිගහැරුම 30

ගයාන් කාරය පැදවූයෙ ඉතා වේගයෙනි “හිමින් යමන් යකෝ…උබ මැරෙන්නද හදන්නේ..” “බයවෙන්න එපා මේ ගයියාගෙ ඩ්‍රයිවින් ශුවර්…ඉක්මනට යන්න ඕනෙ නැත්නම් මෑන් මිස් වෙනව..” “කවුද බන්..මිස් වෙන්නෙ..” “ශයිනිගේ හස්බන්ඩ්..” “මොකක්..”දේව් ඇසුවේ පුදුමයෙන් “ඔව්..මම ඔක්කොම හොයාගත්තා..ඒවා සාක්ශි ඇතුව පෙන්නන්න තමයි උබව එක්ක යන්නෙ..අපි මේ හරියෙන් කා එක නතර කරලා ඉතුරු ටික පයින් යමු..නැත්නම් කා එකේ සද්දෙට මිනිහා පැනගනී…”ගයාන්…

නුබේ පතිනියයි මා විසිනව වන දිගහැරුම

වන්දනා ඩිවෝස් පේපර්ස් වලට අත්සන් කලේ ගැහෙන ඇගිලි තුඩු වලින්..දේව් මේ දෙස බලා සිටියේ හැගීම් නැත්තෙකු විලසින් ඩිවෝස් පේපර්ස් වලට සයින් කල වන්දනා එතනින් දිව ගියේ හඩමින් “දේව්…උබ මේ කරන දේ වැරදියි මචන්..” “නෑ ගයියා..මම වැරදි නෑ..වන්දනා මාත් එක්ක හිටියොත් දුක් විදියි..ඒ කෙල්ල ගොඩක් අහිංසකයි..” “එහෙනම් ඇයි උබ ඒකිව ඈත් කරන්නෙ..” “ශයිනි නිසා..මෙච්චර දවසක් ශයිනිට…

නුබේ පතිනියයි මාවිසිඅටවන දිගහැරුම

වන්දනා දෙස මොහොතක් බලා සිටි දේව් ඇයව ඔසවා ඇදෙන් තැබුවා “වන්දනා මම තීරණයක් ගත්තා..මම ඔයාව මේ බොරු කසාදෙන් නිදහස් කරනව..මම ඔයාට මේ කරන්නෙ වරදක්..ගයාන් කියන්නෙ මටත් වඩා හොද එකෙක් ..ඒත් මට ඔයා ගයියට ලන්වෙනවා බලන් ඉන්න බැරි ඇයි..මට තේරෙන්නෑ මට මේ මොනවද වෙන්නෙ කියලා…”දේව් එසේ සිතුවේ වන්දනා දෙස බලමින් ඔහුගේ සිත නොසන්සුන් වී තිබුනි…ඔහු ඇදුමක්…

නුබේ පතිනියයි මා විසිහත්වන දිගහැරුම

දේව් වන්දනාගේ ඇද අසලට ආවේ දෑස් පුදුමයෙන් මහත් වෙද්දී ..ඔහු දුටුවේ තමාගේ ශර්ට් එකක් වන්දනාගේ ඇදේ තිබෙන ආකාරයයි… වන්දනා මේ මගෙ ශර්ට් එකක් නේද..”දේව් ඇසුවේ ශර්ට් එක අතට ගනිමින් “ආ..මේ.දේව් මේ ..” “මොකෝ ගොත ගහන්නෙ..” “නෑ…මොකුත් නෑ..” “මේක මගෙ නේද “ “ඔව්..” “ඒත් මේක කොහොමද මෙහෙට ආවෙ..”දේව් අසද්දී “ආ මට අම්මා කතා කරනවද කොහෙද “එසේ…

නුබේ පතිනියයි මා විසිහයවන දිගහැරුම

විවර උනු දොරෙන් එලියට ආවේ වෙන කවුරුත් නොව ඒ ශයිනියි “තමුන් ..තමුන් මොකද මෙහෙ..”ශයිනි ඇසුවේ කෝපයෙන් “මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙ..” “මාත් එක්ක මොනව කතා කරන්නද..මට තමුන් එක්ක කතාවක් නෑ..” “ඒත් මට තියනව…දේව් ගැන මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ..” “දේව් ගැන…” “ඔව්..අපි පොඩ්ඩක් එලියට යමුද..” “එලියට මොකද..මගෙ ගෙදර ඉදන්ම කතා කරගන්න පුලුවන්..”…

නුබේ පතිනියයි මා විසිපස්වන දිගහැරුම

මොකද්ද..කා එක්කද යනවා කීවේ “ “මම ගයාන් අයියා එක්ක යන්නම්…” “ඇයි එයා තමුන්ගෙ ඩ්‍රයිවර්ද…” “අනේ එහෙම එකක් නෑ..ගයාන් අයියා කීවා හෙට ඔයාට මීටින් එකක් නිසා මාව එක්ක යන්නම් කියලා..ඔයාටත් ඉතින් මා එක්ක යන්න බෑනේ දේව්..අනික මම ඔයාට මොකටද කරදර කරන්නෙ..ඔයාට කොච්චරනම් වැඩ තියනවද…මට පුලුවන් ගයාන් අයියා එක්ක යන්න..” “ගයාන් එක්ක බැරිනම් ඕනෙ එකෙක් එක්ක යනව.මට…

නුබේ පතිනියයි මා විසිහතරවන දිගහැරුම

ඕ..චික්..මම කීව ශලනි තමුසෙට ඔෆිස් එකට එන්න එපා කියලා..බලනව දැන් වෙච්ච දේ..”දේව් පැවසුවේ කෝපයෙන් “ඉතින් දේව් මම මොනව කරන්නද..ඔයා ආව හම්බෙන්න ආවනම් මෙහෙම වෙන්නෙ නෑනේ..” “හරි හරි දැන් මමයි වැරදිකාරයා.බලනව මම අද ගයියාටත් අත ඉස්සුවා තමුන් හින්දා..ඌ මගෙ සහෝදරයා වගේ..” “ගයාන්..ඌව මට පේන්න බෑ දේව්…බලන්න මට කතා කරපු විදිය අද..” “මේ ශලනි දැන්වත් යනවද මෙතනින්..”…

Page 70 of 127
1 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 127