Page 71 of 127
1 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 127

නුබේ පතිනියයි මා විසිතුන්වන දිගහැරුම

“ගයියා..මොකද්ද උබ කීවේ..” “උබට ඇහුනනෙ බන් මම කියපු එක..උබ වන්දනාව ඩිවෝස් කරපුවාම මම ඒකිව මැරි කරනව..” “මොකක්..”.. “ඇයි උබ මොකක් ගාන්නෙ..උබට ඒකෙ ප්‍රශ්නයක් නෑනෙ බන්..උබට වන්දනා ගැන ආදරයක් නෑනේ..” “ඒත් බන්…” “ඇයි උබ ඒත් මේත් ගාන්නෙ..උබ මැණිකක් අයින් කරල තිරිවාන ගලක් තියාගන්න හදනවනම් උබ අයින් කරන මැණික මම ලගට ගන්න එකේ වරදක් නෑනෙ දේව්..වන්දනා කියන්නෙ…

නුබේ පතිනියයි මා විසි දෙවන දිගහැරුම

සුදු අක්කි ඇයි ඔයා අඩන්නෙ..”හසිදු ඇසුවේ මේසයට හිස තබා හඩමින් සිටින වන්දනාගෙන් කදුලු පිසදාගත් වන්දනා “මොකුත් නෑ පොඩ්ඩො ..මේ ඇහැට රොඩ්ඩක් ගියා..” “අපෝ ඔයා පොඩි ලමෙක් වගේනෙ රොඩ්ඩක් ගියාට ඔහොම අඩනවද අප්පා..” “හරි හරි පන්ඩිතයා …යන්න ගිහින් දැන් පාඩම් කරන්නකෝ..” “අනේ අප්පා මට බෑ.” “ඒ මොකෝ පොඩ්ඩො බෑ කියන්නෙ..” “ඒ ගණන් මට තේරෙන්නෑ අප්පා…කරකෝලා අතඇරල…

නුබේ පතිනියයි මා විසිඑක්වන දිගහැරුම

දේව් දෙස බලා සිටියේ වෙන කවුරුත් නොව ශයිනිය.. දේව් හා වන්දනා අසලට ආ ශයිනි දේව්ව වැලදගෙන”හැපි වෙඩින් ඩේ ඩාලින්”යැයි පැවසුවේ ඔහුගේ කොපුලට හාදුවක්ද දෙන ගමන්. මේ දෙස බලා සිටි වන්දනාට දැනුනේ තම පපුවට යමකින් අනිනවා වැනි වේදනාවකි “මේ දේව්ගේ යාලුවෙක් වෙන්න ඇති..ඒත් එයා හග් කරනකොට ඇයි මට මේ.තරම් දුකක් දැනෙන්නෙ..”වන්දනා එසේ සිතින් සිතමින් සිටියදී ශයිනි…

නුබේ පතිනියයි මා විසිවන දිගහැරුම

“දේව් මල්ලි ඔයානම් හරිම ලකී..මේ වගේ ලස්සන වයිෆ් කෙනෙක් ලබන්න. බලන්නකෝ අද හරිම ලස්සනයිනේ නංගා..ප්‍රින්සස් කෙනෙක් වගෙ..”වන්දනාව හැඩගන්වන්නට පැමිනි බුයුටීශියන් එසේ කීවේ දේව් දෙස බලමින්..දේව් ඒ මොහොතේ බැලුවේ වන්දනා දෙසය.. “ඇත්තටම අද වන්දනා ගොඩක් ලස්සනයි තමයි…”දේව් එසේ සිතින් සිතුවක් එය ඇයට පැවසුවේ නැත.. වන්දනා අද ඉන්දියානු ක්‍රමයට හැඩගන්වා තිබුනි..ලස්සන ගුජරාටියකින් හැඩගැන්වී ඇති ඇය අද සැබවින්ම…

නුබේ පතිනියයි මා 19

දහනවවන දිගහැරුම එම කාන්තාව දේව් දෙස බලාහිද “දේව්නාශ්..මගෙ පුතේ..”යැයි පවසද්දී දේව් දිව ගොස් ඇය බදාගෙන හඩන්නට වූවා..“ “ඔයාව මම කොච්චර හෙව්වද නැන්දා. ඇයි ඔයා මාව දාල ගියේ..”දේව් පැවසුවේ හඩමින් “අනේ අඩන්න එපා රත්තරනේ ..මට සමාවෙයන්..මට උබලට මූන දෙන්න බැරිඋනා..මගෙ අයියාගෙ මූන මම බලන්නෙ කොහොමද පුතේ..”.. “තාත්තා අපි කොච්චර ඔයාව හෙව්වද ඔයා දන්නවා මම ඔයාට මගෙ…

නුබේ පතිනියයි මා..දහඅටවන දිගහැරුම..

දේව් කාමරයට එනවිට වන්දනා සිටියේ සුව නින්දකය..ඇයට නිදාගන්නට දුන් දේව් බාත් රූම් එකට ගොස් නා ගත්තේ ගතේවිඩාව නිවා ගැනීමටය..ඔහු තුවාය පමනක් හැදකාමරයට එද්දී වන්දනා අවදි වී සිටියා..වතුර බේරෙමින් තිබූ දේව්ගේ කඩවසම් රුව දකින විට වන්දනාට දැනුනේ අමුතුම හැගීමක්..ඇය මොහොතක් ඔහු දෙස බලාසිටියේ ආදරය පිරුනු දෑසින්.. “මේ හලෝ..අම්මෝ ඔහොම බලන්න එපා..මාව ඇස් දෙකෙන් අනුභව කරනවා වගේනෙ”දේව්…

නුබේ පතිනියයි මා දාහත්වන දිගහැරුම

වන්දනා දෙස බැලූ දේව්“උන තියාගන නෑවෙ මොකද ආ …තමුන් අසනීප උනාම ඒකත් වදේ මටමනෙ..චික්..මේ ගෑනු ඔක්කොම එකයි..”ශයිනි ගැන සිතේ තිබුනු තරහ දේව් පිටකලේ වන්දනාගෙන් “මම..මේ දේව්..” “මම මේ.දේව් තමයි දැන් ඉතින් නාල ඉවරනෙ…”යැයි පැවසූ දේව් බාත් රූම් එකට ගොස් දොර වසා ගත්තේ කෝපයෙන් “අනේ මනදා මේ දේව්වනම් මට තේරුම් ගන්න බෑ…ඊයෙ මට කොච්චර කරුනාවන්ත විදියටද…

නුබේ පතිනියයි මා දාසයවන දිගහැරුම

වන්දනා…”දේව් වන්දනාට කතා කරත් වන්දනා අවදි වූවේ නැත “වන්දනා..වන්දනා…”දේව් වන්දනාව සොලවමින් කතා කරේ ඇය අවදි කර යුතු නිසා..සෙමින් දෑස් ඇර දේව් දෙස බැලූ වන්දනා හිස අල්ලා ගත්තේ වේදනාව දරාගත නොහැකි නිසා “වන්දනා..ඔයාට හොදටම උන…බත් චුට්ටක් කාලා බේත් බොමු…හිස් බඩට බේත් බොන්න හොදනෑනේ..” “බෑ දේව් මට කන්න බෑ..” “එහෙම කියලා හරියන්නෑනේ..කන්නම ඕනේ..” “අනේ බෑ කන්න අප්පිරියයි…

නුබේ පතිනියයි මා පහලොස්වන දිගහැරුම

වන්දනාව දුටු දේව් එක්වරම ගැස්සී ගියේ ඇය තමාගෙ කතාවට සවන්දුන්නාද යැයි සිතා.. “මොකද ඔතනට වෙලා කරන්නෙ ආ..”දේව් ඇසුවේ කෝපයෙන් “නෑ..මොකුත් නෑ “වන්දනා කීවේ කදුලු පිසගනිමින් “මොකුත් නැත්නම් අඩන්නෙ “ “ඇහැට රොඩ්ඩක් ගියා..” “තමුන්ගේ ඇහැට හැමවෙලේම රොඩු යනවද වන්දනා”දේව් අසද්දී වන්දනා නිහඩව පසු වුනේ කීමට තරම් දෙයක් නැති නිසා.. “මොකද කටේ පිට්ටුද..කතා කරන්න බැරිද…ලැජ්ජා නැද්ද හලෝ…

නුබේ පතිනියයි මා දහතරවන දිගහැරුම

වන්දනා දෙස බලාසිටි දේව් ඇය අසලට ගොස් ඇය හැද සිටි ගවුමේ ශිපරය ගැලවීමට උදව් කරා “හොද වෙලාවට උදේ ඉදන් ඉදපු ඔසරිය මාරුකරලා මේ ෆ්‍රොක් එක ඇන්දෙ..නැත්නම් මට ගෑනුන්ගෙ ඔසරිත් ගලවන්නයි වෙන්නෙ..”දේව් හිතින් එසේ සිතුවේ වන්දනා දෙස බලමින්. “හරිද දැන් තව මොනවද ගලවන්න ඕනෙ ආ”දේව් එසේ අසද්දී “නෑ.වෙන මොකුත් නෑ..තෑන්ක්ස්..”යැයි පැවසුවේ ලැජ්ජාවෙන්..ඇය ඉන්පසු බාත් රූම් එකට…

Page 71 of 127
1 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 127