Page 73 of 127
1 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 127

නුබේ පතිනියයි 03

“දූ මාත් ඉස්සරහට යන්න…සදූ පුතේ වන්දනා එක්ක පොඩ්ඩ්ක් ඉන්න..අපි කතා කරාම වන්දනාව එක්ක එන්න” “හරි නැන්දෙ. “තිලකා කාමරයෙන් පිටව ගිය පසු සදුනි තම මිතුරිය දෙස බැලුවේ සිනාසිසී “ආ..කෙල්ලෙ..කොල්ල හැන්ඩිද දන්නෑ…” “අනේ මන්ද සදූ.මම එයාව දැකලා නෑනේ” “දැන් ඉතින් දකින්න පුලුවන්නෙ..කොල්ලට උබව දැක්කාම අදම උස්සන් යන්න හිතෙයිද දන්නෑ” “උබටනම් පිස්සු” “පිස්සු නෙමේ බන්..උබ මාර ලස්සනයි බන්…මට…

නුබේ පතිනියයි මා..02

දෙවන දිගහැරුම දේව්..ඇයි ඩාලිං මේ…” “ශයිනි..බබා…” “ඇයි දේව්..මොක්ද්ද අවුල..ඔයා දුකින් “ “අපේ අම්මලා මට හෙට මගුලක් බලන්න යන්න එන්නලු.නුවර.” “ඉතින්.ඔයා යන්න…” “වට්..ඔයා කියන්නෙ මට ඒ කෙල්ලව බලන්න යන්න කියලද.ඔයාලට පිස්සු හැදිලද…ඔයා කොහොමද මට එහෙම කියන්නෙ.මම ඔයාටයි ආදරේ කරන්නෙ.මම කොහොමද වෙන කෙල්ලෙක් බලන්න යන්නෙ..ඕ.චික්”දේව් පැවසුවේ අතේ තිබූ බීම වීදුරුවද පොලේ ගසමින් “ඕ ..මයිගෝඩ්..කූල් ඩවුන් දේව්..කෝ මෙහාට…

නුබේ පතිනියයි මා…01 – Anjel

පලමුවන දිගහැරුම “දේව් ..මන් තමුන්ට කිව්වා.මේ සම්බන්දෙට අපි කවදාවත් කැමතිවෙන්නෙ නෑ.තමුන් වහාම ඕක නවත්තන්න ඕනේ..ආයෙ මම නොකිව්වයි කියන්න එපා” “බැහැ.මට මේක නවත්තන්න බැහැ.ඇයි අප්පච්චි ඔයාලට තේරෙන්නැත්තෙ..මම ශයිනිට ගොඩක් ආදරෙයි..ඇයි ඔයාල එයාට ඔච්චරටම අකමැති..මොක්ද්ද එයාගෙ තියෙනෙ වරද” “වරද…බලන්නකෝ හාමිනේ…පුතණ්ඩියා අහනවා වරද මොකද්ද කියල” “අම්මා ඔයාවත් කියන්න..ශයිනිගෙ තියන වරද මොක්ද්ද ආ…” “දේව්..පුතේ.ඒ කෙල්ල අපේ පවුලට ගැලපෙන්නෑ. “අම්මා…

මිහිදුම් සිහින….. ~~ පසු වදන~

~~~~ පසු වදන~~~ සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගියසැබෑ ජීවිතයේ පෙම් කව…… මුලින්ම ස්තූතියි මාත් එක්ක හිටපු දියළුම දෙනාට…මට වදයක් වෙන තරමටම මගෙන් කතාව ඉල්ලපු අය ගොඩක් හිටියා…ඒ අතරන් ඉන්නවා එක විශේ්ෂ යාළුවෙක්,පස්සෙ මගෙ හොඳම යාළුවෙක් වුණ..ඒ තමා චතුරිකා ඔයා..තව මගෙම මල්ලි වගේ ඉන්න හිරාන්,නෙතුකි නංගි, නදුන් මල්ලි, ඉන්ද්‍රචාපා,ශිරෝමි, මහේල මල්ලි, හිමායා නංගි, මදුෂාන් මල්ලිමට ගොඩක්…

මිහිදුම් සිහින…..60

60 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!! දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… තේජාන් රෝහලට ආවෙ හවස් වෙලා…ලොක්කි නිසල් එක්කම ආපහු ගියේ බට්ටිට දවල් කෑමත් කවලා…ආපහු රෝගීන් බලන වෙලාව හවස 6ට…තේජාන් ආවෙ 6.30ත් පහු වෙලා… බබා ඔයාට අමාරුද…තේජාන් බට්ටි ළඟට ආවෙ එහෙම අහගෙන..ඒ කටහඬේ තියෙන්නෙ බට්ටිගෙ වේදනාව…

මිහිදුම් සිහින…..59

59 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!! සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… විෂ්.. ෂ්ෂ්ෂ්ෂ් …..තේජාන්…මමයි කතා කරන්නෙ…තමුන් අහගෙන ඉන්නවා… මම කවදාවත් තමුසෙට divorce එක දෙන්නෙ නෑ…ඒ වගේම කසාද අයිතිය දෙන්නෙත් නෑ….තමුසෙගෙ දේවල් මොකුත් වෙන කාටවත් අයිති වෙන්නත් බෑ…තමුසෙ රැවැට්ටුවෙ මාව…රණවීරගෙ දුව විෂ්මිව….ඩැඩා ලංකාවෙ නැති එක ගැන සතුටු වෙනවා….එහෙම…

මිහිදුම් සිහින…..58

58 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!! දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… අදහස:- Indrechapa Jayasinghe#නොදැණුනි නුඹ කළ වංචාව#මන්ද මා… නු⁣ඹේ ප්‍රේමයෙන් අන්ධ වූ නිසා…#නොඇසුවෙමි මම කිසිවෙකුගෙ බස…#ඒ තරමටම මා නුඹ විශ්වාස කළ බැවින්…#නමුදු,#සත්‍යය නම්…#ආද⁣රය නාමයෙන් ඔබ මා රැවටූ බවයි…ආසාවට ලොල් වී දවියම අඳුරු කළා ඔබ මා…#කිනම් දඬුවමක් දෙම්ද නුඹ හට#මරණය සැපක් නම්…

මිහිදුම් සිහින…..57

57 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!! දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… මොකද තමා…ලොක්කි උඹ දන්නවා නේද..මෙච්චර කල් උඔලා තුන්දෙනාව මම රැක්කෙ කොහොමද…උඹලා ගැන මම හොයන එක අඩු කළේ උඹලට හොඳ කරක තේරුම්ගන්න පුළුවන් තත්වෙට ආවම..ඒත් මම හැම වෙලාවෙම ඇහැගහන් හිටයෙ…අපි පස්දෙනාගෙම ආදරේ වැඩියෙන්ම ලැබුණ බට්ටිට…

මිහිදුම් සිහින…..56

56 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!! දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… කතාවට කලින් දෙයක් කියන්න කැමතියි..තේජාන්ට, බට්ටිට ආදරේ කරපු අය දැන් මොකද කියන්නේ….මම පසුවදනෙන් කියන්නම් මේ සැබෑ චරිත ගැන මීට වඩා යමක්…මම ගොඩ නගපු චරිතෙට වඩා ටිකක් වෙනස් ඒ චරිත මම තවත් දිගට දිගට කතාව…

මිහිදුම් සිහින…..55

55 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!! දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… අදහස :- Indrechapa Jayasinghe#මුළු සිතම නුඹට නතු වෙලා …..#අන් කිසිවෙකුගේ සෙනෙහේ නොදැනෙනා පරිද්දෙන්#කුමක් කරම්ද, නොකරම්ද….#සෝ සන්තාපයන් ඉකිබිඳියි හද තුළ#බුද්ධිය පවසයි යළි ඔබ නොඑතියි….#නමුදු මේ සිත යළිත් පෙරුමන්පුරයි#ඔබටම….. බට්ටිගෙ ඇඟට කරලම නවත්තපු වාහනේ නිසා බට්ටි බය වෙලා පස්සට පැන්නත්….එසැනින්ම ආපහු බැලුවෙ…

Page 73 of 127
1 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 127