මිහිදුම් සිහින…..54
54 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!! ගටම රැඳී ඉන්න….සාම්ප්රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… අදහස: Indrechapa Jayasingheවෙනතක ගියත් නුඹ මා අතහැරලානුඹේ සිත අද්දර මා අද සැඟවීලා….යළි නොදකින්නට සිතු ඔබ මා…හමු වූවද….දොඩමළු විය නොහැකියවීලා ඔබ තව කෙනෙකුන්ගේ….. විෂ්මිවත් දමලා ගහලා වගේ ආව තේජාන් කෙලින්ම නැවතුණේ මත්පැන් පානය සඳහා සූදානම්…