මිහිදුම් සිහින…..14
14 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!ඔයාලා කතාව ගැන කියන දේවල් දකිද්දි හරිම සතුටුයි.මේ මගේ දෙවනි කතාව….පළවෙනි කතාව කියවපු නැති අයට කැමති නම් මගේ profile එකෙන් බලන්න පුළුවන්. ඇල්බම් එකක් විදියට තියෙනවා… එතකොටම තේජාන් හැරිලා ගිනි පිටවෙන ඇස් වලින් බට්ටි දිහා බැලුවෙ.තේජාන් බය වුණා ඒ තමන් කියලත් බට්ටි කියලා ඇතියි හිතුණ නිසා…ඒත්…