Page 79 of 127
1 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 127

මිහිදුම් සිහින…..04

04 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!! දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයක් නැතුව වෙනසක් දකීවි ඔබ නිසැකවම…. එදා…ලෙක්චර්ස් ඉවර වෙලා බට්ටී,ළඟ තිබුණ P&S එකට ගියේ හෙද පාඨමාලාවේ හිටපු යාළුවො දෙන්නා එක්ක. ඒ බං මොනාද කන්නෙ…මගෙ අතේ එච්චර සල්ලි නම් නෑ…ශෂිනි කිව්වා… අපෝ ශශී…හැමදාම ඔහොම කියන්නෙපා බං..අපි ළඟත් එහෙම නෑ තමා…හරි උඹට කීයක්…

මිහිදුම් සිහින…..03

03වන සිහිනය ලොක්කි එක්කම දුවගෙන ගිහින් කාර් එකට නගින්න යද්දිකාර් එකඑහා පැත්තෙ ගහකට අතකුත් තියාගෙන කෝල් එකක හිටපු තරුණයාව දැකපු බට්ටී ගැස්සුණා….. එතනම නැවතුන බට්ටී…ලොක්කිගෙ අතකින් අල්ලලා…හපොයී…ලොක්කි..තමුසෙ යනවා..මම මෙහෙමම ගෙට දුවනවා…මට නම් බෑ…. ඒ මොකද එකපාරම…පිස්සුද මෙහෙ එනවා යන්න….බට්ටිගෙ අතින් අල්ලගත්තා… අනේ ලොක්කි..තමුසෙට තේරෙන්නෙ නෑ ඕයි…අත අරිනවා මාව….මේ දිගංචියා කොහෙන්ද මෙහෙට පාත් වුණේ….ඌ මොනවද මෙහෙ කරන්නෙ……

මිහිදුම් සිහින….. 02

02 වන සිහිනය දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයක් නැතුව වෙනසක් දකීවි ඔබ නිසැකවම…. අම්මා….මම යනෝ…..මේ බූරිගෙ විකාර නිසා මටයි පරක්කු වුණේ…කුස්සියේ බංකුවෙ ඉඳන් හිටපු බට්ටිගෙ කණෙන් ඇදපු පොඩ්ඩීඅම්මා ඔතලා තියපු බත් එකත් අරන් ඉක්මනින් එළියට ගියේ බට්ටිගෙ තියෙන දඟකාරකමට මොනවා කරයිද දන්නෙ නැති නිසා….. අතේ තිබුණ පත්තරෙන දමලා ගහපු බට්ටී….ඒක නොවැදුණ තැනඉන්නවාකො වදේ…අද තමුසෙ ගෙදර…

මිහිදුම් සිහින….. 01 – Tara

01 වන සිහිනය බලන්න හොඳද කියලා…. බට්ටී…බට්ටී …කෝ මගෙ මේසෙ උඩ තිබ්බ කොණ්ඩ කටු පෙට්ටිය….. මොකද පොඩ්ඩි මේ බෙරිහන් තලන්නෙ උදේ පාන්දර.. අම්මාගෙ මහ ලොකු හුරතලී නිසානෙ….හැමදාම එපා කියද්දිමගෙ දේවල් ගන්නවා මදිවට..ගත්ත තැනකින් තියන්නෙත් නෑ…මට ඕන වුණාම ගේ පෙරලගෙන හොයන්න ඕන… අනේ පොඩ්ඩියෙ බොරුවට කෑ නොගහ ඉඳින්….ඔය අහල පහලම ඇති…ඒකි උඹලාගෙන් නොගෙන වෙන කාගෙන් ගන්නද…කියමින්…

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~ 27

27 කොටස (අවසාන කොටස )දිගු නින්දකින් පසු අවදි වුවා මෙනි මට හැගුනේ …සිහින අයියා මා හිස ඔඩොක්කුවේ හොවාගෙන සෙමින් බොහෝ සෙමින් හිස අතගාමින් බෝ දුකින් මා දෙස බලා උන්නේය ..‘ නිකිණි මොනවද රත්තරන් මේ කරගන්න ගියේ …ඔයාට මොනවා හරි උනා නම් මම කොහොමද මැණික මම ඉවසන්නේ …’සිහින අයියා කතා කලේ නිවුන හඩිනි …ඔහු බිය වෙන්න…

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~26

26 කොටස ‘ ….. මට උබව හම්බ වෙන්න ඕන … පුළුවන් ඉක්මනින් මෙතෙන්ට වරෙන් .. අවුලක් ලිහා ගන්න තියෙනවා ..’දුරකථනය අතට ගෙන එය පරික්ෂා කල සිහින අයියා මා ඉදිරියේම මගේ දුරකථනයෙන් නදුන් අමතද්දී ….. සිදුවන්නේ කුමක්ද කියා අදහාගත නොහැකිව මෙන් මා බලා උන්නෙමි …‘මේකයි එහෙනම් හොරේ …මම දන්නේ නැතිව ඒ මිනිහා එක්ක කොච්ච්ච්ර කල් ආශ්‍රය…

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~25

25 කොටස ආදරය දුරස් වෙද්දී මා කලේ සබදකම් සොයා යෑමය .. සිහින අයියා පෙර මෙන් මා ගැන සොයා බැලුවාද නොවේ ….ඉතින් මා රිසි සේ හැසිරෙන්න පටන් ගත්තෙම් …. මුහුණු පොතෙන් නදුන් සමග සමග ඇතිවූ මිතුරු කම නිසා මට පෙර තිබු තනිකම දුක දැනුනාද නොවේ … මගේ අයියා මෙන්ම මිතුරන් සමග මා සබදකම් පැවැත්වුවේ මුහුණු පොතින්…

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~24

24 කොටස ඉන් පසු ගෙවුණු හැම දිනකම කවරදාටත් වඩා මා ඔහු ගැන සොයා බැලුවෙමි … නිතර දෙවේලේ දුරකථනයෙන් ඔහු අමතා කෑවාද බිවාද සිටින්නේ කොයිද යනාදී හැමදෙයක්ම මා සොයා බැලුවේ ඔහු මා වෙතින් මිදී අයාලේ යයි යන සිතුවිල්ල ඉතා ප්‍රබල ලෙස හිතේ කිදා බැස තිබූ හෙයිනි … ‘මොකද අයියා ලෙඩ පාටට ඉන්නේ ….’ ඔහුගේ මුහුණේ සුළු…

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~23

23 කොටස සිහින අයියාගේ සෙනෙහස නොමැතිව එකදු සිහිනයක් හෝ තිබුනා නොවේ ..ඉතින් මා කලේ සියල්ල දරාගෙන ඔහු නමින් ජිවත් වීමය … දින ගණන් මා බැලීමට නොඑන ඔහු හිටි ගමන් මා දැකීමට පැමිණ ගියද මා සියල්ල දරාගෙන උන්නෙමි … ඒ සෙනෙහස නාමයෙනි ….පාළුව කාන්සිය ඉවසා දරාගත නොහැකි විට මා කලේ දෑසේ කදුළු අවසන් වෙනතුරුම අඩා වැටීමය…

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~22

22 කොටසකිසිදු සුවිශේසී සිදුවීමකින් තොරව කාලය ඉදිරියට ගලා ගියේය .. සිහින අයියා සෑම දිනකම සන්ධ්‍යාවේ මා දැකීමට පැමිණියේය …අපට අප නැතිවම බැරිවිය … සැබවින්ම කිවහොත් ඔහු ලංවී උන්නේ මගේ හුස්ම පොද ලෙසටය …. ‘අයියා අද ඉෂාරා ගේ ගෙදර බණ කියනවාලු …..මට එන්න කිව්වා මොකද කරන්නේ ’මා සිහින අයියා හමුවේ මා පවසද්දී ඔහු මුහුණ අදුරු කරගත්තේය…

Page 79 of 127
1 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 127