සුරඟනක් කඳුළක් සලා 41
41 කොටස ‘ සුදු දු… සුදු දු …. ’ අප්පච්චිගේ ආදරණිය හඩ කොහේදෝ ඉදලා ඇහුනා … මම අමාරුවෙන් ඇස් ඇරලා බලද්දී මම හිටියේ මගේ ගෙදර ඇද උඩ.. ඇද වටේට අප්පච්චි අම්මි මල්ලි මිලාන් මල්ලි මිලා අක්කි අවසානෙට කවිශ් හිටගෙන හිටියා … ‘ අම්මි අම්මි …’ මම අමාරුවෙන් අම්මිට කතා කළා ‘ ඇයි මගේ රත්තරං ඔයාගේ…