සුරඟනක් කඳුළක් සලා 31
31 කොටස මිලාන් ඔහු උන්නේ වේදනාවෙන් මිරිකෙමිනි … තොල් පැලි රතුවී ඉදිමි තිබු මුහුණින් යුතු වූ ඔහු කෙරෙන් දිස් උනේ අන්ත අසරණ ස්වාභාවයකි … මේ සියල්ලම මා නිසාය … මම මිලාන් ගේ දුරකතය ඉල්ලාගෙන මිලා අක්කිගෙ අංකයට ඇමතුමක් ගත්තෙමි … ‘ අක්කි සුරංගනා … කතා කරන්නේ ..’ ‘ නංගා මොකද හදිස්සියේ .. මේ ..’ ‘…