සුරඟනක් කඳුළක් සලා 21
21 කොටස අඩා වැලපී මට ඇති වී තිබුනේය … මට ඕනේ උනේ ඉස්සර වගේ සැහැල්ලුවට හිනා වෙන්නය … මිලා අක්කි සෙමි සෙමින් මට කියා දුන්නේ හිනාවෙන යුරුය … ඇයගේ නොනවතින විහිලු තහළු හමුවේ මට සිනා නොවී සිටිය නොහැකි විය … අම්මි අප්පච්චි සේම මල්ලිද මා සිනා සෙනු දැක මහත් ලෙස සතුටු වෙනු දකින විට මට…