සුරඟනක් කඳුළක් සලා 11
එකොළහ කොටස මම සෙමින් දෑස් ඇරියෙමි .. හිස ඇතුලෙන් දැනුනු වේදනාව දරාගැනීමට අපහසුය … සේලයින් දීම සදහා අතේ ගසා තිබු කැනියුලා වලින් දැනුන වේදනාව නිසා මගේ වේදනාව දෙගුණ තෙගුණ විය … මම සෙමින් කෙදිරි ගෑවෙමි .. නර්ස් ඇදුමෙන් සැරසුණු සිහින් යුවතියක් කාමරේ දොර විවර කරගෙන ඇතුලට පිවිසුණේය .. ‘ ඔයා දැන්ද ඇහැරුනේ … මේ බෙහෙත්…