***පළිගු*** 21
ලගට ඇදලා මාව තුරුල් කරන් හිටියේ චුටි අයියගෙම කාබන් කොපියක්.වෙනසකට කියලා තිබ්බෙ ඔෆිස් යන්න ඇදලා හිටපු කිට් එකයි,චුටි අයියට වැටිය වැඩිමල් කියලා පේන ලුක් එකයි විතරයි.ඒත් වෙන කෙනෙක් නන් දැක්ක ගමන් මේ දෙන්නව පටලගන්නවා.මේකා මාවත් තුරුල් කරගෙන සෙනේශ් දිහා බැලුවෙ ගින්දර පිටවෙන ඇස්වලින්. “මම එදත් උඹට කිව්වා නේද මගෙ නංගිගෙයි,මල්ලිගෙයි දිහා ඇහැක් ඇරලවත් බලන්න එපා…