*****පළිගු**** 11
මිතුලියි,මමයි,සෙනේශ් යි තුන්දෙනාම ස්කූල් ඇරිලා බුක් සෙන්ටර් එකට ආවා ස්කෝලෙට ඔනේ පොත් වගයක් හොයා ගන්න.ඉස්කෝලේ ඇරිච්ච ගමන්ම මේ දෙන්නව ඇදගෙන ආවේ වෙනදා වෙලාවට එන්න හිටියා නන් මේ ගමන එන්න වෙන්නෙ අර මල සමයම උත්තරා එක්ක තමයි.ඇයි ඉතින් චුටි අයියා මට තනියම කොහෙවත් යවන්නෑනේ එයාගෙ හෙන්චයියෝ මාත් එක්ක තරහින් ඉන්න නිසා. “මොකෝ බන් ආරු කඩිකුලප්පුව හැදුනා…