අචින්තයි අපේ ආදරේ 08
අචින්තයි අපේ ආදරේ08උදේ පාන්දරම කකුල් වලට දැනුනු සනීපෙ නිසා මට ඇහරුනා..ම්ම් චූටීයා..ඇදේ ඉදගෙන ඉස්සෙලම කල්පනා කලෙ කොයිද මේ කියලා..මන් ඉන්නෙ පබාලගෙ ගෙදර..හ්ම්ම් හරි..ස්නේහානන්ගි නිදි..පව් කෙල්ලට අමාරු ඇති..බෙඩ්ශීට් එකෙන් තවත් ඒ පොඩ්ඩිව පොරෝලා මන් හොදට අතපය දිග ඇරලා ලොකූ ඇනූමක් ඇරියා…චූටීයත් මගෙ ඔඩොක්කුවට පැනලා මූන දිහා බලන් ඉන්නවා..චූටීව වඩාගෙන මන් තුරුලු කර ගත්තා..මේ චූටියට හතියද මන්දා..ග්ර්…