Page 1 of 4
1 2 3 4

 අරුන්දී 40 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

40 වන දිගහැරුම (අවසන් කොටස) අරුන්දී එදින පාන්දරම නැගිට්ටේ පැතුම්ගේ නිවසේ උදවිය නෙතුලි බැලිම සදහා පැමිනෙන බැවිනි.. නිවස අස් පස් කර ඇය කඩිනමින් කුස්සියේ වැඩ ආරම්භ කලේ පිරිස දහයයි තිහ පමන වන විට එන.බව දන්නා නිසයි.. ඇය පෙර දින රාත්‍රියේ අනා තබන ලද කට්ලට් මිශ්‍රනය ශීතකරනයෙන් ගෙන එහි සීතල බැස යාමට පැත්තකට කර තැබුවේ කේතලයද…

 අරුන්දී 39 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

39 වන දිගහැරුම අරුන්දී නිවසට එන තුරුත් කල්පනා කලේ තම දියනියගේ යහලුවා සිතුම් පිලිබදවයි… කොයිම හෝ දවසක ඒ රුව ඇගේ සිතේ කොනක තැන්පත් වී ඇති බව ඇය දිගෙන් දිගටම සිතුවාය… එහෙත් ඒ කව්රුන්දැයි ඇයට මතකයට නොආවේ ඔවුන් ඒ වන විටත් නිවසට පැමින සිටි නිසයි… මොකෝ නෝනෙ බහින්න හිත නැද්ද?? විහගගේ හඩින් ඈ තිගැස්සි හැරී බැලුවේ…

 අරුන්දී 38 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

38 වන දිගහැරුම ශිට්…. විහග එසේ කියමින් කාරයෙන් බැස්සේ පිටුපස රෝදය දෙස බලන ගමන් ය… වේදනාවෙන් දගලන තම බිරිද දුටු ඔහුට හදවත් කීරී ගැසී ගියේ මෙවන් හදිසි මොහොතක කාරයේ හුලන් ගිය නිසයි… ඇයි පුතේ….? බලන්නකෝ අම්මේ කාර් එකේ හුලන් ගිහින් නේ…. අනේ පුතේ දැන් මොකද කරන්නේ???? දුවට අමාරුයිනේ… කලබල වෙන්නේ නැතුව ඉන්නකො අම්මේ..මම මොකක් හරි…

 අරුන්දී 37 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

37 වන දිගහැරුම විහග රෝහලට ගොස් තම වැඩ රාජකාරි ආරම්භ කලේ සිතේ උපන් කුහුලක් දරාගෙනමයි… නිවසෙන් එන විට අරුන්දිගේ තත්වය මනසට සෑම අයුරකින්ම වද දුන් නිසා ඔහු කෙසේ හෝ කලින් නිවසට යාමට ඉටා ගත්තේය… වෝඩ් විසිටින් වලදී වාට්ටුවේ සිටින සියලුම මව් වරුන්ගේ උදරය පරික්ශා කරමින් කුසේ සිටිනා දරුවාගේ හදවත් ගැස්ම පරික්ශා කරමින් ඔහු උනන්දුවෙන් සියලු…

 අරුන්දී 36 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

36 වන දිගහැරුම අවිශ්ක එක එල්ලේම විහග දෙස බලා සිටියේ වචන ගලපාගත් නොහැකිව වගෙයි.. විහග එක් අතකින් දොර උලුවහුව අල්ලාගෙන අවිශ්ක දෙසම බලා සිටියේ කෝපයෙනි.. සර්..මේ…මම… අවිශ්කගේ ගොතගැසිම ඇසුන අරුන්දී සර් යන වචනය ඇසෙත්ම පියාගෙන උන් දෑස් දෙක ඉබේම හැරුනේ දොර දෙසත් හිස ඔසවා බලමිනි.. වි..හග….ඔයා….? ඇය අපහසුවෙන් මෙන් හන්සි වී සිටි තැනින් නැගිට්ටේ ගිනිගත්…

 අරුන්දී 35 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

35 වන දිගහැරුම පෙර කොටසට අරුන්දී නිවසට ඇතුලු වන විට විහග නිවසට ඇතුලු වීත් හමාරය….ඇය ඉදිරිපස දොර වසා හැරෙන විට දුටුවේ බිත්ති ඔරලෝසුවේ වෙලාව දෙකයිතිහ ලෙස සටහන්ව තිබූ බවයී… විහගට කේන්ති ගිහින් වගේ…ඒත් ඒ මොකටද.? එයා එන්න පරක්කු නිසා මම අවිශ්ක එක්ක ආව එකටද? මම වැරදි දෙයක්ද එතකොට කලේ…විහග වෙලා යන්නේ නැතුව එතනට ඇවිත්ද ඒ…

 අරුන්දී 34 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

34 වන දිගහැරුම සමරදිවාකර ගෲප්ස් හී රැස්වීම කාමරය විධායක නිලදාරීන් ගෙන් පිරී ගියේ එදිනට කැදවූ විශේෂ රැස්වීම නිසයි… සියලු දෙනාම රවුම් මේසයේ ඉදගත් පසු සමරදිවාකර මහතා අතකින් ටයි පටිය හදමින් ඉදගෙන සිටි අසුනෙන් නැගිට්ටේ කතාවකට මුල පිරීමට මෙනි… අරුන්දීද ඔහුට පසෙකින් තිබූ පුටුවෙහි ඉදගෙන සිටියේ අද දින ඇයට සුවිශේෂී වූ නිසාමයි… මන්ද අද ඇය සේවයට…

 අරුන්දී 33 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතා

33 වන දිගහැරුම අරුන්දී පසුදා ඇහැරෙන විටත් විහග සැප නින්දේ පසුවිය… ඇගේ නිරුවත් සිරුර එක් අතකින් බදාගෙන සුවසේ නිදා සිටින තම සැමියා දෙස ඇය බලා සිටියේ ඒ අහින්සක මුහුනේ කොතරම් නම් හැගීමසමුදායක් කැටි වී තිබේදැයි සිතමිනි… ඔහුගේ එක් අතක් ඇගේ ඇග හරහා දමාගෙන නින්දෙන්ම තවතවත් ඔහු ඇයට තුරුලුන්වන විට ඈ ඔහු දෙස බලා සිනාසුනේ කට…

 අරුන්දී 32 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

32 වන දිගහැරුම කන්ද උඩරට මනරම් වූ කදු වළල්ලකින් වටවුන සොදුරු වූ පරිසරයක පිහිටි හෝටලය පෙම්වතුන් හට මදුසමය සදහාම සාදන ලද්දක් බව එයදුටු පමනින් ම හැගේ… විහග හෝටලය ඉදිරිපිට කාරය නවත්වන විට අරුන්දීට නින්ද ගොස් තිබුනි…ඔහු වාහනය නවත්වනවාත් සමගම ඇය මදක් ඇස් හැර බැලුවේ නිදි බර ගතියෙනි….ඒ වන විට වෙලාව හවස හය පමන වී තිබුනි…..

 අරුන්දී 31 (දෛවයේ සරදම ප්‍රේමයෙන් ජයගත් ඇගේ කතාව)

31 වන දිගහැරුම ගැහැණු ලමයෙක්ගේ ජීවිතේ වැදගත්ම දිනය…අමතක නොවන දිනය..පොඩි කාලේ ඉදන් හීන මවන දිනය…අද අරුන්දිටත් උදාවෙලා.. ආදරේ නාමයෙන් හොද ස්වාමියෙක් ලබන්නට ඇය වාසනාවන්ත වීම පිලිබද ආශාවට වගේම අදින් පසු ඇය මෙතෙක් කල් විසු නිවසෙන් පිටව යන දිනය වූ නිසා හිතේ දුකත් සතුටත් යන දෙකම එකතුව මුලු රෑ පුරාම නින්දක් නොවුයේ ඒ නිසයි.. රෑ එලි…

Page 1 of 4
1 2 3 4