Page 1 of 5
1 2 3 4 5

අහම්බෙන් හිමි වූ ඔයා… පසුවදන

පෙරවදනක් නොතිබ්බ කතාවෙ පසුවදනක් තියෙන්නෙ කොහොමද කියලා බලනවා ඇති ගොඩක් දෙනෙක්…. ඒකට හේතුව මුලින් කියලා ඉන්නම්…. “අහම්බෙන් හිමි වූ ඔයා…” කියන්නෙ #හසීගෙ හිතේ අහම්බෙන්ම ඇඳිච්ච සිතුවිල්ලක්…එහෙම කිව්වොත් මං හරී…හීනෙකින්වත් මේ වගේ කතාව මගේ හිතේ මං ප්ලෑන් කරේ නෑ මේ කතාව ලියන්න ගත්තු පලවෙනි දවසෙ… එකපාරට ආපු සිතුවිල්ලකට පළවෙනි කොටස ලිව්වෙ….ඒ වගේම ඊළඟ කොටස් ගැන කිසිම අදහසක් තිබ්බෙත්…

අහම්බෙන් හිමි වූ ඔයා… 40 අවසාන කොටස

අවුරුදු දෙකක් ගෙවිලා ගියේ අපේ ආදරේ එන්න එන්න වැඩි වෙනවත් එක්කම හරි ඉක්මනට…ඒ වගේම ඇක්සිඩන්ට් එක නිසා මට වෙච්ච තුවාළ හොඳටම හොඳ වුණත් අපිට දරු පැටියෙක් ලැබුනෙ නෑ….අපි දෙන්නා මේ අවුරුදු දෙක තුළ කොච්චර ආදරෙන් සතුටින් හිටියත් ඒ දුක හැමදාම හිත යට තියාගෙන විඳෙව්වා….අදටත් ඒ දුකට මට තනියම ඇඬෙනවා…හැමදාම වේදනාව උහුළගන්න බැරුව මං අඬද්දි චූටි…

අහම්බෙන් හිමි වූ ඔයා… 39

මං අමාරුවෙන් ඇස් ඇරියේ ඇඟට පුදුම තරමෙ වේදනාවක් දැනෙද්දි…ඇස් ඇරපු ගමන් මං දැක්කෙ සිවිලිම….ඒ වගේම මගේ ජීවිතේට වෙච්ච දේවල් මට සිහියට එද්දි හිතට දැනුනෙ ලොකු බයක්…..ඒත් එක්කම මට දැනගන්න ඕන වුනේ මං මේ ඉන්නෙ කොහෙද කියලා….මං අමාරුවෙන් වුණත් හිස එහා මෙහා කරලා බැලුවමයි මං දැක්කෙ මං මේ ඉන්නෙ රෝහල් කාමරේක කියලා…. ඒ වගේම මං දැක්කෙ…

අහම්බෙන් හිමි වූ ඔයා… 38

38 කොටස දොර ගාව හිටපු අර ගෑණු කෙනා දුවන් ඇවිත් මගෙන් ෆෝන් එක උදුරලා අරන් ආයෙත් හැට්ට කර අස්සටම දාගත්තෙ මගේ සියළු බලාපොරොත්තු ආපහු වතාවක් බිඳ වැටෙද්දි…. ඒත් එක්කම කලින් බාප්පත් එක්ක හිටපු අර හැඩි දැඩි මිනිහා ගබඩාකාමරේට ආවෙ මාව තව තවත් බයට ගැහෙද්දි…මං චූටි අයියට කතා කරනවා මේ මනුස්සයා ඇහිලද….ඒ මිනිහා මගේ ළඟට එද්දි…

අහම්බෙන් හිමි වූ ඔයා… 37

37 කොටස මගේ හිස උඩ අකුණු හත අරක් පුපුරනවා වගේ දැනුනෙ බාප්පගෙ ඒ වචන ටික ඇහුනම….දෙයියනේ…ඒ කියන්නෙ…බාප්පා මාව මෙහෙම හිර කරන් ඉන්නෙ මරන්නද දෙයියනේ……මං මොන වරදක් කරාටද……මගේ ඇස් වලින් කඳුළු හෝ ගාලා කම්මුල් දිගේ පහළට ගලද්දි මං කරගන්න දෙයක් නැතුව බලාගෙන හිටියෙ බාප්පා දිහා…. ” ඒත් උඹව මං මරන්නෙ නෑ…..උඹ තමා මැරෙන්න ඕනෙ…..” බාප්පා එහෙම…

අහම්බෙන් හිමි වූ ඔයා… 36

36 කොටස මං ටිකෙන් ටික ඇස් ඇරියෙ අපහසුවක් ගතට දැනෙද්දි…ඇස් ඇරියත් මට කිසිම දෙයක් පෙනුනෙ නෑ…අන්ධකාරයම විතරයි…..දෙයියනේ මට මොකද්ද වුනේ…මං මේ කොහෙද ඉන්නෙ….හිතට දැනුනෙ කියාගන්න බැරි තරමෙ බයක්….එත් එක්කම මගේ ගත කෙලින් කරගෙන මං හිටගන්න උත්සහ කරත් මගේ කකුළ් දෙකයි අත් දෙකයි ලණු වලින් මට හොළවන්නවත් බැරි විදිහට ගැටගහලා…..අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි ඒ නිසා ගෙන…

අහම්බෙන් හිමි වූ ඔයා… 35

35 කොටස චූටි අයියා මාවත් හරහටම අරන් වාහනේට ගෙනිහින් මාව ඉන්ඳුවෙ මට කකුළ බිම තියන්නවත් බැරි නිසා…කලින් වෙන දේවල් වලට සිත යොමු වෙලා වේදනාවක් ගානක් නොවුණත් දැන් නම් හොඳටම කකුළ ඇදුම් කනවා…. අපි හැමෝටම කියලා එන්න ආවෙ ආපහු ගෙදරට….ටියානා නම් මං යනවා කිව්වත් හිටියෙ ඔරවං….එයාගෙ පාර්ටි එක මං නිසා විනාශ වුන නිසා වෙන්නැති….ඒත්…තව ටිකෙන්…එයා නිසා…

අහම්බෙන් හිමි වූ ඔයා… 34

34 කොටස ” චූටි පුතා…ගිහිල්ලා පොඩ්ඩක් සුදු නැන්දිවයි අක්කිවයි ගෙදරට දාලා එන්න…” නැන්දාගෙ ඇස් තිබ්බෙ මං දිහාවට වුණත් මං දිහාම බලන් හිටපු නැන්දා ටිකකින් චූටි අයියට කිව්වෙ හරියට නිකන් චූටි අයියව යවාගන්න වගේ… ” ඒත් අම්මා සුදූ තනියෙන් නෙ…මං කොහොමද…” ” ඔයා එනකන් මං සුදූ ළඟ ඉන්නම්…අද සුදු මාමි ආපු නැති නිසා සුදු නැන්දිලා ආවෙ…

අහම්බෙන් හිමි වූ ඔයා… 33

33 කොටස මගේ හිස උඩ හෙන හත අටක් පිපුරුවා වගේ දැනෙද්දි මං එතනම නැවතිලා ආපහු කාමරේ පැත්තට හැරුනේ මගේ පපුව මහා ලොකු බයකින් වේගෙන් ගැහෙද්දි… ” මල්ලි මං කියන දේ…” ” අක්කෙ….මං දන්නවා එදා අපේ ටියානා මැරි කරන්න පුළුවන් වයසක හිටියා නම්…අනිවාරෙන් ටියානව තමා ඔයා තුහිනට මැරි කරවන්නෙ කියලා….එදා කෙනෙක් නැති කමට අර හිඟන කෙල්ලව…

අහම්බෙන් හිමි වූ ඔයා… 32

32 කොටස ” මැණික….මොකද මේ…..සනීප නැද්ද…” චූටි අයියා මාවත් වත්තම් කරන් ඇවිත් මාව සෝෆා එකෙන් ඉන්ඳවලා මගේ ළඟ දණගහන් මට ඉස්සරහින් වාඩි වුනේ මං තාමත් නිශ්ශබ්දවම ඉද්දි… ” මුකුත් නෑහ්..” මං එහෙම කිව්වෙ මගේ හිතේ තියන මනස්ගාත චූටි අයියට කියන්න ඕන නැති නිසා….. ” එහෙනම් මොකද…..මොකකට හරි බය වුනාද…..” චූටි අයියා ඇහුවෙ මගේ කම්මුලක් පිරිමදින…

Page 1 of 5
1 2 3 4 5