Page 1 of 5
1 2 3 4 5

~~~~~~ආදර පාරමී ~~~~ 50 කොටස ( අවසානය )

වසරක් දෙකක් නොව පස් වසරක් නිහඩවම ගෙවී ගියේය … ගෙවී ගිය වසර පහේදී එකම එක දවසක් හෝ හිම්සර සිහිනොවුනා කිවොත් බොරුය ….. හිම්සර ගැන මතකය වේදනා ගෙන දුන්නත් මා ජිවත් වුවා නම් ඒ දිනයක ඔහු එනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි… ගෙවුණු කාලය තුලදී බාහිරව මෙන්ම අභ්‍යන්තරයෙන්ද මා බොහෝ සංවර යුවතියක් බවට පත්වුනෙමි …. සියල්ල දෙස උපේක්ෂාවෙන්…

~~~~ආදර පාරමී ~~~ 49 කොටස

අම්මා මෙන් මාද ප්‍රේමය නිසාවෙන් බොහෝ විදවමින් උන්නෙමි …. ප්‍රේමයේ විරහව දරාගත නොහි අම්මා කලේ බීමට ඇබ්බැහි වීමය … එහෙත් මට එලෙසින් කල නොහැකිය ඒ තාත්තාට දුකක් දී මට සතුටු විය නොහැකි නිසාවෙනි … පෙම් සිත දරාගෙන මා ඔහේ උන්නා පමණි …. මෙයාකාර දුකක් වේදනාවක් අන් යුවතියක් ලැබුවේ නම් ඈ ජීවිතය විනාශ කරගෙනය … එහෙත්…

~~~~~~ ආදර පාරමී ~~~~~ 48 කොටස

ඒ මගේ හිම්සරය …. අමතක කර දමන ලෙස පවසා යන්න ගියේ මගේ හුස්ම සරි ප්‍රේමයයි ….හිත මහා හුගක් රිදී තිබුණි .. ඇස්වල පිරුණු කදුළු වලට වැට බදින්න නොහඩා ඉන්න මට උවමනා නොවුනි … හිතේවූ මහා බර අඩුවීමට නම් මා හඩා වැටිය යුතුය ….. දෑස් වල කදුළු අවසන්ව යනතුරු හඩා වැටුනත් මේ හිතේ දුක නම් පහව…

~~~~~ ආදර පාරමී ~~~~~ 47 කොටස

ලය තුලින් පැමිණි තදබල කැපුම් වේදනාවත් සමග දෑස් ඇරියේ කොතරම් කාලයකින්ද කියා මම නොදැන උන්නෙමි …. මා වැතිරී උන් යහනට ඉහලින් එල්ලෙමින් තිබුණු ලේ පිරුණු බෝතලය තුලින් ගලාගෙන ආ ලේ බිදු නලයක් දිගේ විත් කැනියුලාව හරහා ශරීරය තුලට ඇතුළු වෙමින් තිබුණි …මද වෙලාවකින් මට වැටහුනේ මා තවමත් ජිවතුන් අතරබවයි … සිදුවුවේ කුමක්දැයි සිහිකිරීමට මා වෙහෙස…

~~~~ ආදර පාරමී ~~~~~~ 46 කොටස

‘ඇයි …ඇයි…. ඔයා මගේ හිම්සරවම ආදරේ කරන්න තෝරා ගත්තේ ….මින්දුලි … නංගි ඔයාට තිබ්බේ හිම්සර මට ආදරේ කරනවා කියලා දැනගත්ත දවසේ එයාගෙන් ඈත්වෙන්න ….. ‘’ ඇසින් ගලා ආ කදුළු නතර උවා නොවේ .. දරාගෙන බොහෝ දරාගෙන මා කතාකලේ බොහෝ සංසුන්වය … ‘මම ජිවිතේ පළවෙනියට ආදරේ කලේ හිම්සර අයියාට ….. හිතක ඇතිවෙච්ච පලවෙනි ආදරේ අමතක කරන්න අමාරුයි…

~~~ආදර පාරමී ~~~~ 45

කොටස ‘බබී ඇයි මේ කාමරෙන් එළියට බහින්නේ නැතිව ඉන්නේ …’ තාත්තා මා සොයා ආවේ දින ගානක් මා නොදුටු නිසා විය යුතුය .. තාත්තා මට බෙහෙවින් ආදරය කල බව මා දනිමි …. මේ ලෝකේ මට සෙනෙහෙ පානා කිසිවෙකු වේ නම් ඒ ඔහුම විය හැකිය .. ‘පාඩම් කරනවා තාත්තා ..’ මම කිවේ බොරුවක් බව මගේ දෑසේ වූ බැල්මෙන්…

~~~~ආදර පාරමී ~~~~~ 44 කොටස

මගේ ජීවිතය හිම්සරගෙන් මුදාගත නොහැකි තරමට මගේ හදවත ඔහු වෙත බද්ධවී තිබුණි … හැම සිතුව්ල්ලකම වුවේ ඔහු පිළිබද හැගීමක්ම පමණකි ….. හැකි සෑම නිමේෂයක හිම්සරව දැක වදනක් හෝ දොඩමළු වීමට මා බොහෝ ප්‍රිය කලෙමි …දුරස් බව දුරුවී අපි නැවත ලංවෙමින් උන්නෙමු .. ‘පාරමී මම නුවර යනවා රගර් මැච් එකකට ..’ විභාගයට තවත් තිබුනේ සතියක් පමණි…

~ආදර පාරමී ~~~ 43 කොටස

~~~~~ආදර පාරමී ~~~ 43 කොටස වේදනවා කාලයත් සමග සමනය වෙමින් තිබුණි ….. සියල්ල යථා තත්වයට පත්වුවත් වරින් වර අම්මා ගැන මතකයේ වේදනාව සුසුමක් ලෙසින් මුවින් පිට නොවුනාද නොවේ .. මගේ ඉල්ලීම පිළිගත් තාත්තා මත්පැන් පානය නොකර උන්නත් ඔහු බොහෝ නිහඩ පුද්ගලයෙක් බවට පත්වුණි …. මංජු අම්මා සියල්ල නිහඩව බලා උන්නා මිස කිසිවෙකුට දොස් නොකිවාය ……

~~~~~ආදර පාරමී ~~~~~ 42 කොටස

ඒ රාත්‍රියේ බොහෝ වේලාවක් ගෙවී යනතුරුම තාත්තා නිවසට පැමිණියා නොවේ …. තාත්තා මෙලෙස පරක්කු වී නිවසට පැමිණීමට පටන්ගත්තේ අම්මාගේ මරණයෙන් පසුවය … අම්මාගේ මරණයේ වේදනාව ඔහුගේ හිත තුල නිරන්තරයේ හොල්මන් කරනවා වෙන්න ඇත …. ‘තාත්තා තවම නැහැනේ …’ මංජු අම්මා දම්සාරි දෙස බලමින් හුල්ලන්න වුවාය .. ඇයට තම පෙම්වත් සැමියාගේ මේ වෙනස දරාගැනීමට බොහෝ අපහසු…

~~~~ආදර පාරමී ~~~~ 41 කොටස

මිදුලේ නතර තිබුණු කාරය තාත්තාගේය…. මා මිදුල සිසාරා බැල්මක් හෙළුවෙමි …නිවසේ පිල මත අසුන්ගෙන පාර දෙසට නෙතු යොමා උන්නේ තාත්තාය …. ගේට්ටුව ඇරගෙන පැමිණි මා දුටු ඔහු උන් තැනින් නැගිට මදක් ඉදිරියට ඇවිද ආවේය … ‘තාත්තා …’ අඩියට දෙකට දිව ගොස් තාත්තාගේ පපුවට තුරුළු වූ මා ඉකිබිද අඩන්න උනෙමි ….හේතුවක් දැන හෝ නොදැන තාත්තා නිහඩවම…

Page 1 of 5
1 2 3 4 5