Page 1 of 4
1 2 3 4

ඔබ මගේම නම්………………….. …..40

**:-)අවසාන කොටස:-)** නතාශා ඇයි ආදි ගැන කියන්න ගිහින් ඒත් කියලා නැවැත්තුවෙ..එයාට මොකක් හරි කරදරයක්ද?එහෙමත් නැත්තම් එයා මැරි කරලද?රට ගිහින්ද අනේ ඉතින්.. අනේ ඉතින්…අනෙ නතාශා ඔයා ඇයි ඒත් ගෑවෙ මට ඉක්මනට කියන්න මගේ ආදිට මොකද හ්ම්ම්..ඔයා නැති නිසා එයා ගොඩාක් දුකින් උන්නෙ..බොනවා බොනවා ඉවරයක් නෑ…සිහියෙන් උන්නු වෙලාවක් දවසෙ කොයි වෙලාවක වත් නැති තරම්. අනේ එයා තාම…

ඔබ මගේම නම්………… ……………..39

ඒ කටහඩ මට හොදටම පුරුදුයි.. විහගි කටහඩ හරි..ඒත් රූපේ…ස්කාෆ් එකකින් මූණේ පැත්තක් වහන් ඉන්න ඒ රූපේ මට හරියටම අදුරගන්න අමාරු බවක් හැගෙනවා..ඒත් කටහඩ නම් හරි.. කවදාවත් හිනාවක් ලෙන්ගතු කමක් නොදුන්නු ඒ මූව අද කට පුරා හිනා වෙනවා… න..නතාශා..මේ ඔයාද මට දැනුනෙ මන් ආදීව දැක්කා හා සමාන හැගීමක්..මන් නතාශා ලගට ගිහින් එයාව බදා ගත්තා… නතාශත් මාව…

ඔබ මගේම නම්…………………………38

හැමෝමවම අත් හැරලා මන් මේ ගත්තු තීරනය වැරදීද..හැමෝම කීවට කෝ කොහිද මටම කියලා උරුම කෙනෙක්. මන් වගේම මේ ලෝකෙ තනිවුනු ඒ අසරන හිත් වෙනුවෙන් මන් ගත්තු ඒ තීරනෙ මට සැනසුම උදා කරාවී.. වයිවාරණ වීච්චූරන ඇදුම් සේරම මන් නිශාදි අක්කට දුන්නා..නැන්දා එක්ක එකතු වෙලා නැන්දටම අයිති වෙන්න මන් මහ ගේ නැන්දටම විතරක්ම පැවරුවා.. තරහක් නෑ කවුරුවත්…

ඔබ මගේම නම්…………………………37

අන්තිමට අම්මා වගේම අප්පච්චිත් මාව දාලම යන්න ගියා..මට හීන විතරක් ඉතුරු කරලා… අහස වැහි වලාකුලින් බර වෙලා තියෙන වගේම මගේ හිතත් දුක් වලාවකින් වැහිලා.. හිමි වෙලා තිබුනු හැම දෙයක්ම අහිමි වී ගෙන යද්දි කෙල්ලෙක් වෙලා ඉපදුනු මන් කොහොම නම් ඒ දේ දරා ගන්නද.. අප්පච්චිගෙ අන්තිම සුවදත් වා තලයට එක් වෙද්දි මළ හිරුත් බැහන් යන්න ඔන්න…

ඔබ මගේම නම්………………………..36

ආයෙමත් ජීවිතේ මුල ඉදන් හ්ම්ම්ම්.. පටන් ගත්තා විතරයි ආයෙමත් පරණ තැනටම.. දැන් මන් කලින් උන්නු විහගි මද…ලෝකෙට බැදලා අවුරුද්දක් යන්න කලින් කසාදේ ඉහිර ගත්තු ගෑනියෙක්..නිකම්ම නෙමි අයාලේ ගිහින්.. මන් තවමත් ජීවතුන් අතර ඉන්නෙ කොහොමද කියලාවත් මන් දන්නෙ නෑ..අප්පච්චි නැත්තම් මෙලහකට මන් ඔලුව හැරුනු අතේ කොහේම හරි ගිහින්.. ජීවීතේ ලස්සන දකින්න පටන් ගත්තා විතරයි..ලස්සන ආදරයක් අත්විදින්න…

ඔබ මගේම නම්………………………..35

හිතේ ඇතිවුනු බය නිසා කිනාල්ට තුරුල් වෙලා උන්නෙ මන්.. ඒත් එක්කම දොරත් ඇරන් ආවේ ආදී… එයාගෙ ඇස් ලොකු වෙලා… මගෙ හිතට දැනුනෙ සැනසුම් සුසුමක්.. මන් කිනාල්ගෙන් මිදිලා ආදි ගාවට දුවන් ගියා… අනේ හරිත…අනේ මන් එයාගෙ උරහිස බදාගත්තා… මොනාද මෙතන වෙන්නෙ ආ…ඇයි ඔහොම ආදි මගේ උරහිස් දෙකෙන් අල්ලන් ඇහුවා.. අනේ ආදී..මන් මන්… සිද්ද වුනු හැම දෙයක්ම…

ඔබ මගේම නම්…………………………34

..දැනෙයි මටසන්සාරය මදි බව..ඉදින්නට ඔබ ලගමඅනේඔබ මගේම නම්…. කවිත් ලියැවෙනවා නපුරා ගැන මතක් වෙලා… මාත් නපුරත් දැන් ඔෆිස් යන්නෙ එකට..දැන් සති දෙකක්..නපුරා බොන්නෙ නැතුව..ඉදලා හිටලා නතාශා නම් එයාව එක්කන් යන්න එනවා..බැරිම උනොත් මිසක් මගෙ හිත රිදේවි කියන බයට එයා ගියේම නෑ.. හැමදාම නතාශා නපුරා නැති වෙලාවල් බලලා මට තර්ජනෙ කරනවා..හිතට දැන් බයක් නෑ නපුරා මට…

ඔබ මගේම නම්………………………..33

මගේ ඔලුව පුපුරන්න වගේ රිදෙනවා..හිට ගෙන ඉන්නත් බෑ වගේ දැනෙනවා…මන් තෝන්තුවෙන් වගෙ වොශ් රූම් එකට ගියා…සින්ක් එකේ බේසින් එක අත් දෙක තියලා මන් කන්නාඩියෙන් මූණ බැලුවා.. ම්ම් මොකක්ද උනේ ඊයේ..ම්ම්.. ඊයෙ රෑ උනු දේවල් මතක් කරගන්න මන් උත්සහා කලා.. අහ්..ආදී නතාශා එක්ක නටන්න ගියා..ඊට පස්සෙ මන් වේටර් ගෙනාව විස්කි බිව්වා..එක වීදුරුවක්ද..නෑ දෙකක් ..අයියො නෑ හයක්…

ඔබ මගේම නම්………………………..32

පොලගියේ ලෑස්තිද ඔයා.. ඉන්න එන්නම්.. මේ නපුරා ඇදගත්තම පුදුම කරදරයක් නෙ තියෙන්නෙ… පාටි එකට යන්න මන් අම්මිට කියලා මේකපු ටිකක් දා ගත්තා..අම්මිත් කරකො කරකො මොන මොනාදෝ කරනවා…ම්ම්ම් ම්ම්ම් ම්ම් කෝ එනවකො මැට්ටියෙ අම්මි දැන් ඇති නේ අන්න අරහෙ අරයා බෙරිහන් දෙනවා.. මන් ඉක්මනට අම්මිට වැදලා එලියට ආවා.. වාව්… ම්ම්ම් නියමයි..යන ගමන නවත්තලා හපන්න හිතෙනවා අම්මො…

ඔබ මගේම නම්………………………..31

හීනේන් මෙන් ලයාන්විතව ඇහෙන මේ සද්දෙ මොකක්ද..රිද්මයකට ගැහෙනවා..උඩ යනවා පහල යනවා…. ම්ම්ම්..මන් මේ ඉන්නෙ නපුරගෙ පපුව උඩ නේද…නපුරෙක් උනත් ඒ නපුරගෙ පපුවෙන් එන ඒ සුවද මට දැනෙනවා..කෙල්ලෙක් මේ ලෝකෙ ආසම කරන තැන එයාට වැඩියෙන්ම ආදරෙ කරන කෙනාගෙ පපුව…ඒ ඉඩම තමයි ඒ කෙල්ලගෙ එකම දේපල..උරුමය..ඒ පිරිමි පපුවෙ සින්නකර අයිතිකාරිය උනු ආඩම්බරෙ මගෙ හිතට දැනෙනවා..ඒ ආත්මීය සුවද…

Page 1 of 4
1 2 3 4