Page 1 of 6
1 2 3 4 5 6

….කදුලත් සැනසුමක්….50

50. වන කොටස. ( අවසන් කොටස) ගෙදර අයගේ වෙස් වීම ශානු අයියාට දරා ගන්න බැරි වුනා. හැමදාමත් ශානු අයියා ගැන බැලුවේ ඒයාගේ මාමා නිසා මේ ගැන මාමා ඒක්ක කතා කරන්න ශානු අයියා තීරනය කලා. මාමා අම්මලාගේ හිත වෙනස් කරන්න පොරොන්දු වෙලා තිබුනා.අම්මයි, චූටී මාමායි විවාහා මංගල්ය පොඩියට කරන්න තීරනය කරලා තිබුනා. මමත් ඒකට කැමති වුනේ…

…. කදුලත් සැනසුමක් ….49

49. වන කොටස. ****************************** ශානු අයියේ හෙට මට විභාගය පටන් ගන්නවා .මෙහෙ ඉදන් යන එක දුර වැඩි නිසා මම ගිත්මලගේ ගෙදර යන්න හිතුවා . හ්ම්ම්ම් . අද හවස යනවද හෙට උදේ යනවද? අද හවස යමු නේද අයියේ. නැත්තම් හෙට ඇදුනුත් උස්සගෙන විභාගෙට යන්න වෙනවනේ . මම එදා හවස ශානු අයියත් එක්ක ගිත්මලගේ ගෙදර ගියේ, ශානු…

….කදුලත් සැ නසුමක් …. 48

….කදුලත් සැ නසුමක් …. කෝ ඉන්නකෝ මං ඕවා කියන්නෙනෑ. අනේ මොකුත් අහන්නවත් කියන්නවත් යන්න එපා ශානු අයියේ. එත් සුදු මැණික ඔයා පව්නේ .. කමක් නෑ ශානු අයියේ මට ඕවා පුරුදුයිනේ . මට ඔයා ඉන්න තැනක ඉන්න ලැබෙනවනේ ඒ ඇති. අනේ මන්ද ඉතින් ….මම ශානු අයියට අම්මලා එක්ක ඒ ගැන කතා කරන්න දුන්නේ නැහැ . එත්…

….. කදුලත් සැනසුමක්…..47

47. වන කොටස.මම ශානූ අයියගෙ බෙල්ල බදාගෙන කෑගැහුවා. මට හොදටම දාඩිය දාලා. මට කොහොමවත් තව ඉන්න බෑ. ශානූ අයියා මට බෝඩ් එකකින් පවන් ගැහුවා. ඒත් මගෙ දාඩියත්, වේදනාවත් එන්න එන්නම වැඩි වුනා. කාලය ඉවර වුනාම පත්තුව ලිහා දැමුවා. මුලු කකුලම හිරි වැටිලා කැට , පතුරු වල අහු වුන තැන් ඇතුලට එබිලා රතුවෙලා, තිබුනා . දැන්…

….කදුලත් සැනසුමක්…..46

46. වන කොටස අනේ ඇයි අඩන්නේ මගේ රත්තරනේ.. අනේ.. මාව…… එක්කන් ….යන්න ……මගෙ ශානූ ..අයියේ. හරි රත්තරනේ එක්ක යන්නම්. අම්මාගෙන් ඇහුවද? ඇහුවා . එයා ….කැමති නෑ…. ශානූ අයියේ…මම කෑගසමින් ඇඩුවා. මට ඒ ගෙදර ඉදීම එපාම වෙලා තිබුනේ. ආච්චි අම්මා දොස් කිව්වත් මං ඇඩීම නැවැත්තුවේ නෑ. මගෙ හිත කරන්න ඉල්ලන්නෙ වැරදී වැඩක් කියලා මම දන්නවා. ඒත්…

…..කදුලත් සැනසුමක්…..45

45. වන කොටස.මම කේන්තියට වේගෙන් පැනගෙන යන්න ගිහින් වැටුනා. බේරෙන්න ලෙඩ කකුල තිබ්බත්. ඒ කකුල යට වෙන්න මම බිම පෙරලිලා වැටුනා. ඔය කර ගත්තේ.මම අමාරුවෙන් නැගිටින්න උත්සහා කලත් ආච්චි අම්මා දොර ළගින් හෙල්ලුනේ නෑ . මම අත් දෙකේ වාරුවෙන් තනි කකුලෙන් හිට ගත්තා. දනිස්ස පෑරිලාද කොහෙද ආයෙත් ඇදුම් කන්න ගත්තා. අනේ සුදු අම්මෙ ඔය කියවිල්ල…

….. කදුලත් සැනසුමක්….44

44. වන කොටස.තිවංක අයියා කතා කලා. මට එක පාරටම ශානු අයියා දිහා බැලුනා. ගොඩ හිටියට මං ඉන්නෙ අමාරුවෙන් මගෙ හිතත් නාන්නමයි. මංදා ඔයාට අමාරු නැත්තම් එන්න.ශානූ අයියා උරහිස් හකුලමින් කිව්වා. මට නාන්න ඕනිම කියලා හිතුනා. එහෙනම් මම එන්නද. හා එන්න..ශානූ අයියා මාව ගන්න ගොඩට ආවා. මමත් අමාරුව පැත්කින් තියලා ඇලට පැන්නා. පීනමින් නාන කොට රිදුනත්…

…..කදුලත් සැනසුමක්….43

43. වන කොටස.මම ඔයාට ආදරෙයි රත්තරනේ. බය වෙන්න එපා මං ඔයාව කවදාවත් තනි කරන්නෙ නැ.ශානූ අයියා මාව තුරුල් කර ගනිමින් කිව්වා. මම ඒක දන්නවා මගෙ ශානූ අයියේ. මාත් ඔයාට ආදරෙයි.අපි වැඩිය දවල් වෙන්න කලින් ගෙදර එන්න පිටත් වුනා. ශානූ අයියලාගෙ අම්මාලා එද්දි අපි එහෙ හිටියොත් සැක හිතෙන නිසා. ශානූ අයියා මව ගෙදරට ඇරලලා ගියේ හිතකින්…

…… කදුලත් සැනසුමක්…….42

42. වන කොටස.එහෙ ඕනිවටත් වඩා නිදහස තිබුන නිසා. මම ශානූ අයියට නිතරම විහිලු කලේ. “ මාත් අම්මෙක් තාත්තෙක් ළග හොද පවුලක ඉන්න තිබුනේ ඔයා මේ කෝලං කරන්නෙ කොහොමද බලන්න” කියලා. එහෙම වුනත් මං ඔයාව උස්සනවා. ඒක තමා ශානූ අයියගෙ උත්තරය වුනේ. කාලය කෙමෙන් ගිවී ගියා. අම්මා මම බලන්න ගමේ ආවා. දැන් චූටී මල්ලිට මාස අටයි….

… කදුලත් සැනසුමක්….41

වන කොටස.කාලය ගෙවිලා ගියත් ප්‍රශ්නවල අඩු වුනේ නැහැ. නොයෙකුත් හේතු නිසා ශානූ අයියයි මමයි නිතර ගැටුම් ඇති කර ගත්තා. සේරටම හේතුව වුනේ ක්‍රිස්ටි මාමා. මම ශානූ අයියලාගෙ ගෙදර යන එක නතර කරලා දැම්මා. ශානූ අයියාට අම්මලාගෙ අවුල නිසා මං නොඑන්නෙ කියලා තේරුම් අරන්න්ද කොහෙද, මට යමු කියලා බලකලෙත් නෑ. ශානු අයියා දිගටම මට උදව් කලා….

Page 1 of 6
1 2 3 4 5 6