~තුන් පෙති මල~ 08 (අවසන් කොටස)

(අවසන් කොටස) -ආත්මීය ප්‍රේමය සරදමක් වී පතා ආ ප්‍රේමය වැළැදගත් අහිංසකාවිය- සදුනි… මොකද මේ අර ළමයා තකහනියෙන්ම හෙට මෙහෙ එනවා කිව්වේ ??? කව්ද අම්මේ???? ඇයි ලමයො දහම් ලමයා මෙහෙ එනව කියලා අප්පච්චිට දවල් call කරලා කිව්වේ…. ඇයි ඔයා දන්නේ නැද්ද??? අහ් ….. මට කිව්වෙත් නැහැනෙ අම්මේ දහම් එනවා කියලා…අද දවසම library එකේ හිටපු නිසා හරියට…

~තුන් පෙති මල~- 07

-ආත්මීය ප්‍රේමය සරදමක් වී පතා ආ ප්‍රේමය වැළැදගත් අහිංසකාවිය – ගොඩක් වෙලාද ඔයා ඇවිත්?… නැහැ බබා ටිකක් වෙලා… ශාහ් කෙල්ලගේ ලස්සන.. ඇයි ??…. ඉස්සර මම කෑතද?.. අම්මෝ නැ නැ…ඉස්සරත් ලස්සනයි දැන් ගොඩාක් ලස්සනයි .. අනේ මේහ් මම දන්නවනේ ඔයාගෙ කතා.. බොරු කියන්න උපන් හපන් කෙනා… බබා ඔයා මට hint ගහනවා නෙද??? පිස්සුද අනේ. විහිලුවක් කලේ……

~තුන් පෙති මල~- 06

ආත්මීය ප්‍රේමය සරදමක් වී පතා ආ ප්‍රේමය වැළැදගත් අහිංසකාවිය – (6 වන දිගහැරුම) මො..ක…ක්…!!!දෙයියනේ මොනවද දුමිදු ඔයා මේ කියන්නේ?? එහෙනම් ඇයි මට මෙච්චර ආදරේ කලේ? අනේ මට සමාවෙන්න බබා.. මම අසරනයි.. අසරණයි…..? මමයි දුමිදු අසරණ … ඔයාව විශ්වාස කරපු මමයි අසරණ … ඇය හඩන්නටවිය. දුමිදු ඇගේ අත අල්ලා ගන්නට ගිය් විට ඇය ඔහුගේ අත ගසා…

~තුන් පෙති මල~ 05

(5වන දිගහැරුම ) -ආත්මීය ප්‍රේමය සරදමක් වී පතා ආ ප්‍රේමය වැළැදගත් අහිංසකාවිය..- ඈතින් ක්ෂිතිජ ඉම සිත්ගන්නා ලෙසින් රන් වන් පාටින් වර්න ගැන්වී ඇත. මුහුදු සුලග ඇගේ හැපෙන්න වීමෙන් දෙදෙනාගෙම ගතට සිසිලක් දැනෙනට විය. හතර වට සැදැ අදූරින් වට වී එන හෙයින් පෙම්වතුන්ට කදිම පාරදීසයක් මුහුදු වෙරලේදී මැවෙනට විය.සදුනිත් දුමිදුත් වෙරල අද්දර බන්කුවක් මත හිදගෙන ඈත්…

~තුන් පෙති මල~- 04

ආත්මීය ප්‍රේමය සරදමක් වී පතා ආ ප්‍රේමය වැළැදගත් අහින්සකාවිය – (4 වන දිගහැරුම ) ඒයි …පුදුමයි !! ඒකනේ ළමයෝ. අපි දෙන්නගෙ ticket numbers දෙකම එක ලගනේ … ඒකනේ…ඔයා කවද්ද tiket එක ගත්තේ දුමිදු? ඊයේ… ඔයා?? මම එහෙන් එද්දිම return ticket අරගෙන ආවේ. මාර වැඩක් නේද මේකනම්. දෙදෙනාම සිනාසෙමින් ආසන දෙකෙහි ඉද ගත්තෝය. මොකද්ද අනේ මේ…

~තුන් පෙති මල~ 03

3 වන දිගහැරුම * “ආත්මීය ප්‍රේමය සරදමක් වී පතා ආ ප්‍රේමය වැළැදගත් අහින්සකාවිය.” (සත්‍ය සිදුවීමක් ඇසුරින් ලියන ලද්දකි) පියුමි ගෙදර ගිය වහාම ඉක්මනින් මූන කට සෝදා ගත්තේ ගමන් වෙහෙස නිසාම ඉක්මනින් ඇදට වැටෙන්නට සිතාගෙනය. ඒත් අම්මා සාදන ලද ඉදි අප්ප සුවද කාමරයටම එන විට ඉදි ආප්පයක් කාලම නිදනවා යැයි ඇය ඉටා ගත්තාය. මයේ දුවේ…… කාලා…

~තුන් පෙති මල~ 02

-2 වන දිගහැරුම – දෙයියනේ මේ කොහෙද??? ඇයට කොතරම් වෙලාවක් නින්ද ගියා දැයි ඇය නොදනී. හිතේ පැවති සාංකාවක් ,තනිකමත් එක්ක ඇය හොදටම හෙම්බත් වී ඇත. ඇගේ ආසනයට එහා ආසනයේ සිටි වයසක පුද්ගලයා එම අසුනේ නොසිටියේය. ඇගේ සිතට එක වර මතක් වූයේ පෙර මෙම අසුනේ වරදිලා වාඩිවූ තරුනයාය. පව් කොහේ වාඩි උනාද දන්නෙ නෑ …. අනේහ්…

~තුන් පෙති මල~ 01 – A.R.A

ආත්මීය ප්‍රේමය සරදමක් වී පතා ආ ප්‍රේමය වැළැදගත් අහින්සකාවිය … (සත්‍ය සිදුවීමක් පාධක කොටගෙනය ලියන ලදී .) <1 වන දිගහැරුම.> හතර වටින්ම කළු කර වැස්ස අත ලගම එන බව සදුනිගේ විඩාබර දෑසට පෙනෙන්නට විය. ඇයටත් නොදැනීම ඇගේ පය ඉක්මන් වූයේ 3.35ට කොලඹිින් පිටත් වන දුම්රියට තව ඇත්තේ විනාඩි 15ක් පමනක් වූ නිසාවෙනි. ඇය පිට කොටුව…