~~දෙව්දූ ~~~~30 කොටස
~~~~දෙව්දූ ~~~~~~30 කොටසඊට පස්සේ මම ඇගිලි ගැන ගැන හිටියේ වසන්තා ඇන්ටිලා අපේ ගෙදර එන දවස එනකන් …. තේමිය අයියා ආවම කියන්න ගොඩක් දේවල් මට තිබුනා … ඉතින් මට තිබුනේ පුදුමාකාර නොඉවසිල්ලක් ..‘හැම වෙලේම පාරට එබී එබී බලන්නේ කවුරු එනකන්ද මේ ළමයා …’අම්මිට මගේ වෙනස තේරිලා තිබුනා …‘මම මේ බැලුවේ තාත්ති තාම නැත්තේ මොකද කියලා ..’…