~~~දෙව්දූ ~~~10
10 කොටසහිතට ආව ආවේගය නිසා කැම්පස් එකෙන් එලියට ගියාට පස්සේ තමා මට තේරුනේ මම ඕනෑවට වඩා කලබල වුනා කියලා ….. මම කිසිම වැරද්දක් කරපු නැති කෙනෙක්ගෙන් අර වගේ කතාවක් කිවුවාම කොයිතරම් නම් හිත රිදෙනවාද …අනිත් එක තේමිය අයියා ..එයා සමහර විට මාව බයිට් කරන්න යනවාද කියන සැකය මගේ හිතේ යාන්තම් ඇතිවෙලා තිබ්බා …‘දේව් අද කලින්ම…