Page 1 of 5
1 2 3 4 5

නුබේ පතිනියයි මා 50 අවසාන කොටස

ඇයි මැනික ඔයාට අමාරුද..”දේව් ඇසුවේ වෙව්ලන හඩින් “අනේ දේව්..ආහ්..මට අමාරුයි දේව්..”වන්දනා පැවසුවේ හඩමින් “පුතා මම වාහනේ ගන්නම්..ඔයා දුව ගන්න ඉක්මන් කරන්න.”මහේන් එසේ පවසද්දී දේව් වන්දනාව තම දෝතට ගෙන කා එකට දිව ගියා..ඔහු පසු පසින් ගයාන් හා දෙව්මිනී ඒමට සැරසෙද්දී “පුතා අද ඔයාලගෙ වෙඩින් එක..ඒ නිසා ඔය දෙන්න එන්න එපා..බය වෙන්න එපා.. “සුමිත්‍රා එසේ පවසද්දී “ඒත්…

නුබේ පතිනියයි මා 49 අවසානයට පෙර

සති දෙකකට පසු… ඔව්..අද ගයාන් හෙවත් ගයියාගේ වෙඩින් එක…ලමායි මමනම් වෙඩින් එකට යන්න රෙඩි වෙනෝ ඔන්න..දේව් වන්දනාත් එක්ක මාත් මේ ලෑස්ති වෙනෝ… අම්මේ මගෙ කෙල්ලගෙ ලස්සන..”දේව් පැවසුවේ වන්දනාගේ හැඩ බලමින් “අනේ නිකා එන්න මහත්තයෝ..මේකප් එකක්වත් දැම්මෙ නෑ.ලස්සනයිලු..කියන බොරු..”කන්නාඩිය අසලට වී හිස පීරමින් සිටින වන්දනා එසේ පවසද්දී ඇයව පිටුපසින් තුරුල් කරගත් දේව් “මේකප් මොකටද බන්..මේ ඉන්නෙ…

නුබේ පතිනියයි මා 48

හතලිස් අටවන දිගහැරුම සුදු මැණික ඔයාව මම බලන්න ආව මුල්ම දවස ඔයාට මතකද…”දේව් ඇසුවේ වන්දනාගේ හිස අතගාමින් “ඔව් මහත්තයෝ කොහොම අමතක වෙන්නද..ඒ නපුරු ඇස් දෙකෙන් මම දිහා බලන් හිටපු විදිය..” “අනේ පිස්සි..මම එදා ඔයාව බලන්න ආවෙ කිසිම කැමැත්තකින් නෙමෙ..අම්මලගෙ බල කිරීමට මම ආවේ ඒත් ඔය අහිංසක මූන දැක්කාම ඔය අහිංසක ඇස් දෙක දැක්කාම මගෙ පපුවට…

නුබේ පතිනියයි මාහතලිස් හත් වන දිගහැරුම

මාසයක් ගෙවී ගියේ දේව්ගේ කකුල සුව කරමින්..වන්දනාට දරුවා ලැබීමට ඇත්තේ තව එක් මසක් පමනි…මේ වන විට තම අප්පච්චිගේ අවසරයද ඇතුව දේව්ගේ නිවසෙහි නැවතී ඔහුගේ කාර්‍යාලයේ කටයුතු වල නිරතවුනා.. “ආ සුදූ වැඩ වගේ…” “ඔව් අයියා” “ඉතින් වැඩ අමාරු නෑ නේද මැණිකෙ..ම්…”ගයාන් අසුවේ දෙව්මිනීගේ කෙහෙරැල්ලක් පිටුපසට කරමින් “නෑ අයියෙ…අමාරුවක් නෑ” “හ්ම්..සුදු මැණික…” “ම්….” “චුට්ටක් මම දිහා බලපන්කෝ…

නුබේ පතිනියයි මා 46

හතලිස් හය වන දිගහැරුම දේව්ව පරිස්සමින් කාමරයට රැගෙන ආ ගයාන් ඔහුව ඇදෙන් දිගා කර “නංගි දේව්..මට උබලට කියන්න තව දෙයක් තියනවා..” “මොකද්ද ගයියා..” “මට කීර්තිව ඔෆිස් එකෙන් අයින් කරන්න උනා..මචන් මෙච්චර කල් ඌ තමා හොරෙන් ගේම ගහලා තියෙන්නෙ..ඔක්කොම සාක්ශ් මට හම්බුනා..ඌ සංජය එක්ක එකතු වෙලා සෑහෙන ගානක් අපේ කම්පැනි එකෙන් අරගෙන තියනව. දේව් සොරි මචන්…

නුබේ පතිනියයි මා හතලිස් පස් වන දිගහැරුම

දුරකතනය තැබු ගයාන් පසු වූයේ කැලබිලි ස්බාවයකින් “ගයාන් අයියා..ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද..”දෙව්මිනී ඇසුවේ ඔහුගේ මුහුනේ කැලබුනු ස්වාබාවය දුටු නිසා “ආ නෑ නංගා අවුලක් නෑ.ඔයා මේ ටික අබරන්නකෝ සුද්දි මම දේව්ව බලලා එන්නම්..”එසේ පැවසූ ගයාන් එතනින් ඉවතට ගියේ දෙව්මිනී බලා සිටියදී “මොකෝ ඒ උනේ..කෝල් එක ආපු ගමන් අයියගෙ මූන වෙනස් උනේ .මොකක් හරි අවුලක් වගෙ..”දෙව්මිනී එසේ…

නුබේ පතිනියයි මාහතලිස් හතරවන දිගහැරුම

නත්තල් බෝනස් හිරූ..”ඇදේ දිගා වී සිටි දේව් එක්වරම එසේ කියමින් තම කකුල් පොලව මතට දමනු ලැබුවා.. “දේව්..”මේ දෙස වන්දනා බලා සිටියේ පුදුමයෙන් තමාගෙ කකුල් සෙලවීමට හැකි වීම ගැන දේව්ට දැනුනේද පුදුමයක්..ඔහු අසලට ගිය වන්දනා “මහත්තයෝ..ඔයාට කකුල් හොලවන්න පුලුවන්.දෙවියනේ..වෙද මහත්තයා….”යැයි වන්දනා කෑගැසුවේ සතුටින්… “අක්කා..ඇයි මොකද උනේ..”දෙව්මිනී කාමරයට දිව ආවේ කලබලයෙන්..ඇය පසු පසම වෙද මහතා පැමිනියේ වන්දනාගේ…

නුබේ පතිනියයි මා හතලිස් තුන්වන දිගහැරුම

අනේ එහෙම නෑ අක්කා..ගයාන් අයියා හරි හොදයි..විහිලුයි..”දෙව්මිනී පැවසුවේ ලැජ්ජාවෙන් “ඔව් නංගා ගයාන් අයියා නැත්නම් අද දේව් මම ලග නෑ”වන්දනා පැවසුවේ සුසුමක් හෙලමින් “ඇයි අක්කා…අයියයි ඔයායි එකතු උනේ යාලුවෙලා නෙමේද..ඔය දෙන්න දැන් ඉන්න විදියට මට හිතුනේ ඔයාලගෙ මැරේජ් එක ලව් මැරේජ් එකක් කියලා..” “නෑ නංගා.දේව් මමයි මැරි කරේ ප්‍රපෝසල් එකකින්.”යැයි පැවසූ වන්දනා ඇගේ අතීතය දෙව්මිනීට පැවසූවා…

නුබේ පතිනියයි මා හතලිස් දෙවන දිගහැරුම

ඔව් වෙද මහත්තයා මේ ඉන්නෙ මගේ ජිවිතේ..අනේ මෙයාව කොහොමහරි සනීප කරලා දෙන්න..ඔබතුමාට පින්සිද්ද වෙයි..වන්දනා පැවසුවේ දෑසින් කදුලු කඩා හැලෙද්දී…ඇගේ හිස අත ගෑ වෙදමහතා ‘බයවෙන්න කාරි නෑ දුවේ.මේ යන්නෙ මේ දරුවගෙ නරක කාලයක්..මාරක අපලයක් තිබිලා බේරිලා තියෙන්නෙ..මම ඔය ලමයි දෙන්නගෙම කේන්දර බැලුවා….තව දෙපෝයකින් මේ දරුවගේ අපල කාලය හමාර වෙනවා.”. “එතකොට මගෙ දරුව සනීප වෙයි නේද වෙදමහත්තයෝ.”සුමිත්‍රා…

නුබේ පතිනියයි මා හතලිස් එක්වන දිගහැරුම

( අවසාන කොටස් දහය) මට මිස්ටර් කීර්ති ගැන පොඩි සැකයක් තියනව බන්..” “ඇයි උබ එහෙම කියන්නෙ..” “අර අකවුන්ට් වල කේස් එක ගැන මට මිනිහව සැකයි දේව්..” “ඒ මොකෝ..” “ඌ දැන් ටික දවසක ඉදන් වෙනස් බන්..මූ අකවුන්ට් ගැන අහන හැමවෙලේම මගාරිනව..” “ඒකත් එහෙමද…උබ හොයල බලහන්කො බන්..ඌව අස් කරන්න ඕනෙ උනොත් ඒකත් කරපන්..” “හ්ම්..මට හිතෙනවා මේක පිටිපස්සෙ…

Page 1 of 5
1 2 3 4 5