Page 1 of 3
1 2 3

 ***පළිගු***  30(අවසාන කොටස)

මේ ගෙදර රැදිලා තිබ්බ මතකයන් ගොඩක් ආදරණීය උනත්,ඒ අතරේ ඕනාවටත් වඩා වේදනාත්ම මතයන් ගොඩක් හිරවෙලා තිබ්බා.ඒ නිසාම වෙන්නැති නැන්දියි චුටි අයියයි ඩිසයිඩ් කලා සේරම දාලා කොළඹ එන්න.මගේ තාත්තා ඉතින් අපේ ගෙදරට අල්ලපු ගෙදර නැන්දිට අරන් දුන්නා එයාලා අපේ ගෙදර ඉන්න බෑ කියපු නිසා.ආකාශ් අයියා යුද්ධ ප්‍රකාශ කලා අපි එයාව දාලා යනවා කියලා.අන්තිමට ගෙදර එක්කත් යුද්ධ…

 ***පළිගු*** 29

එකපාරම චුටි අයියා මාව බදාගත්තේ කවුරුහරි මාව එයාගෙන් උදුරගෙන යයි කියලා වගේ.ගෙදර මිනිස්සු දොර කඩන්න හදනවා කියලාවත් මෙයාට ගානක්වත් නෑ.චුටි අයියගෙ අත්වල ග්‍රහණය එන්න එන්න වැඩිවෙනවා මිසක් ලිහිල් වීමක් නෑ.මටත් ඕනෙ උනේ නෑ ඒ තුරුලෙන් ඈත්වෙන්න.ඒ පාර චූටි අයියා මාව තරහෙන් අතෑරියේ එක දිගට රින්ග්ස් යන එයාගේ ෆෝන් එක නිසා.දැන් නන් චුටි අයියට ෆෝන් එක…

 ***පළිගු*** 28

මොනවා වෙන්න යනවද මන්දා චුටි අයියා එහෙමම මාව ආරාද්‍ය අයියගෙ තුරුලෙන් ඇදලා එයා ලගට ගත්තා.මාව සෙල්ලම් බඩුවක් වගේද අෆ්ෆා මෙයාලට පේන්නෙ. “ආදිත්‍ය අතෑරපන් ඔය කෙල්ලව.” “මගේ ගෑනි වෙන්න ඉන්න එකීව මං අල්ලන් ඉන්නෙ.ඒකට උඹෙන් අවසර ඕනෙ නෑ ආරාද්‍ය.” “පළිගුව උඹට ලියලා දීලා නෑ.උඹ තමයි මගේ ජිවිතේ හැමදේම උදුරගත්තෙ.මගෙ අම්මා සැහෙන දුක් වින්දා උඹගෙ අම්මා අපෙන්…

 ***පළිගු***  27

ඇති යාන්තන් හැටහතර මායම් දාලා හරි කමක් නෑ කට්ටියගෙ අඩන බබා මූණු ටික වෙනස් කරගත්තා.හරි අමාරුවෙන් මෙයාලට කෑම කැව්වෙ.ඒ යුද්දෙ චුට්ට්ක් ඉවර උනාට පස්සෙ සාලෙන් ඇවිත් වාඩි උනා විතරයි ෆෝන් එකට මැසේජ් එකක් ආවේ. ‘i want to meet yau as soon as possible.Need to talk yau argent.’මැසේජ් එක ආරාද්‍ය අයියගෙ නම්බර් එකෙන්.මෙයාලව අමාරුවෙන් නලවගත්තා විතරයි.තවත්…

 ***පළිගු***  26

හැමෝම ගෙදර තැන් තැන්වලට වැටිලා හූල්ලනවා එක මූණක හිනාවක් නෑ ඊයේ ඉදන්.මෙයාලගෙ හිනාව ආපහු ගෙනත් දෙන්න මොනවා කරන්න ඕනෙද කියලා තේරෙන්නෑ.මං අසරණ විදිහට ආකාශ් අයියා දිහා බැලුවෙ එයාටවත් අයිඩියා එකක් තියෙනවද කියලා දැනගන්න.එයාගෙ මූණත් තියෙන්නෙ කඩවෙච්ච බලාපොරොත්තු තොගයක්.ඒ කියන්නෙ මටම තමයි මොනවා හරි කරන්න වෙන්නෙ.ඒත් කරන්න ඕනෙ මොනවද කියන එකයි ප්‍රශ්නෙ.ඔය තියෙන්නෙ අයිඩියාවක්.මං හිටපු තැනින්…

 ***පළිගු***  25

මාමාවයි,සදමාලි ආන්ටිවයි මේ ගෙදරට ගෙන්නන් නැන්දි අකමැති උන නිසාම අපි එහෙ යන්න ලෑස්ති උනා.ගේ ඉස්සරහටම ආවත් නැන්දි ගේට් එක ලගට හිටන් හිටියේ ඇතුලට යම් දෝ නොයම් දෝ කියලා හිත හිත.ඇත්තනෙ ඉතින් කොයි තරම් අමාරු තත්වෙකටද ඇතුලට ගියාම මූණ දෙන්න වෙන්නෙ.තමන්ගෙ සැමියා බලන්න සැමියගෙ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් ගෙ ගෙදර යනවා කියන්නෙ පොඩි වේදනාවක් නෙවෙයි.චුටි අයියා හිටියෙත් හොදටම…

 ***පළිගු***  24

මුලින්ම ඇස්දෙක නලලෙ තියන් කතාව අහන් හිටපු චුටි අයියගෙ ඇස්වලින් කතාව ඉවර වෙද්දි වැටුනෙ කදුලු. “අනේ අඩන්න එපා චුටි අයියේ.”ආරාද්‍යාත් ඇස්වල කදුලු පුරවන් කියද්දී කෙල්ලගෙ ගෙල පාමුල ඔළුව තියාගත්තු කොල්ලා සෑහෙන වෙලාවක් ඇඩුවා පොඩි එකෙක් වගේ.කෙල්ලත් ආදිත්‍යට එහෙමම ඉන්න දුන්නා හිතේ දුක අඩු වෙනකන්. “මං මහා කාලකණ්ණියෙක් බබා මගෙම තාත්තා ගැන මං වැරදියට හිතුවා.ඒ මදිවට…

 ***පළිගු***  23

“දෝනි අයියගෙ නම දන්නවද මැනික ඔයා ….?”මාමා මගෙන් අහන්නෙ හිනාවෙවි.මං ඉතින් නෑ කියන්න ඔලුව වැනුවා. “දන්නවද දෝනි අයියගෙ නම ආරාද්‍ය.මමයි සදමාලියි කතා කරගෙන හිටියෙ පුතෙක් හම්බුනොත් ආරාද්‍ය කියලයි,දුවෙක් හම්බුනොත් ආරාද්‍යා කියලයි දානවා කියලා.ඒත් හැමදේම හිතපු නැති විදිහට වෙනස් උනා.මං ලොකු පුතා ගැන දැනන් හිටියේ නෑ ඒත් එයා පුතාට ආරාද්‍ය කියලා දාලා තිබුනා.ඔයා ඉපදිච්ච දවසෙ දෝනි…

 ***පළිගු*** 22

ආකාශ් අයියලෙ ගෙදර ඇවිත් මං අහපු දැකපු දේවල් විස්තර කලේ හීනෙන් වගේ.එකපාර වෙච්ච දේවල් නිසා මං හිටියේ අවුලෙන්. “මං ඔයාට එදා කිව්වනෙ සුදු නංගි අන්කල් කරපු දේට මොකක් හරි සාධාරණ හේතුවක් ඇති කියලා.” “මට කරන්න ඕනෙ දෙයක් හිතාගන්න බෑ ආකාශ් අයියේ එදා මං මේ ප්‍රශ්නෙ දිහා බැලුවෙ චුටි අයියගෙයි,නැන්දිගෙයි පැත්තෙන් විතරයි.ඒත් දැන් මේ දේවල් නිසා…

 ***පළිගු*** 21

ලගට ඇදලා මාව තුරුල් කරන් හිටියේ චුටි අයියගෙම කාබන් කොපියක්.වෙනසකට කියලා තිබ්බෙ ඔෆිස් යන්න ඇදලා හිටපු කිට් එකයි,චුටි අයියට වැටිය වැඩිමල් කියලා පේන ලුක් එකයි විතරයි.ඒත් වෙන කෙනෙක් නන් දැක්ක ගමන් මේ දෙන්නව පටලගන්නවා.මේකා මාවත් තුරුල් කරගෙන සෙනේශ් දිහා බැලුවෙ ගින්දර පිටවෙන ඇස්වලින්. “මම එදත් උඹට කිව්වා නේද මගෙ නංගිගෙයි,මල්ලිගෙයි දිහා ඇහැක් ඇරලවත් බලන්න එපා…

Page 1 of 3
1 2 3