Page 1 of 4
1 2 3 4

***–මාංචු–***(අවසාන කොටස)

පොලිසිය හිටියේ දේව්ව වට කරගෙන.හැමෝම වගේ දේව්ගේ යාලුවෝ් හිටියේ.දේව්ගේ වෙලාවටම අතුකෝරළ ආවා එතනට.කට්ටියම තිළිණිව ඉස්පිරිතාලෙට එක්ක ගියා.පොලිසියවත් දේව් පිට වැරද්ද පටවන්න සුදානම් බවක් පෙනුනේ නැහැ.ඒකයි දේව් නිදැල්ලේ තිළිණි එක්කන් ගිය අය පස්සේ යන්න ගියේ. “ගොඩක් අමාරුයි.පේෂන්ව ඔපරේෂන් එකකට ගමු…” දොස්තරලාගේ අනුදැනුම මත තිළිණව ඔපරේෂන් එකට යොමු කරා.දේව් වගේම හැමෝම හිටියේ කලබල වෙලා.පොලිසියේදි කල්ප ලග හිටපු…

***—–මාංචු—–***(37 කොටස)

“මචං පොඩ්ඩක් වරෙන්කෝ..” පිටිපස්ස හැරුණු දේව් දැක්කේ විදුර ව.විදුර හිටියේ ෆයිල් ගොඩකුත් උස්සගෙන.දේව්ව පැත්තකට අඩගහලා ෆයිල් එකින් එක පෙන්නුවා . “බලපන් …මේ…මේ ස්ටොක් එකෙන් මෙච්චරක් අඩුයි..එතකොට මේ..සතියෙන් සතිය අඩුවෙලා.පේනවද මේක උඔට..මේ සේරටම වැරදිකාරයො ගොඩක් ඉන්නවා.එකටම ඉන්නේ උඩගෙඩි දිපු උබේම මැරිච්ච මාමයි ඒකගේ දුව තිළිණියි ,කල්පයයි.මේ සිසීටිවි කැම්වල ඒවා හොරෙන් කරපු විඩියෝ තියනවා.” “මචං…මූ…” “ඔව් ඌ…

***—–මාංචු—–***(36 කොටස )

අම්මේ ගාගෙන ආපු චුටි කෙල්ල දුවගෙන ගියේ ඇවිල්ල හිටපු තිළිණි ගාවට..සරූගේ පපුව වේදනාවෙන් මොකක්දෝ වෙලා ගියේ තිලිණි පහතට නැමිලා ඉෂුකිව වඩාගනිද්දි. “අම්මි….” “දුව..” “අම්මි ..ආන්ටි මට ගුඩක් ආදරෙයි..අම්මි වගේ ගැවුවෙත් නා..මට බේත් අලන් දුල්ලා..ගුඩාක් ආදරෙන්..” මොහොතකින් ඉෂුකි සියලුම විස්තර තිළිණිට කිව්වේ සරූගේ නෙත් අග කදුලු කැට එකතු කරමින්.සරූ එහෙමම පිගානත් තියලා අත සෝදන් කාමරේට යන්න…

***—–මාංචු—–***(35 කොටස )

“මහත්තයෝ එන්නකෝ….” “තාත්ති…එන්නකූ…මල්ලි බබා ⁣දොයිය බබා වෙලා..මේ මගේ ලග…” ඔව් …දේව් එද්දි චුටි පුතු පැට්යා ඉෂුකිගේ ඔඩොක්කුවේ හොදට නිදි..අක්කා කියලා තේරිලද මංදා හිනෙන් වගේ ජනිතු පැටියා හිනාවෙනවා.දේව් ඇවිත් සරූ ලගින්ම වාඩිවුනා. “කෝ තිළිණලා ගියාද…” “හ්ම්..අපි ඒ ගැන පස්සේ කතා කරමු මැණික.. දැන් පැටික්කිත් අපේ..සතුටින් ඉන්න….ඔයාගේ ආදරේට පුලුවන් දුවව වෙනස් කරන්න .මං ඒක දන්නවා.මි …” “ආදරෙයි…

***—–මාංචු—–***(34 කොටස )

“මැණික…..” දේව් එහෙමම ඇදේ වැතිරිලා හිටිය සරූ ලගට පහත් වෙලාම කෙල්ලගේ කොපුලක් රෝස පාට වෙන්නම සිපගත්තා..සරූගේ තොල්පෙති ලස්සනට හුරතල් හිනාවකින් ඇදෙද්දි දේව්,පුතු පැටියව තුරුලට ගත්තා . “සුදු පුතුට ජනිතු කියලා දාමු මැණික…” හරියටම ගැලපෙන නම වගේ කොල්ලා කිව්වේ ලේ කැටියව පිය සෙනෙහසින් උණුසුම් කරන ගමන්.කොලු පැටියත් සෙනෙහස අදුරගත්තා වගේ දේව්ට තවත් ගුලි ගැහුනා .කෙල්ල හිටියේ…

***—–මාංචු—–***(33 කොටස )

කට්ටියම බලන් හිටියේ ඉෂුකි පැටික්කි වගේම සරූත් කතා කරනකම්.චුටි පැටික්කිගේ දැගලිල්ලට කෙල්ලගේ ඇගට අතපය වැදුනා.ඒත් කෙල්ල නෙමෙයි ඇහැරුනේ.ඉෂුකි හිටියේ බය වෙලා වගේ.ඒකයි දගලන්න ගත්තේ.තිළිණිගේ මවි සෙනෙහසට හුරුවෙලා නිසාද මංදා සරූ ලගදි පොඩි පැටික්කි බයවුනා. “රත්තරං..අම්මා කියන්න..සුදු දුවනේ මගේ…මේ..අම්මානේ පැටියෝ ඔයාගේ” ඔලුව අතගාලා අතුකෝල නෝනා කෙලි පැටික්කිට කියද්දි පැටියා අත් දික් කරේ තිළිණි දිහාවට..හරියට අම්මා තිලිණි…

***—–මාංචු—–***(32 කොටස )

“ඈ…………ඈ……….ඈ” දේව්ගේ හදවත එතනම නතරවුනේ පොඩි පැටික්කිගේ ඇඩිල්ල ඇහෙද්දි..වේගෙන් යන්න ගිය දේව් ඒකයි ගල්වෙලා වගේ නතරවුනේ.තාත්තිට යන්න එපා කියන්න වගේ දු පැටික්කි දේව් යද්දි අඩපු නිසයි කොල්ල නැවතුනේ.රෝස කැකුලක් වැනි පැටික්කි එක්ක තිබ්බ තරහ අමතක කරලා කොල්ලා එහෙමම පැටික්කිව තුරුලට ගත්තා. “බලන්න මහත්තයෝ..හරියට අදුරගත්තා වගේ පුතාට තුරුල්වෙන්න දගලන හැටි.” අතුකෝරල නෝන අතුකෝරලට එහෙම කියද්දි අතුකෝරල…

***—–මාංචු—–***(31 කොටස )

කෙල්ලව වැටෙනවා දකිනවත් එක්කම කල්ප දුවගෙන ගියේ සරූව අල්ල ගන්න..පිටිපස්සට වෙන්න අතේ සගවගෙන ආපු රතු රෝස මල් පොකුර එහෙමම විසිවෙලා යද්දි කල්ප හිටියේ බයවෙලා වගේ.. “අනේ දෙයියනේ…” සරූගේ කෑගැහිල්ලට දුවගෙන ආපු තිළිණි එහෙමම වැටිලා හිටිය කෙල්ල ලග දන නමාගෙන කෑගැහුවේ කෙල්ලව උස්සන්න කල්පට උදවු වෙන ගමන්.කල්පත් තිළිණිත් ආවේ කෙල්ලව බලන්න කියලා.මාමා ධනසිරි කරපු අසාධාරණ වැඩ…

***—–මාංචු—–***(30 කොටස )

හිස මුඩු කර කහ පාට කසාවතින් සැරසුනද ඇස්වල තිබ්බ මව් සෙනෙහස දේව්ට අදුරගන්න බැරිවුනේ නම් නැහැ.සරූ බලන් හිටියේ කදුලු බේරෙන සිල් මෑණියන්ගේ ඇස් දෙක දිහාව.කිසිදෙයක් හිතා ගන්න බැරිවුන චුටි කෙල්ල එහෙමම බැලුවේ දේව් දිහා. දේව්ගේ ඒ පිරිමි ඇස් අග කදුලු බිංදු නලියනවා දැක්කම කෙල්ලගේ හිත හිරිවැටුනා.ලේසියෙන් අඩන්නෙ නැති පිරිමි කෙනෙක්ගේ කදුලු බලන්න බැරි නිසාද මංදා…

***—–මාංචු—–***(29 කොටස )

“හා…වරෙන් මචං…” දේව් කියද්දි විදුර දොරෙන් ඇතුලට ආවේ ෆයිල් ගොඩකුත් උස්සගෙන.විදුරව පේන්නේ නැහැ ඒ තරම් ෆයිල් වලින් විදුරව වැහිලා..යන්තම් සන්තම් කණ්ණාඩි කුට්ටම පෙනුනා හැබැයි. “හොද වෙලාවට උඔ කණ්ණාඩි දාන්නේ.. “අ..ඇයි දේව්..” “නැහැ මෙහෙම කදු පිටින් ෆයිල් උස්සන් එද්දි අදුරගන්න ඒකවත් තියනවනේ..” “උඔට කිව්වයි කියලා හිතාගනිං..යකෝ..නිකන්වත් හොටෙල් එකේ වැඩ බලන්න එන්න බැහැ..ඒවා උස්සන් ආවමත් මුගේ පොර…

Page 1 of 4
1 2 3 4