Page 1 of 6
1 2 3 4 5 6

56. වන කොටස. (අවසාන කොටස)

මියෙදෙන තුරා…. ” අනේ මගේ දරුවා බේරගන්න ඩොක්ටර්.” ” ඔය දරුවා මේ පරීක්ෂණ ටික කරගෙන ගෙදර යන්න . විස්තර ටික දීලා යන්න පරණ පයිල්එක හොයා ගන්න බලන්න.” සතුටු වෙන්නට කරුනකුත් සමග දුක් වෙන්නට කරුණු ගොඩක් අපිට උරුම වී තිබුනා. ලීලම්මාත් හිටියේ පිස්සියක් වගේ .මම දකින දකින වාරයක් පාසා හුල්ලන්න වුණා. දැන් මුළු නිවසම කදුළු ගගක්…

55. වන කොටස.

මියෙදෙන තුරා. ඔහු තමා සෝමවංශ ඉදිකිරීම් කොන්තරාත් ආයතනයේ අදිපතිතුමා. ඒ කියන්නේ ඔවුන් කොටිපතියෝ. එයාලගේ පවූල ළග අපේ පවුල හරියට හිගන්නෝ ගානයි. ඒ නිසා කවදාවත්ම මම එයාගේ ලෙලි වෙනවට අකමැති බව මම කල්පනා කළා. සැදෑ අදුර හතර වටින් එබිකම් කලත් වීජී අයියා තාමත් පැමිණියේ නැති නිසා මගේ හිතට ලොකු අමුත්තක් දැනෙන්න ගත්තා. දොළ අසල කුබුක් ගස…

54. වන කොටස.

මියෙදෙන තුරා…. ” අනේ ඇයි මේ මගේ කෙල්ල අඩන්නේ. මට අමතක නෑ අද දවස. මට මතකයි ඔයා මගේ වෙලා අදට මාස හයක් කියලා.” ” අනේ ඒකට නෙමේ. ඉබේම කදුළු ටිකක් ආවා. මම අඩන්නේ නෑ.” ”පිස්සු කෙල්ල. ඉන්න මම මුණ සෝදන් ඉස්සරහට එන්නම්. මගේ කෙල්ල මන් වෙනුවෙන් මොකද කරලා තියෙන්නේ බලන්න.” ” ඉක්මනට එන්න.” මම සාලය…

53. වන කොටසැ.

මියෙදෙන තුරා පුංචී නංගි හිතේ වූ කෝපය පිට ගන්නද කොහෙද මට ගහන්න සැරසුණා ඇගේ අත කෙලින්ම ආවේ දැඩි පාරක් දරාගෙන මගේ කම්බුල දෙසට. ” තමුන්ට පිස්සුද.” ඒ පහරට බියෙන් මම මුහුණ හංගා ගද්දි වීජී අයියා මා වෙත ආ පහර වැලක් වීමට , මා වෙතට වේගයෙන් ආ පුංචි නංගිගේ අත අල්ලා ගමින් කිව්වා. ” අතාරිනවා මගේ…

52. වන කොටස .

මියෙදෙන තුරා. ” නිල්මී” ”හ්ම්ම්ම්” ” නිදා ගමු නේද?” ”හ්ම්ම්ම්” මම ඔහුගේ තුරුලෙන් මිදී උකුලෙන් බසින්නට සැරසෙද්දී , වීජී අයියා මාව ඔහුගේ දෑත් මත හරයට වඩා ගත්තා. කිසිත් කියන්නට සිත් නොවූ මම ඔහුගේ ගෙල වටා දෑත් යවා තුරුළු වුණා. ජීවිතයේ සුන්දරම, ආදරණිය රාත්රිටය නිමා වී හිරු කිරණ යහන ඉහිද්දර වූ කවුළුවෙන් ගලාගෙන එද්දී මගේ දෙනෙත්…

51. වන කොටස.

මියෙදෙන තුරා… ” යමු වීජී අයියේ.” අපි දෙදෙනාම දොළ අසලට ගියා . හිතන්නට බැරි තරම් දොලේ වතුර සීතලයි. ලැජ්ජාවෙන් යුතුව වීජී අයියගේ සරමක් දිය රෙද්ද ලෙස ඇදගෙන මම දොළ පාර දෙසට ඇදුනා. දියසේවල බැදුණු ගල් මත පා තබමින් මම ගමන් කලේ පරිස්සමින්. වීජී අයියා මටත් කලින් දොළට බැහැලා මම දොළට එන අයුරු බලා වුන්නේ සිනා…

50. වන කොටස.

මියෙදෙන තුරා…. ඔහු වත්ත මැද වූ විශාල නිවස දෙසට ඇදී ගියා. මම පාර අයිනට වී මග බලා වුන්නේ ඔහු එනතුරුයි. ”යමු නිල්මී.” මා ඔහු පස පස ඇදුනා. අපි ගලතලාව වෙත ගමන් ගත් මාර්ගය නෙවෙයි වෙනත් මාර්ගයකින් අපි වන අරණට පිවිසියා. විශාල තුරු වදුල් මැදින් වැටුන අඩි පාරක් දිගේ අපි පෙරටම ඇදුනා. ඉන්පසු අපි පිවිසියේ කොල…

49. වන කොටස.

මියෙදෙන තුරා. ඉන්පසු මම ගේ තුලට ගියේ වීජී අයියා මා අත තැබූ කවරයද අතැතිවයි. ඒ තුල වුනේ ලස්සන ගවුමක් . ලා නිල් සහ සුදු මිශ්රැ අලංකාර ගවුමකි. මම ආසාවෙන් එය අග ලා බැලුවා. මටම මැහුවා වගේ මගේ මිම්මට හරියටම තිබුනා. මට යුතුකම් ඉටු කරන්න බැරී වෙයි කිවුවට ගෑනු ලමයින්ට ඇදුම් තෝරන්නත් දන්නවනේ.අල්මාරියේ කැඩපත ඉදිරියේ මම…

48. වන කොටස.

මියෙදෙන තුරා. ” ඔව් තාම ස්ථිර නෑ.” අනේ ඇයි වීජී අයියේ මට රිද්දන්නේ . මම කොහොමද බලාපොරොත්තු හිතේ තද කරන අද රැ ගෙවා ගන්නේ, කියලා ඔහුගේ උනුහුමට ගුලිවෙන්න හිතෙන්න තරමට මගේ හිත බොලද වෙලාද කියලා කල්පනා කරමින් ඔහුට පිටු පාලා මම එතනින් පිට වෙන්න සැරසුණා. ” ඔයාට තනියෙන් යන්න පුලුවන්ද නිල්මී නගා.” ”පුළුවන් වීජී අයියේ….

47. වන කොටස.

මියෙදෙන තුරා… ” නිල්මිණි දරුවෝ උබ තනියම පයින්ද යන්න හදන්නේ .” ”ඔව් සෝමේ මාමේ මම අපු විදියටම තනියෙම යනවා .” ”ඔහොම හිටින් දරුවෝ මම එන්නම් ඇරලන්න.” ”එපා සෝමේ මාමේ මට යන්න පුළුවන්.” ”මම නම් කැමතිම නෑ දරුවෝ ඔය වලවුවට ආයි යනවට. එත් උබේ උරුමේ ගන්න උබ යන්නම ඕනේ .ගිහින් වරෙන් මගේ දුවේ . ඕනේ වෙලාවක…

Page 1 of 6
1 2 3 4 5 6