Page 2 of 7
1 2 3 4 5 6 7

මිහිදුම් සිහින….. 51

මිහිදුම් සිහින….. 51 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!! දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… මම යනවා කියලා හැරෙද්දිමබට්ටිව හැප්පුණේ එතනින් යන්න ආව වේටර් කෙනෙක්ගෙ ඇඟේ…බීම වීදුරුවක් බිම වැටිලා කඩුණෙ බට්ටිගෙ ඇඟෙත් බීම හැලිලා… ඕහ් ..Im really sorry miss..වැරැද්ද බට්ටිගෙ වුණත් ඔහු ආචාරශීලිව සමාව ඉල්ලුවෙ හෝටලේ නීති…

මිහිදුම් සිහින….. 50

50 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!! දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… වටපිට බලමින් හිටපු බට්ටි දැක්කේ…කලකට පෙර බට්ටිගෙන් ආදරේ ඉල්ලපුඩොක්ට කෙනෙක්අම්මා තාත්තා යැයි කිව හැකි දෙන්නෙක් සමග ශාලාවට ඇතුල් වෙනවා… ම්ම්ම් ……ඩොක්ට අස්විද කොහෙද මෙහෙ…අනුහස් අයියාගෙ යාළුවෙක් හරි නෑදෑයෙක් හරි වෙන්න ඇති…එහෙම හිතමින්ම බට්ටි නැවතත්…

මිහිදුම් සිහින….. 49

49 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!! දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… විවාහයට දින නියම කරගත් පසු පොඩ්ඩි රැකියාවෙන් ඉවත් වුණේ අනුහස්ගෙ ඉල්ලීමට…ඒ වෙද්දි තරිඳුගේ කට කතා ඇත්තක් වෙලා තිබුණා..හැබැයි අනුහස් එක්ක තියෙන්නෙ නරක සම්බන්ධයක් නෙමේ…විවාහ වෙන්න සූදානම කියලත් හැමෝම දැනගත්තා…යශූ මුල් දවස් වල ටිකක් තරිණිට…

මිහිදුම් සිහින….. 48

48 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!පෙර කොටස් සියල්ලම… දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… බට්ටි නුවර රෝහලේ වැඩ බාර අරන්එහෙ හොස්ටල් එකකම නැවතුණා… මෙ විදියට තවත් මාස 6ක් ගෙවුණේ..බට්ටි රොහලේ කාර්‍යමණ්ඩලයේ මෙන්ම එහි එන රෝගීන්ගේද හිත දිනාගනිමින්…දඟකාර, කටකාර බට්ටි වෙනුවට හිතහොඳ , ප්‍රියමනාප හෙදියක් බිහිවුණේ…රැකියාවේ තියෙන…

මිහිදුම් සිහින….. 47

47 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!! දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… කාමරේට යන්න ආපු බට්ටිට තිළිණ කතා කළා… බට්ටි…නංගි ටිකකට එන්න…සාලෙ තනිව ඉඳගෙන හිටපු තිළිණ ගොඩක් සන්සුන්ව කතා කළේ… ම්ම්ම් …මොකද අද අපේ හිට්ලර් අයියාCool වෙලා..හිතුවා මිසක් බට්ටි ඒක කියන්න ගියෙ නෑ..තිළිණ එක්ක කවුරුත් විහිළු…

මිහිදුම් සිහින….. 46

46 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!! දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… තේජාන් විෂ්මි එක්ක රට ගියත් හිත ලංකාවෙ…එකම එක වතාවක්වත් බට්ටිව දකින්න නොලැබූණ එක ගැන තේජාන්ට ගොඩක් දුකයි….ෆෝන් එකේ තිබ්බ බට්ටිගෙ ෆොටෝ සේරමත් මකලා දැම්මේ දැන් විෂ්මි තමන්ගෙ බිරිඳ නිසා…වෙන කෙල්ලෙක්ගෙ ෆොටෝ තියාගෙන ඉඳලා විෂ්මි…

මිහිදුම් සිහින….. 45 වන සිහිනය

මිහිදුම් සිහින….. 45 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… විෂ්මි එක්ක කතා කළාට පස්සෙ තේජාන් හිතුවෙ…මේ ප්‍රශ්නෙ තවත් පටලන එක තේරුමක් නෑ කියලා..දැන් බට්ටි ගැන ආයෙම හිතුවත්,එතනත් ප්‍රශ්න ගොඩක්..තිළිණ එක්ක ගහ මරාගන්නත් වෙයි..මොකද තේජාන් දැක්කාතිළිණගෙ ඇස් වල තිබුණ ඒ තරහව…තේජාන් ආයෙම බට්ටි…

මිහිදුම් සිහින…..44

44 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!පෙර කොටස් සියල්ල … දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… එතකොටම එතනට දුවගෙන වගේ ආවෙපොඩ්ඩි…. බට්ටී……ඊ…මෝඩි…මෙහෙ එනවා යන්න..අනේ තේජාන අයියෙ ප්ලීස් ..දැන්ම එළියට එන්නෙ නැතුව ටිකක් ඉඳලා යන්න..අපේ අයියා බට්ටිව හොයනවා… බට්ටිවත් ඇදගෙන ඉක්මනින් පොඩ්ඩි එතනින් ගියා…. බූරුදෙන…අයියට අහුවුණා නම් එහෙම…ලොක්කිගෙ…

මිහිදුම් සිහින…..43

43 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!පෙර කොටසට… දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… අශේන් ඒක කියලා ඉවර වෙනවත් එක්කම බට්ටිට ඇහුණෙ තිළිණගෙ කටහඬ… මිස්ට. තේජාන්… බට්ටි වගේම අශේනුත් බය වෙලාපිටිපස්සට හැරුණෙ…. තිළිණ හිනාවෙමින් වුණත් දැඩි බැල්මකින් තේජාන් දිහා බලාගෙන ඉන්නවා…තේජාන් ටිකක් ආඩම්බර බැල්මක් එක්ක තිළිණ දිහා…

මිහිදුම් සිහින…..42

42 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!කට්ටියක් හරියට ⁣කිව්වා කවුද ආවෙ කියලා..ඒ අයට විතරයි wedding cake.පෙර කොටසට… දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… එදා අනුහස් බට්ටිලාගෙ ගෙදර ආව සිද්දිය තේජාන් දැනගත්තෙඉස්පිරිතාලෙන් ගෙදර ආවටත් පස්සේ.. ලොකු පුතා..විෂ්මි දුවත් එක්ක කතා කරගෙන පුළුවන් ඉක්මනින් වෙඩින් එකට ලෑස්ති වෙන්න… ඇයි…

Page 2 of 7
1 2 3 4 5 6 7