Page 3 of 7
1 2 3 4 5 6 7

මිහිදුම් සිහින…..41

41 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!පෙර කොටසට… දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… අනුහස්ගෙත් තරිණිගෙත් අතර තිබූ අමනාපය නැති වුණත්…අනුහස්ට ආදරෙයි කියන්න නම් තරිණිට හිතුණෙ නෑ…දෙන්නා කතා කළා..අනුහස් වුණත් ආයෙ ආදරේ ගැන කියන්න ගියේ නෑ..තරිණිටම හිතිලා කැමැත්ත දෙනකල්.. තරිණිගෙ අම්මා විහාරා..තාත්තාටත් තිළිණටත් කිව්වා තරිණිට විවාහ යෝජනාවක්…

මිහිදුම් සිහින…..40

40 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!පෙර කොටසට… දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… අම්මී…අනුහස් hospital එකේ ඉඳලා උදේ 8.30 ට විතර ගෙදර ආවෙම තනූජාට කතා කරගෙන ඇයි පොඩි පුතා..අම්මි කාමරේ…ලෑස්ති වෙනවා..Good morning ..අයියට කොහාමද දැං..පත්තරේ බලන ගමන් රණසිංහ ඇහුවා Good morning අප්පච්චිඅයියව හවසට discharge කරන්න පුළුවන්…

මිහිදුම් සිහින…..39

39 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!පෙර කොටසට… දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… අනුහස්ට ඔළුව විකාර වෙලා වගේ..අනේ තරිණි..මම කියන් දේ ඇයි ඔයා ඇහුවෙ නැත්තෙ..මම මෙච්චර කාලෙකට ආදරේ කරපු එකම කෙනා ඔයයි තරිණි….ෂිහ්…මම මොකද කරන්නෙ….Hospital යන එකත් පස්සට දාපුඅනුහස් කාමරේ පුරා එහෙට මෙහෙට යමින් කොණ්ඩෙත් අවුල…

මිහිදුම් සිහින…..38

38 වන සිහිනය පෙර කොටසට… දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… ඔව් ලොක්කි…ඒ තේජාන්…මාව රැවැට්ටුවා…මගෙන් පලි ගත්තා… බට්ටි….දැන් ඇති…නවත්තන්න..අපි ගෙදර ගිහින් කතා කරමු..ඔවා ඇති වෙනකල් අඬන්න…..ගෙදරට යනකල්..හැබැයි ගෙදර ගියාම කිසි දෙයක් හංගන්නෙ නැතුව කියන්න ඕන..මේක පාරනෙ…පිට මිනිස්සුන්ට අපේ ප්‍රශ්න කියන්න ඕන නෑ…ලොක්කි එහෙම කව්වෙ driver ත් කණ්නාඩියෙන් බල බල මේ…

මිහිදුම් සිහින…..37

37 වන සිහිනය Like, comment හැම එකකටම ස්තූතියි ..!!!Like නොදා හොරෙන්ම කතාව කියවලා යන අයට ගොඩක්ම ස්තූතියි … පෙර කොටසට… දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… බට්ටි ඉස්පිරිතාලෙට ළං වෙන්න වෙන්න…හිත ඇතුලෙන් එන වේදනාව එළියට දාගන්න බැරිව ගොඩක් අපහසුවෙන් තමා හිටියෙ… තේජාන්ට කොච්චර අමාරුද..ගොඩක් තුවාල වෙලාද….කොහොම හිටියත් අක්කලා,තේජාන්ගෙ පවුලෙ අය…

මිහිදුම් සිහින…..36

36 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!පෙර කොටසට… දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… එළියට දුවපු බට්ටි නැවතුණේ ළිඳ ළඟ..ඒ සැනින්ම ආපහු මතකෙට ආවෙපොඩ්ඩි කිව්ව එක..ඉඳුවරගෙ අයියා accident වෙලා..දෙව්යනේ.. තේජාන් අයියා……බට්ටිගෙ කකුල් පණ නැති වුණා වගේ… ආපහු ගෙට දිව්වා…පොඩ්ඩි…ඉ..ඉඳුවර අයියාගෙ අයියවමද accident වෙලා තියෙන්නෙ.. මේ මොකා්..මෙයා මේ…

මිහිදුම් සිහින…..35

35 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!පෙර කොටසට… දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… අම්මි…කොහොමද දැං …අනුහස් තනූජා ඇහැරුණ ගමන් ඔළුව අතගාමින් ඇහුවේ… අනේ පුතේ මගෙ කොල්ලා…මොකද ලොක් පුතාට …මාව එක්ක යන්න මගෙ පුතා ළඟට හා..හා…අම්මි ..කලබල වෙන්නෙපා…අයියාට කිසිම කරදරයක් නෑ…දැන් සේරම හරි…අපි යමු අයියව බලන්න..හැබැයි මගෙ…

මිහිදුම් සිහින…..34

34 වන සිහිනය කතාවට like දැන් අඩු වෙලානෙ..ඇයි ඒ…Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!පෙර කොටසට… දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… අනුහස්…මල්ලි…මොකද තේජ්ට..විෂ්මි දුවගෙන ආවේ අඬාගෙන… අපිත් තාම දන්නෙ නෑ අක්කි..ඩොක්ට කිව්වා දැන් කරන්න පුළුවන් සේරමකරලා තියෙන්නෙ උදේට බලමු කියලා… රණසිංහ ..බල බල ඉන්න බෑ…Private hospital එකටවත්අරන් යන්නැත්තෙ ඇයි……

මිහිදුම් සිහින…..33

33 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!32 කොටසට තමා මම හිතන්නෙ වැඩිම ප්‍රතිචාර ලැබුණෙ …සමහරු ආයෙ කතාව කියවන්න හිතෙන්නෙත් නෑ කිව්වා..ඒ තරමට බට්ටිව ඒ හිත් වලට දැනිලා….මට හරි සතුටුයි….මගෙ කතාව කියවන්නෙ ටික දෙනෙක් වුණත් ඒ අයට දැනෙන්න මට කතාව ලියන්න පුළුවන් වෙලා….නැවතත් ස්තූතියි දිරිගැන්වීම්, මරණ තර්ජන අැතුළු සියළු ප්‍රතිචාර වලට පෙර කොටසට… දිගටම…

මිහිදුම් සිහින…..32

32 වන සිහිනය Like, comment හැම එකකටම ගොඩක් ස්තූතියි …..!!!පෙර කොටසට… දිගටම රැඳී ඉන්න….සාම්ප්‍රදායික ආදර අන්දරයකින් ඔබ්බට ගිය සැබෑ ජීවිතයේ පෙම් කව…… හලෝ…රණසිංහ…Come come..කලින්ම ආවවිෂ්මි ගෙ දෙමව්පියනුත් විෂ්මි සහ තේජානුත් බලන් හිටියෙතේජාන්ගෙ දෙමව්පියන් එනකල්… සුනන්දලා ගොඩක් වෙලා බලන් හිටියද අපි එනකල්..පෑලියගොඩ ඉඳලා ට්‍රැෆික් එකටඅහු වුණා ..ඔෆිස් ටයිම්නේ..දන්නැද්ද ඉතිං…. අපෝ ඒ ගැන නම් කතා කරලාවැඩක් නෑ…වාහන…

Page 3 of 7
1 2 3 4 5 6 7