Page 7 of 7
1 2 3 4 5 6 7

මිහිදුම් සිහින….. 01 – Tara

01 වන සිහිනය බලන්න හොඳද කියලා…. බට්ටී…බට්ටී …කෝ මගෙ මේසෙ උඩ තිබ්බ කොණ්ඩ කටු පෙට්ටිය….. මොකද පොඩ්ඩි මේ බෙරිහන් තලන්නෙ උදේ පාන්දර.. අම්මාගෙ මහ ලොකු හුරතලී නිසානෙ….හැමදාම එපා කියද්දිමගෙ දේවල් ගන්නවා මදිවට..ගත්ත තැනකින් තියන්නෙත් නෑ…මට ඕන වුණාම ගේ පෙරලගෙන හොයන්න ඕන… අනේ පොඩ්ඩියෙ බොරුවට කෑ නොගහ ඉඳින්….ඔය අහල පහලම ඇති…ඒකි උඹලාගෙන් නොගෙන වෙන කාගෙන් ගන්නද…කියමින්…

Page 7 of 7
1 2 3 4 5 6 7