Page 1 of 5
1 2 3 4 5

මුලා_වූ_පෙම්වතී 50 අවසන් දිගහැරුම

පනස්වන දිගහැරුම දේෂු නෝක්කාඩුවෙන් එහෙම කියද්දි අප්පච්චී මං දිහා බැලුවේ දැන් සතුටුද අහන්න වගේ. කොච්චර උනත් තාම හිත බයෙන්. මං ප්ලෑන් කරපු දේ ඒ විදියටම උනොත් හැමෝම සතුටින් ඉඳී. ඒ සිතුවිල්ලෙන්ම අම්මා කමලම්මා චුට්ටි අප්පච්චී දේෂු හැමෝගෙම සතුට දිහා බලාගෙන මං හුස්මක් හෙලුවේ මෙතනට අඩු කෙනත් හෙට ඉඳීවී කියන බලාපොරොත්තුව ඇතුව. උදේම මං ඇහැරුනේ පැටියා…

#මුලා_වූ_පෙම්වතී 49

හතලිස් නවවන දිගහැරුම ඒත් හැමදාම මෙහෙම රණ්ඩු වෙන්න බෑනේ. පස්සේ ආපු මං නිසා දේෂුට උපත දුන්න ඒ අම්මව මගඇරෙන්න දෙන්න බෑ දෙයියනේ … කල්පනා කරලා අන්තිමට මං තීරනයක් ගත්තා. ඔව් මං ඒ දේ කරනවා. අර විරාජ් කියන මිනිහා දුන්න මේ ගින්න මං නිවනවා කොහොම හරි. අම්මා විශ්වාස කරන්නේ ඌ උගේ කටින් කියපු ටිකනේ. මං සාක්ෂි…

#මුලා_වූ_පෙම්වතී 48

හතලිස් අටවන දිගහැරුම “අනේ අනේ දරුවෝ අසනීපෙන් ඉද්දි මොනා කරනවද.. කො යන්න යන්න” “කිව්වම අහන්නකෝ කමලම්මා …. අනේ මට හොඳයී… කො කෝ… ඔයාලා යන්න” අම්මවයි කමලම්මවයි බලෙන්ම සාලෙට ගෙනිහින් ටීවී එකේ බණක් දාලා දීලා මං උයන්න පටන් ගත්තා. ඒත් ටිකකින් එකපාරටම බත් එක ඉදෙන සුවඳත් එක්කම මට බඩ කලත්තගෙන එනවා දැනුනා. එහෙමම මිදුලට දිව්වේ වමනෙට…

#මුලා_වූ_පෙම්වතී 47

හතලිස් හත්වන දිගහැරුම රූම් එකට ආවාම මං බොරුවට තරහ වෙලා වගේ ඉද්දි දේෂු හෝ ගාලා බටර් ගානවා. මං අමාරුවෙන් හිනාව ගිලගෙන හිටියේ. ඇඳේ අනිත් පැත්තට හැරිලා හිටපු මාව එකපාරටම ඇදිලා ගිහින් වගේ දේෂුගේ පැත්තට හැරුනා. “හපෝ… මංද පෝශනේද සුදූ.. ඇල්ලුවත් ඇදිලා එනවා..” මාව ඇදලා ගත්තා මදිවට දැන් මටම නෝණ්ඩිය දානවා. මං රවාගෙනම හිටියා. ඒ දේෂු…

#මුලා_වූ_පෙම්වතී 46

හතලිස් හයවන දිගහැරුම “අයියෝ… සුදූ… “ “නැගිටින්නකෝ… තේ නිවෙනවා අයියේ…” යන්තම් ඇහැරුනා. දෙන්නත් එක්ක තේ බීලා දේෂු වොශ් දාගත්තාම ලෑස්ති උනේ එළියට යන්නයි. බණ්ඩාරවෙල ගොඩාක් ලස්සන තැන් තියෙනවනේ බලන්න. මෙහෙ ඉන්නෙත් අද විතරක් නිසා අපි හොටෙල් එකෙන් අහලා ලස්සනම තැන් දෙක තුනක් සිලෙක් කරා ඇවිදින්න. බණ්ඩාරවෙල ඇවිදලා හවසින් අපි එහෙන් පිටත් උනේ ගෙදර එන්න. මොකද…

#මුලා_වූ_පෙම්වතී 45

හතලිස් පස්වන දිගහැරුම එහෙම කියලා දේෂු බලන් හිටියේ මගේ ඇස් දිහා. දෙයියනේ මං කොච්චර පිං කරලද මෙහෙම ආදරයක් ලබන්න. ඔයාට පිං දේෂු මට මෙහෙම ආදරේ කරනවට. අපේ ඇස් ගොඩාක් වෙලා එකට පැටලිලා තියෙන්න ඇති. හදවතේ තෙරපෙන ආදරේ අපේ ඇස් වලින් කියවෙන්න ඇති. ඔව් ඇස් වලට කතා කරන්න පුලුවන්. ආදරේදි ඇස් වලින් තමයි හදවත කතා කරන්නේ…..

#මුලා_වූ_පෙම්වතී 44

හතලිස් හතරවන දිගහැරුම “මැඩම් බහිනවද උස්සන් යන්නද මං ආ….“ මං ඉක්මනින් කාර් එකෙන් බැස්සේ මෙයා ඊළඟට මාව උස්සන් ගියොත් මිනිස්සුත් බලයි කියලා හිතුන නිසාමයි. මං බහිද්දි දේෂු හෝ ගාලා හිනා වෙනවා. සේරම මෙයාටනම් විහිලු. මං රවාගෙන බලා ඉද්දි දේෂු ඇවිත් මගේ අතිනුත් අල්ලන් හොටෙල් එක ඇතුලට ගියා. රිසෙප්ෂන් එකෙන් කී එකත් අරන් අපි රූම් එකට…

#මුලා_වූ_පෙම්වතී 43

හතලිස් තුන්වන දිගහැරුම (මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා කතාව පරක්කු උනාට වස්තුලා… වැඩ ගොඩයි… හෙටත් කොටසක් දෙනෝ…) කියන්නේ ඇත්ත.. අහගන්නවා ඔහේගේ දෝණියැන්දගෙන්.. මගේ එකාගේ කරේ එල්ලුනා මෙතන. ජරා ගෑනු” අනේ දෙයියනේ අම්මා මේවා දැනගත්තොත් පපුව පැලෙයි.. අනික දේෂුගේ අම්මා කියන්නේ හරියට මං ජරා ගෑණියෙක් වගේ.. දෙයියනේ ….අනේ ඉක්මනින් මොනාහරි කරන්න.. මට කිසි දෙයක් හිතාගන්න බෑ. මං…

#මුලා_වූ_පෙම්වතී 42

හතලිස් දෙවන දිගහැරුම අපි කට්ටිය එක්ක ලෑස්තිවෙලා හැඩ බල බල හිටියේ. අම්මනම් මාව දැක්ක වෙලේ ඉඳලා අඬනවා.අම්මලා එහෙමයි. ඒ තමයි එයාලගේ සතුට ආදරේ. “ඉක්මනට පහළට යමු… ෆොටෝස් ගහන්න යන්න ඕනි” එතකොටම එහෙම කියාගෙන කාමරේට දුවගෙන ආවේ චලිත් අයියගේ වයිෆ් දිල්මි අක්කා. “ නංගියෝ…. ලස්සනයි මැණික… අපේ කොල්ලා කලන්තෙ දායි අදනම්…” “දිලූ අක්කේ.. අනේ අක්කේ කෝ සඳූ..”…

#මුලා_වූ_පෙම්වතී 41

හතලිස් එක්වන දිගහැරුම “මහත්තයා.. මේ මොකද මෙයා මෙහේ” “අද දෝණි අපිට තේ හදලා..” “චික් මේකි හදපු තේ නෙවේ මේකි අතින් මට වතුරවත් එපා.. අරන් යනවා ඕක” දේෂුගේ අම්මා කිව්වේ මං ගෙනාපු තේ එක දිහා අප්පිරියාවෙන් බලන ගමන්. දුක හිතුනා ගොඩාක්. ඒත් මේ මගේ ලැබීම වෙන්න ඇති කියලා හිතාගෙන මං ආපහු තේ එක තිබ්බ ස්ටූල් එක…

Page 1 of 5
1 2 3 4 5